මචන්ලා මට ලීටර් 1000හේ පී.වී.සී වතුර ටැන්කියක් ගන්න ඕනේ. ගන්න ගියාම බ්‍රෑන්ඩ්ස් ගොඩයි. එකම බ්‍රෑන්ඩ් එකෙන් වෙනස් වෙනස් ටැන්කිත් තියෙනවා. (ඇතුලේ සුදු පාට ලේයර් එකක් තියෙන)
උබලා දන්නවා නම්,
ටැන්කියක් කියන්නකෝ. බඩු හොදනම් සල්ලි ප්‍රශ්නයක් නෑ
උබලා දන්නවා නම්,
- හොද කාලයක් තියාගන්න පුලුවන්.
- මදුරුවන්ට රින්ගන්න බැරි.
- හෙල්ත් එකටත් අව්ලක් නැති.
ටැන්කියක් කියන්නකෝ. බඩු හොදනම් සල්ලි ප්‍රශ්නයක් නෑ






