පුංචි_දුව

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මොනරාගල තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි!
    මොණරාගල, පොකුණුතැන්න, අලුත්බැද්දමංකඩ ප්‍රදේශයෙ වලවේ ගඟට ඉහලින්

    10628049_811882768833321_8503666929542283647_n.jpg

    10703514_811882902166641_631536453556978368_n.jpg

    10659423_811882975499967_4886844669126333332_n.jpg

    10653811_811883048833293_4612314407415384940_n.jpg

    10649783_811883108833287_8333498734848820848_n.jpg

    • Like
    Reactions: JesonRulez

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය දේශද්‍රෝහී පුද්ගලයා තම දරුවාව භාවිතා කොට ඌව පිළිබද බොරු චිත්‍රයක් මවා පාන්නට හදයි.
    මේ අස්චචර්යමත් දේශයේ කිරිති නාමයට හා කතරගම දෙවියන්ගේ භිශනය මර්දනය කර ඌව සමුර්දිමත කල
    යුවරජතුමාගේ බලපරාක්‍රමයට සතුරු වූ ඩොලර් වලට ගිජුවූ විජාතික බලවේගයක අතකොළුවකි.
    ඒ නිසා ඕවාට නොරැවටෙන්න. සුබ අනගතයක් ගන සිතා රාජපක්ෂ දිනවමු.

    සුබ අනාගතයක්

    පාලම හදලා කියලා ITN එකේ කිවුවේ බන්
    මේ කාලකන්නි බොරු කරන හැටි ළමයිත් පාවිච්චි කර කර
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඔය දේශද්‍රෝහී පුද්ගලයා තම දරුවාව භාවිතා කොට ඌව පිළිබද බොරු චිත්‍රයක් මවා පාන්නට හදයි.
    මේ අස්චචර්යමත් දේශයේ කිරිති නාමයට හා කතරගම දෙවියන්ගේ භිශනය මර්දනය කර ඌව සමුර්දිමත කල
    යුවරජතුමාගේ බලපරාක්‍රමයට සතුරු වූ ඩොලර් වලට ගිජුවූ විජාතික බලවේගයක අතකොළුවකි.
    ඒ නිසා ඕවාට නොරැවටෙන්න. සුබ අනගතයක් ගන සිතා රාජපක්ෂ දිනවමු.

    සුබ අනාගතයක්

    :P:P:rofl::rofl::P:P
     
    Miller_family

    Member
    Mar 2, 2014
    49
    1
    0
    ඔය දේශද්‍රෝහී පුද්ගලයා තම දරුවාව භාවිතා කොට ඌව පිළිබද බොරු චිත්‍රයක් මවා පාන්නට හදයි.
    මේ අස්චචර්යමත් දේශයේ කිරිති නාමයට හා කතරගම දෙවියන්ගේ භිශනය මර්දනය කර ඌව සමුර්දිමත කල
    යුවරජතුමාගේ බලපරාක්‍රමයට සතුරු වූ ඩොලර් වලට ගිජුවූ විජාතික බලවේගයක අතකොළුවකි.
    ඒ නිසා ඕවාට නොරැවටෙන්න. සුබ අනගතයක් ගන සිතා රාජපක්ෂ දිනවමු.

    සුබ අනාගතයක්

    පාලම හදලා කියලා ITN එකේ කිවුවේ බන්
    මේ කාලකන්නි බොරු කරන හැටි ළමයිත් පාවිච්චි කර කර
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :confused: