උදව්වක්-කරපල්ල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උදව්වක්-කරපල්ල

    පුලුවන්නම් උදව්වක් කරපල්ල ෙලාකු පිනක්
    DSC03959.gif

    DSC03962.gif

    DSC03960.gif

    නාවුල කඩවත ඇලගමුව මහා විදුහලේ ඉගනුම ලබන අයියයි මල්ලියි තනිවම කුඩා පැල්පතක ජිවත්වන අනුවේදනීය පුවතක් වාර්තාවිය .
    චාමර අජිත් කුමාර 13 වැනි වසරේ උසස්පෙළ විභාගයට ඉගෙන ගන්නා අතර චමල් අරුණ සාමාන්යල පෙළ විභාගය ට මෙවර ලියන්නට ඉගන ගන්නා දරුවෙකි .මේ දරුවා ඉපදී දින 15ක් ගත වෙද්දී සිය මව මියගොස් ඇත .පසුව මිත්තනිය ලග හැදුනු මේ දරුවන් දෙදෙනාගේ පියාද වෙනත් ප්රිදේශයක ජිවත් වෙයි .මිත්තනිය අංශ බාග රෝගයකට ගොදුරු වී ඇත .මේ අයියා මලොට සිය බාප්පා දන්වා ඇත්තේ වෙනම ජිවත් වන ලෙසය .
    පසුව ඉගෙනීමට ආශාව ඇති නිසා මේ දෙදෙනා පාසල අසලින් කුඩා නිවසක් තනාගෙන නිවාඩු දිනවල කුලී වැඩක් කරගෙන ජිවත් වෙයි

    මෙම ළමයින්ට කතාකරන්න 0778423122, විදුහල් පති 0770867636, කාංචන 0773416157
     

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    බැංකු ගිණුම් අංකය :- 146200140047029 ගිණුෙම් නම :- M.P.G.චාමර අජිත් ප්රියන්ත අෙබ්සිංහ බැංකුව :- මහජන බැංකුව බැංකු ශාඛාව :- නාවුල

    ෙමම දරුවන්ට අමතන්න :- 0778423122, චාමර (අයියා) චමල් (මල්ලි) විදුහල්පති අමතන්න :- 0770867636,

    නාවුල කඩවත ඇලගමුව මහා විදුහෙල් ඉගනුම ලබමින් ජීවිතය ජයගන්නට උත්සහ දරණ අසරණ අයියා ෙකෙනකුයි මල්ලි ෙකෙනකුයි කිසිදු හව්හරණක් ෙනාමැතිව කුඩා පැල්පතක ජිවත්වන අනුෙව්දනීය පුවතක් දැනටමත් ඔබ අසා ඇතුවා වන්නට පුළුවන. ෙකෙස් ෙවතත් ෙම් වීඩිෙයා්ව නරබන්න, ඔවුන්ෙග් කතාවට කන් ෙදන්න. පිටරට සුද්දන් ෙවනුෙවන් ප්රසිද්ධිය තකා අයිස් වතුර නාන ෙද්ශපාලුවන්, කලාකරුවන් ප්රමුඛ තවත් පිරිස් සිටින අෙප් රෙට් ෙමවැනි දරුවන් ෙවනුෙවන් කිසිදු වගකිවයුත්ෙතක් ෙමෙතක් කිසිදු ෙදයක් කර නැත.

    තවත් කතා කර කර සිටීෙමන් පලක් නැත. අප අද ෙමම වැඩිමහල් ෙසාෙහායුරා වන චාමර මල්ලිට කතාකර ඔවුන්ෙග් බැංකු ගිණුම ලබාගත්තා. ඔබත් උණුෙවන හිතක් සහිත කරුණාවන්ත පුද්ගලෙයකුනම් ඔබට හැකි පමණින් ආධාර මුදලක් ෙමම ගිණුමට බැර කරන්න. එය අනිවාර්ෙයන්ම මහගු පුණ්යකර්මයක් වනවා නියතය.


    විඩියොව
    view
     
    Last edited: