දූපතක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    විදුලිය

    නියම පොස්ටුවක්...+13
    හැබැයි ඒ ගමේ තියෙන ගෙවල් දැක්කම විදුලියවත් නැහැ කියලා හිතන්න අමාරුයි...

    ඔව්, :yes: මෑතකදී IMS (International Monitoring System) 3ක් පිහිටුවලා තියනවා. ඒ සමග දූපතේ නිවාස 8කට රාත්‍රී කාලය සඳහා නොමිලේම විදුලිය ලබාදීලා තියනවලු. :D

    With the establishment of the three IMS stations, a continuous power source was installed at Tristan da Cunha. This power source also provides electricity free of charge to the few homes on the island for eight hours at nighttime, who now enjoy, an uninterrupted power supply for the first time. The IMS stations have thereby contributed to the life and economy of the island. The Tristan da Cunha Government has devoted a part of its website to the IMS stations on the island.
    Source: http://www.ctbto.org/verification-regime/featured-stations/types/hydroacoustic/ha09-tristan-da-cunhaunited-kingdom/
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    7160033.gif


    Rep +++++
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,557
    5,685
    113
    එල මචන්, තව ඔය වගේ ඒවා දාමු රෙප් +++
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    tfs mcn. ඔය දුපතේ කරන්ට් එකයි, ඉන්ටෙර්නේටුයි තිබ්බනම් මාත් යනවා ටික කාලයකට හරි ජීවත් වෙන්න. :D
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    rep දුන්න හැමෝටම ස්තූතියි. හැබැයි මං දන්නෑ ඒ මොකද්ද කියලා. :D
    පුලුවන් නම් වචනෙකිං දෙකකිං ඒ ගැන කියනවද? link එකක් හරි කමක් නෑ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොසී;17133371 said:
    rep දුන්න හැමෝටම ස්තූතියි. හැබැයි මං දන්නෑ ඒ මොකද්ද කියලා. :D
    පුලුවන් නම් වචනෙකිං දෙකකිං ඒ ගැන කියනවද? link එකක් හරි කමක් නෑ.


    rep = reputation. ඔබේ වැයමට අපේ ඇගයීම/පිළිගැනීම. ඒක තමා ඒකෙ තේරුම.

    +rep = reputation points දෙනවා. -->> අගයනවා.
    -rep = reputation points අඩු කරනවා. -->> හෙලා දකිනවා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    rep = reputation. ඔබේ වැයමට අපේ ඇගයීම/පිළිගැනීම. ඒක තමා ඒකෙ තේරුම.

    +rep = reputation points දෙනවා. -->> අගයනවා.
    -rep = reputation points අඩු කරනවා. -->> හෙලා දකිනවා.

    බොහොම ස්තූතියි. :D
    අපිට reputation point කීයක් තියනවද කියලා බලාගන්න පුළුවන්ද?
    තව කෙනෙකුට reputation දෙන්නෙ කොහොමද කියන එක ගැනත්.. :D