2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar359616_5.gif
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අඩෝ මේක අහන්නම හින්ද මන් ගිහින් ස්ට්‍රොන්ග් දෙකක් අරන් අවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    [FONT=&quot]ජගන්මෝහිනී - මධුර භාෂීණී[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]චාරු දේහිනී - කමල වාසිනී[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී[/FONT][FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පාද සරෝඡේ කටී තටාකේ චංචල නර්තන ලීලා[/FONT][FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පූර්ණ කුම්භම්ව පීන පයෝධර පූරිතාමෘත ධාරා[/FONT][FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුල වර අභිරූපා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දේහි දේහි වරදායක හස්‌තේ ශුභ මංගල මූද්‍රා[/FONT][FONT=&quot][/FONT]