ගහනවා

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තුන්වන ලෝක යුද්ධයට සූදානම

    bi_graphics_globalfirepower.png

    Sri Lanka 86 260,000 102 87 0 0 0 1,500,000,000
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,147
    113
    Gotland
    කොරියන් එකාට කන්න නැති උනත් සබ්මැරින් 78 ම තියෙනවනෙ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලෝකේ පළවෙනි තැනට ඉන්නේ ඇමරිකාව එතකොට දෙවෙනි තැනට ඉන්නේ රුසියාව තුන්වෙනි තැනට ඉන්නේ චීනය.ඔය රටවල් තුන විතරක් අරන් බැලුවම සුපිරිම වැඩ්ඩෝ වෙන්නේ රුසියාවනේ බලන් ගියාම.ලංකාවට ඇමරිකාව බකල් එක අදිනකොට රුසියාවයි චීනෙයි ..උහු ගාපු ගමන් ඇමරිකාව Silents උනේ ඇයි කියලා මෙකෙන් හොඳට පේනව වගේම ඔය රටවල් තුනෙන් ඇමරිකාවයි රුසියාවයි අතර ගේමක් ඇදුනොත් ඒක ලෝක යුද්ධයක් වෙනවා.කොහොමත් ඔය කියන තුන්වෙනි ලෝක මෙව්ව එක වෙන්න දෙන්නේ නෑලු කීයටවත් දැන් කීපාරක් III වෙනි එක කියල ගේම් එන්න හැදුවද..මොකද අපේ අයින්ස්ටයින් මහත්තය කියල තියෙනවලුනේ එයාටාත් හරියටම කියන්න අමාරුයි තුන්වෙනි ලෝක යුද්ධෙදි මොනවගේ අයිටම් යූස් වෙයිද කියල ඒ උනාට අනිවා හතර වෙනි එක නම් යන්නේ ගල් මුල් ආ පොළු වලින් කියලා ෂුවර් ඇන්ඩ් ෂොට් කියුවලු..ඕකට ඇමරීකාව බයයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ අරක දැක්කද පට්ට ඉන්දියාව ,ඊශ්‍රායලය,පකිස්ථානේ කියන රටවල් තුනේ න්‍යෂ්ටික ප්‍රහාර අවි කවුන්ට් එක දැක්කද ඉන්දියාවේ 90 -100 ත් අතර පකිස්ථානේ 90- 110ත් අතර එතකොට ඊශ්‍රායලයේ 90 -200ත් අතර ඒක මාර සාමාන්‍යයක් නේ.. ඊශ්‍රායලය ගාව කොච්චර පවර් එකක් තියෙනවද කියල එකෙක්වත් දන්නේ නෑ..ඇමරිකාව හිතන් ඉන්නව උන්ට වඩා අඩුයි කියලා..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලෝකේ පළවෙනි තැනට ඉන්නේ ඇමරිකාව එතකොට දෙවෙනි තැනට ඉන්නේ රුසියාව තුන්වෙනි තැනට ඉන්නේ චීනය.ඔය රටවල් තුන විතරක් අරන් බැලුවම සුපිරිම වැඩ්ඩෝ වෙන්නේ රුසියාවනේ බලන් ගියාම.ලංකාවට ඇමරිකාව බකල් එක අදිනකොට රුසියාවයි චීනෙයි ..උහු ගාපු ගමන් ඇමරිකාව Silents උනේ ඇයි කියලා මෙකෙන් හොඳට පේනව වගේම ඔය රටවල් තුනෙන් ඇමරිකාවයි රුසියාවයි අතර ගේමක් ඇදුනොත් ඒක ලෝක යුද්ධයක් වෙනවා.කොහොමත් ඔය කියන තුන්වෙනි ලෝක මෙව්ව එක වෙන්න දෙන්නේ නෑලු කීයටවත් දැන් කීපාරක් III වෙනි එක කියල ගේම් එන්න හැදුවද..මොකද අපේ අයින්ස්ටයින් මහත්තය කියල තියෙනවලුනේ එයාටාත් හරියටම කියන්න අමාරුයි තුන්වෙනි ලෝක යුද්ධෙදි මොනවගේ අයිටම් යූස් වෙයිද කියල ඒ උනාට අනිවා හතර වෙනි එක නම් යන්නේ ගල් මුල් ආ පොළු වලින් කියලා ෂුවර් ඇන්ඩ් ෂොට් කියුවලු..ඕකට ඇමරීකාව බයයි.

    මනො ගැහිල්ලත් අතල් වැඩෙ ලන්කවට රුසියවයි අමරිකවයි චිනයි ගෙමක් හික්ස්.
    ඇමරිකව තමයි රටෙ අපනයන වලින් වැඩිහරියක් ගන්නෙ හැබැයි ඇමරිකවත් එක්ක(හිතින්) ගෙම.
    රුසියවෙන් එක හාල් ඇටයක් හම්බවෙන්නෙ නැහැ හැබැයි
    පුටින් කිව්වොත් මෙහෙ ඉදන් පුකත් දෙයි.
     
    ඔතන තියෙන්නේ යුධමය වශයෙන් බල අරගලයක් නෙවි බං. UN එකේදී දේශපාලනික ක්‍රමය මත කඳවුරු දෙකකට බෙදෙනවා. රුසියාව ප්‍රමුක පිල සහ ඇමරිකාව ප්‍රමුක පිල වශයෙන්. ඒ ඒ පිල්වල සාමාජිකයන්ගේ ප්‍රශ්න වලට ඒ ඒ බලවත් රටවල් සහය දෙනව.

    ලංකාවේ ප්‍රශ්නෙට චීනා & රෂියා සද්දේ දැම්මම ඇමරිකාව සයිලන්ට් උනා
    ඉරාකේ, ලිබියාවේ කේස් වලට එහෙම උනේ නැත්තේ ඇයි ?
    සයිලන්ට් උනෙත් නෑ ගහල දැම්ම
    අපිටත් එහෙම උනොත් චීනා & රෂියා බෙරගනිද ? ලංකාව ලෝකෙන් උතුම් රැට නිසා බේරාගනී නේ....
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    oya list eka waradhi bn.1/2/3 nam hari. but Israeli tawa udata enna onne. e wagama pakistan ekath tawa udata enna onne. anika okke tiyena weapon baluwahama weapon numbers wadakuth nahe bn. mokada noth koria mig 21 pawichi karanawa thama.ethakota ea mig 21/23/27 wage yall panapu ewath othanadi gannan gannawa.ea unata eawa wadak tiyenawada...ewa hodhi lankawata wage. bomba dana waghe wada mission walata. habhi dan uaddha ewara hindha ewaunth wadhk nahe. eka nisa tamie mhinda mami mig 29 tikak ganna hadhnne.:P
    F22/F35 ekakth ekka harenawath puluwanda mig 21/23/27 wage ewata. [ su 35/47 hoda badu tama ethin;) .]
    tawa t40/t50/t55 whage tank ewath number walhin pennanawa . owa lankawe pawechi kalata country 2k set wela karana war 1ta podakwath set wenna naha..anika nuclear weapon podak awthakseru karala tiyenawa.[ eg Israel wage country] . anika submarine gana witari metana dala tiyenna thawa kochara war ships tiyenawada...:angry::angry:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    oya list eka waradhi bn.1/2/3 nam hari. but Israeli tawa udata enna onne. e wagama pakistan ekath tawa udata enna onne. anika okke tiyena weapon baluwahama weapon number ghanhin wadakuth nahe bn. mokada noth koria mig 21 pawichi karanawa thama.ethakota ea mig 21/23/27 wage yal panapu ewath othanadi gannan gannawa.ea unata ea wadak tiyenawada...ewa hodhi lankawa wage. bomba dana waghe wada walata.F22/F35 ekak ekka harenawath puluwanda. tawa t40/t50/t55 whage tank ewath number walhin pennanawa . owa lankawe pawechi kalata country 2k set wela karana war 1ta podakwath set wenna naha..anika nuclear weapon podak awthakseru karala tiyenawa.[ eg Israel wage country] . submarine gana witari metana dala tiyenna tawa kochara war ships tiyenawada...

    ඒ වගේ ගොඩක් කරුණු සලකා බලලා තමා මේ list එක හදලා තියෙන්නෙ. මෙතන දාලා තියෙන්නෙ ප්‍රධාන විස්තර ටිකක් විතරයි. නැත්තං මේ list එකේ තියන විස්තර ටික අනුව විතරක් ගත්තොත්, උතුරු කොරියාව 4ට විතර එනවනෙ!
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජොසී;17134800 said:
    ඒ වගේ ගොඩක් කරුණු සලකා බලලා තමා මේ list එක හදලා තියෙන්නෙ. මෙතන දාලා තියෙන්නෙ ප්‍රධාන විස්තර ටිකක් විතරයි. නැත්තං මේ list එකේ තියන විස්තර ටික අනුව විතරක් ගත්තොත්, උතුරු කොරියාව 4ට විතර එනවනෙ!
    na bn north korea wala tiyena fright tika balapn wadhi hariyak tiyenna 60/70 hadapu aircraft/tank/ships.[ex russin appuwa ] mwaw hodhi F22/F35/f15 ewauta sellam karanna. T90 tank kiyada tiyenna munta? wadhi pura tiyenna T50 tank. nuclear weapon 5-6k tiyena eka witari. habhi unghe mahadipika missile eka assartaki. tama unta technology eka naha bn.oya kaa gahuwata.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලෝකේ පළවෙනි තැනට ඉන්නේ ඇමරිකාව එතකොට දෙවෙනි තැනට ඉන්නේ රුසියාව තුන්වෙනි තැනට ඉන්නේ චීනය.ඔය රටවල් තුන විතරක් අරන් බැලුවම සුපිරිම වැඩ්ඩෝ වෙන්නේ රුසියාවනේ බලන් ගියාම.ලංකාවට ඇමරිකාව බකල් එක අදිනකොට රුසියාවයි චීනෙයි ..උහු ගාපු ගමන් ඇමරිකාව Silents උනේ ඇයි කියලා මෙකෙන් හොඳට පේනව වගේම ඔය රටවල් තුනෙන් ඇමරිකාවයි රුසියාවයි අතර ගේමක් ඇදුනොත් ඒක ලෝක යුද්ධයක් වෙනවා.කොහොමත් ඔය කියන තුන්වෙනි ලෝක මෙව්ව එක වෙන්න දෙන්නේ නෑලු කීයටවත් දැන් කීපාරක් III වෙනි එක කියල ගේම් එන්න හැදුවද..මොකද අපේ අයින්ස්ටයින් මහත්තය කියල තියෙනවලුනේ එයාටාත් හරියටම කියන්න අමාරුයි තුන්වෙනි ලෝක යුද්ධෙදි මොනවගේ අයිටම් යූස් වෙයිද කියල ඒ උනාට අනිවා හතර වෙනි එක නම් යන්නේ ගල් මුල් ආ පොළු වලින් කියලා ෂුවර් ඇන්ඩ් ෂොට් කියුවලු..ඕකට ඇමරීකාව බයයි.
    :shocked::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මනො ගැහිල්ලත් අතල් වැඩෙ ලන්කවට රුසියවයි අමරිකවයි චිනයි ගෙමක් හික්ස්.
    ඇමරිකව තමයි රටෙ අපනයන වලින් වැඩිහරියක් ගන්නෙ හැබැයි ඇමරිකවත් එක්ක(හිතින්) ගෙම.
    රුසියවෙන් එක හාල් ඇටයක් හම්බවෙන්නෙ නැහැ හැබැයි
    පුටින් කිව්වොත් මෙහෙ ඉදන් පුකත් දෙයි.
    :rofl::yes::yes: