කිටියා

කිටියා

කොම්පීටරේට හොඳ key board එකක් හයිකරගනින්.....![]()
ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?ඇගේ වෛරය 4-![]()
මචං සස්ලීට්... උඹට හොඳ වැඩේය.ඔයා කොච්චර හොදට හිටිය ළමයෙක්ද? වෙනදා මොනවා හරි දෙයක් කිව්වම ඔය සුද්ද සිංහලත් කියන කොල්ලෙක් නේද?![]()

Mano Pubbangama Dhammaමචං සස්ලීට්... උඹට හොඳ වැඩේය.
එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය.
උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි.
උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය.
උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත.
ඔය ඉතින් උඹ දන්නා තරමය..![]()
අප්පා මතක් වෙනකොටත් හිනා යනවා,Mano Pubbangama Dhamma
Mano Setta Manomaya
Manasace Passannena
Bhasativa Karotiva

එකෙන්ම ඔව්.... ගල් බෝතලයක් අරන් දෙන්න වටිනව කියපු කථාවට
මගෙත් පරිගනකයට පොඩි ප්‍රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ.![]()

කොන්ද සම්බන්ද වෙදෙක්ව හම්බෙයන්මගෙත් පරිගනකයට පොඩි ප්‍රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ.![]()

sasliit ත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් මේ කියන්නෙ ඇත්තයි මල්ලි...
![]()

Worldwide Partner Conferencewpc report කියන්නෙ මොකද්ද කියල දන්න එකෙක් කියපල්ලා.........

21 කුරුණෑගල යමන්දtotal platlet count
whey protein concentration![]()
