Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Chutti paka tiyena thopilata compensate karaganna tadi phone hoyanne. :rofl::rofl::rofl::rofl::rofl:
    Andanna Ridei™ :P

    එතකොට උබ වගේ ප*ක් ඇත්තෙම නැති එවුන් මොකද කරන්නේ?:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මගේ අවශ්‍යතා අනුව Nexus 5, S5, one m8 හොදයි.....one plus one එක ගැනත් අදහසක් තියනවා

    ඒක මගේ පුද්ගලික අදහස

    උබේ daily driver එක මොකක්ද මචං Nexus 5 ද එතකොට secondary device eka මොකක්ද :P උබ ඔය ඔක්කොම ගන්නද ඉන්නේ :rolleyes: (typical android fanboy කෙනෙක් වගේ :lol:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබේ daily driver එක මොකක්ද මචං Nexus 5 ද එතකොට secondary device eka මොකක්ද :P උබ ඔය ඔක්කොම ගන්නද ඉන්නේ :rolleyes: (typical android fanboy කෙනෙක් වගේ :lol:)

    ඔක්කොම ගන්නේ මොකේ අමාරුවටද?:P

    ඕවයින් එකක් මම ගන්න හිතන් ඉන්නවා.......දැන් Phone ආපු ගමන් ලොකු ගණන් දීල ගන්නේ නැහැ ඒ උණ තිබ්බේ ඉස්සර upgrade කරන්නෙත් අවරුදු දෙකෙන් දෙකට

    දැනට siii........මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් වෙන එකක් ගන්නවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ඔක්කොම ගන්නේ මොකේ අමාරුවටද?:P

    ඕවයින් එකක් මම ගන්න හිතන් ඉන්නවා.......දැන් Phone ආපු ගමන් ලොකු ගණන් දීල ගන්නේ නැහැ ඒ උණ තිබ්බේ ඉස්සර upgrade කරන්නෙත් අවරුදු දෙකෙන් දෙකට

    දැනට siii........මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් වෙන එකක් ගන්නවා

    උබ sii එක daily driver විදියට use කරන කොට secondary device එක 4s නෙහ් use කරා කියුවේ :lol: දැන් siii එකට secondary device එකක් use කරන්නේ නැද්ද බන් :confused: ඔය anroid කටුව stuck උනාම හදිස්සියට call එකක්වත් ගන්න බෑ නෙහ් බන් :rolleyes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ sii එක daily driver විදියට use කරන කොට secondary device එක 4s නෙහ් use කරා කියුවේ :lol: දැන් siii එකට secondary device එකක් use කරන්නේ නැද්ද බන් :confused: ඔය anroid කටුව stuck උනාම හදිස්සියට call එකක්වත් ගන්න බෑ නෙහ් බන් :rolleyes:

    දැන් phone දෙකක් තියාගන්නේ නැහැ

    මටනම් එහෙම ස්ටක් වෙලා නැහැ කොහොමත් Android lag stuck ප්‍රශ්න වැඩිපුරම එන්නේ Android පාවිච්චි කරන එවුන්ට නෙවෙයි බලන් ඉන්න iPhone ඩයල් වලට නේ :lol:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    one plus one එක ගැනත් අදහසක් තියනවා

    ඒක මගේ පුද්ගලික අදහස
    composition-main.jpg

    ඉසුරුක ,,,මේ ෆෝන් එක ගැන ඔයා දන්නා විස්තර ටිකක් කියන්නකෝ ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,157
    113
    දැන් phone දෙකක් තියාගන්නේ නැහැ

    මටනම් එහෙම ස්ටක් වෙලා නැහැ කොහොමත් Android lag stuck ප්‍රශ්න වැඩිපුරම එන්නේ Android පාවිච්චි කරන එවුන්ට නෙවෙයි බලන් ඉන්න iPhone ඩයල් වලට නේ :lol:

    Iwarai....:rofl:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    he he..uda painawa kattiya ..oka tamai mula indalama kattiya brainwash une. arakata wada meka hodai meke hardaware arakata wada hodai.

    More than samsung or any other device, apple products are more sensible in every way. bolau apple use karot terei mokak da me sensible kianne kiala.

    dan gpu hoda samsung unata games gahanna puluwan da? s5 eke display eka patta chater. If you look closely, samsung has vivid colors than apple or sony. But those are not correct colors. color calibration antimai. ova problem wenne hariyata colors analyze karanna giyama tamai. That is why people use apple macs to do graphic processing. color calibration is at the best.

    ocharama amaruwa nam lapak ganin 160k deela. phone eke ala kanna da
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    අදාලව පවසන්න.:P
     
    උබ Phone එකේ Graphic Designing එහෙම කරනවද?:nerd:
    s4,s5 දෙකම Adobe sRGB color profiles තියනවා ඉතින් අවශ්‍යනම් දාගන්න පුළුවන්

    උබල ඉතින් Adobeලාටත් වැඩ colors ගැන දන්නවනේ එක නිසා උබ හරි ඇති :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    composition-main.jpg

    ඉසුරුක ,,,මේ ෆෝන් එක ගැන ඔයා දන්නා විස්තර ටිකක් කියන්නකෝ ..

    phone එක නම් ගෙවන ගානට ගොඩක් වටිනවා...OS එක එන්නෙම Cyanogenmod ඒක නිසා updates උනත් ඉක්මනින් එයි :)

    දැනට තියන ලොකුම ප්‍රශ්නේ ඕක ගන්න එක...invitations තියන අයට විතරයි විකුනන්නේ :dull:
    හොයාගන්න පුළුවන් නම් හොඳ phone එකක්
     
    • Like
    Reactions: NUWAN BUWA