2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
avatar313349_20.gif
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17128800 said:

    දොඩන් නෙමේ රඹුටන්.
    දොඩන් සයිස් වෙලා නං ලබ්බ බැහැල කිඹුලට කියල ඩොකෙක් හොයාගනින් :dull:
    මේකටනන් රිදෙයි :rofl:

    දොඩන්න .....අහවල් එකද දොඩන්නේ දුප් යන්න
    ....:angry::angry::angry:
    :nerd:වාරියපොලද ගම ?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි


    රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුණු
    මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි


    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිහින ලකුණු
    මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි


    මල් සම්පත නුඹයි


    ගායන: චන්දන ලියනආරච්චි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;17128783 said:
    ඔව් ටොයිලට් එකේ දොර ඇරලා සුදූ කියල කෑගැහුවේ :rofl:

    තෙල් කරවලා ටොයිලට් එකට ඇවිත් තියෙන්නේ කැලේ දාන එක කැත වැඩක් නිසා! කොහෙද මේ යකාගේ කෑගැහිල්ලටඌට දාන්න කලින් ගියා ලු!