෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙන්න Maleficent(2014) movie එකේ එක brRip එක ඇවිල්ලා...

    Angelina-Jolie-in-Maleficent-2014-Movie-Banner-Poster-650x314.jpg

    angelina..:love:

    https://kickass.to/maleficent-2014-720p-brrip-x264-yify-t9568504.html
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඕකා ආයෙ අමුතුවෙන් පනින්න දෙයක් නෑ බන්..ඕකා ලිදේමයි ඉන්නේ..:rofl:
    (මේකට නම් සෑහෙන්න රිදෙයි..:P)

    :)

    :)
    thoth inne mata eha paththe lidene :rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එලකිරියෙ ඉන්න යන එන මන් නැතිව ඉන්න පික්චෑර් පිස්සො වෙනුවෙන් hector@troy සාඩම්බර ඉදිරිපත් කිරීමක්..:cool:
    අලුතෙන් එන්න තියෙන චිත්‍රපටි ගැන ආපුවගෙ හොද නරක ගැන නලු නිලියො ගැන මෙතන කතා කරන්න පුලුවන්..:D
    ඉන්ග්‍රීසි,හින්දි,දෙමල,තෙලුගු,මලයාලම්,කොරියන් ආදී එකී මෙකී නොකී ඕනෙම චිත්‍රපටි ප්‍රිය කරන එලකිරි සාමාජිකයන්ට මෙතනට සෙට් වෙන්න පුලුවන්...:rolleyes:

    මේක දාන්න උපදෙස් ලබා දීපු බින්දු සහෝදරයයි,chami84 සහෝදරයයි දෙන්නවත් මතක් කරන්න ඕනෙ..:yes::yes::yes:

    එළ එළ
    11.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rolleyes::rolleyes:ena potanam hoda na

    අපෝ මම ඒ ජාතියේ නෙවේ...:no::P

    kanawata ahu une do

    උබ නිසා මේ ත්‍රෙඩ් එක ආපහු උඩ ආවේ:yes:..කලින් ඒ තරම් හොද ප්‍රතිචාර තිබුනෙ නැති නිසා මේක ආයේ අදින්නෙ නැතිව ඉන්න කියලා හිතුවේ..:rolleyes:

    thoth inne mata eha paththe lidene :rolleyes:

    උබ මම කියලා වෙන එකෙක්ට රැවටිලා:P..මම නෙවේඩෝ ඒ ලිදේ ඉන්නෙ..:angry:

    එළ එළ
    11.gif

    එල එල:)..උබ කොහොමත් මහ බැන්කුව සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා වගේ ෆිල්ම්ස් ගොඩ ගහගෙන ඉන්න එකානේ:rofl:..උබේ ෆිල්ම්ස් පිලිබද දැනුම සෑහෙන්න වටිනවා..:yes:

    ඔන්න එහෙනම් අපිත් ආවා. ;)

    ela ela macho...:love:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    අපෝ මම ඒ ජාතියේ නෙවේ...:no::P

    උබ නිසා මේ ත්‍රෙඩ් එක ආපහු උඩ ආවේ:yes:..කලින් ඒ තරම් හොද ප්‍රතිචාර තිබුනෙ නැති නිසා මේක ආයේ අදින්නෙ නැතිව ඉන්න කියලා හිතුවේ..:rolleyes:

    උබ මම කියලා වෙන එකෙක්ට රැවටිලා:P..මම නෙවේඩෝ ඒ ලිදේ ඉන්නෙ..:angry:

    එල එල:)..උබ කොහොමත් මහ බැන්කුව සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා වගේ ෆිල්ම්ස් ගොඩ ගහගෙන ඉන්න එකානේ:rofl:..උබේ ෆිල්ම්ස් පිලිබද දැනුම සෑහෙන්න වටිනවා..:yes:

    ela ela macho...:love:
    11.gif
    11.gif
    meka issarahata gamu bn api
    donth innwne;)