2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000201C1.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සලාම් කියා ගෙන


    සලාම් කියා ගෙන ගෙට එන
    ළසෝ ගිනි මැදින් සුජනන
    ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
    ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

    වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
    ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
    සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

    කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
    දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
    පහන් තරුව සොයා යමු ද තාරකාවියේ

    eRfS6lk.gif