Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    he he..uda painawa kattiya ..oka tamai mula indalama kattiya brainwash une. arakata wada meka hodai meke hardaware arakata wada hodai.

    More than samsung or any other device, apple products are more sensible in every way. bolau apple use karot terei mokak da me sensible kianne kiala.

    dan gpu hoda samsung unata games gahanna puluwan da? s5 eke display eka patta chater. If you look closely, samsung has vivid colors than apple or sony. But those are not correct colors. color calibration antimai. ova problem wenne hariyata colors analyze karanna giyama tamai. That is why people use apple macs to do graphic processing. color calibration is at the best.

    ocharama amaruwa nam lapak ganin 160k deela. phone eke ala kanna da

    graphic process karanna berida mac ekak netham :rofl::rofl: me brands wala color calibration karanna berida acer,lenovo,nec,asus,benq,dell,ViewSonic,LG
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    phone එක නම් ගෙවන ගානට ගොඩක් වටිනවා...OS එක එන්නෙම Cyanogenmod ඒක නිසා updates උනත් ඉක්මනින් එයි :)

    දැනට තියන ලොකුම ප්‍රශ්නේ ඕක ගන්න එක...invitations තියන අයට විතරයි විකුනන්නේ :dull:
    හොයාගන්න පුළුවන් නම් හොඳ phone එකක්
    :)
    සෑහෙන්න හොද ෆෝන් එකක් වගේ ,,,
    මම මෙහෙම එකක් තියනවා කියලා දැනගත්තේ ඔයාගේ කතාවෙන් :rofl:
    බොහෝම ස්තුතියි යාළුවා ...

    +16
     
    • Like
    Reactions: isurueka

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :)
    සෑහෙන්න හොද ෆෝන් එකක් වගේ ,,,
    මම මෙහෙම එකක් තියනවා කියලා දැනගත්තේ ඔයාගේ කතාවෙන් :rofl:
    බොහෝම ස්තුතියි යාළුවා ...

    +16

    aiya oya phone eke seen ekak thiyenawa.
    mata mathaka hatiyata 300kata oka denne.

    eka kmk na kiyamuko.bt oka aluth brand ekak.kohoma thiyeida danne na quality eka nm :confused:

    eetath anik seen eka thama Cyanogenmod unge updates stable ewa hena adui enawa.
    mage s1 ekata mun last stable update eka deela thibbeth 2012.
    Android group eka wage neme Cyanogenmod eka.api danne na mun os ekata monawa attach karanawada kiyalath.

    xda forum eke Cyanogenmod updates kattiya dammama danawane itn leda ehemath.ethkta balannna puluwan seen tika.
     
    • Like
    Reactions: NUWAN BUWA

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :)
    සෑහෙන්න හොද ෆෝන් එකක් වගේ ,,,
    මම මෙහෙම එකක් තියනවා කියලා දැනගත්තේ ඔයාගේ කතාවෙන් :rofl:
    බොහෝම ස්තුතියි යාළුවා ...

    +16

    එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්ත එක ගැන ගොඩක් සතුටුයි :)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අපි නම් performance මනින්නේ වීඩියෝ බලල නෙවෙයි benchmark වලින් :P
    මේ තියෙන්නේ Gsmarena කරපු benchmark

    Galaxy s5 = 27.8fps
    iPhone 5S = 23fps

    :rofl::rofl::rofl:

    http://www.gsmarena.com/samsung_galaxy_s5-review-1064p6.php

    benchmarks kannada pons hari haman graphic output ekak denna barinan :P:P:P
    sinsung eda indan kare benchmark score boost karapu ekane :rofl:
    sahenna ridila wage video eka balala :rolleyes::rolleyes:
    hitapan iphone 6 eke videos enakan awama umbalata rewenna dannanko :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    benchmarks kannada pons hari haman graphic output ekak denna barinan :P:P:P
    sinsung eda indan kare benchmark score boost karapu ekane :rofl:
    sahenna ridila wage video eka balala :rolleyes::rolleyes:
    hitapan iphone 6 eke videos enakan awama umbalata rewenna dannanko :rofl::rofl:

    රිදිලා තියෙන්නේ කාටද කියල පේනවා :rofl: එහෙන මෙහෙන් වීඩියෝ උස්සන් එන්නේ :rofl:

    එක එකා දාන Video අපි පිළිගන්නේ නැහැ reputable site එකකින් benchmark score එකක් දැක්කම ඇඩුන නේද?:rofl: උබල වගේ මෝඩ බයියෝ විතරයි ඔහොම compare කරන්නේ

    ඒක නෙවෙයි කෝ කිව්වා නේද 326ppi වලට වඩා වැඩක් නැහැ ඇහැට පෙන්නේ නැහැ කියල? එතකොට 6 plus එකේ තියෙන්නේ වැඩක් නැති display එකක්ද? ඇයි උත්තර නැද්ද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uyata man issalla technically thamai explain kare oita wada kohoma explain karannada kiyala mama danne na :lol::lol:
    retina display kiyanne minihekge ahaka retina ekata balanna puluwan most accurate pixels gana use karala hadapu display ekakata
    e kiyanne apita e display wala pixels athara paratharaya kohomatawath penne na magnifier ekak use karoth misak:rofl:

    දැන් එතකොට මිනිස්සුන්ගේ ඇස් වෙනස් වෙලාද එහෙමත් නැත්තම් iPhone 6 plus එක තියෙන්නේ magnifier එකක් එක්ක පාවිච්චි කරන්නද?:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    images
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,157
    113
    රිදිලා තියෙන්නේ කාටද කියල පේනවා :rofl: එහෙන මෙහෙන් වීඩියෝ උස්සන් එන්නේ :rofl:

    එක එකා දාන Video අපි පිළිගන්නේ නැහැ reputable site එකකින් benchmark score එකක් දැක්කම ඇඩුන නේද?:rofl: උබල වගේ මෝඩ බයියෝ විතරයි ඔහොම compare කරන්නේ

    ඒක නෙවෙයි කෝ කිව්වා නේද 326ppi වලට වඩා වැඩක් නැහැ ඇහැට පෙන්නේ නැහැ කියල? එතකොට 6 plus එකේ තියෙන්නේ වැඩක් නැති display එකක්ද? ඇයි උත්තර නැද්ද?:rofl:

    Paw ban onna ohe oota inna diyan..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aiya oya phone eke seen ekak thiyenawa.
    mata mathaka hatiyata 300kata oka denne.

    eka kmk na kiyamuko.bt oka aluth brand ekak.kohoma thiyeida danne na quality eka nm :confused:

    eetath anik seen eka thama Cyanogenmod unge updates stable ewa hena adui enawa.
    mage s1 ekata mun last stable update eka deela thibbeth 2012.
    Android group eka wage neme Cyanogenmod eka.api danne na mun os ekata monawa attach karanawada kiyalath.

    xda forum eke Cyanogenmod updates kattiya dammama danawane itn leda ehemath.ethkta balannna puluwan seen tika.
    :D:love:
    නියමයි මල්ලියා විස්තරය,,මට සෑහෙන්න වටිනවා
    Cyanogenmod එක මෙහෙයවන්නේ googleලා නෙවෙයිද
    Android සහ Cyanogenmod අතර තියන වෙනස මොකක්ද ...
    බොහෝම ස්තුතියි මල්ලියා ..

    +16
    එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්ත එක ගැන ගොඩක් සතුටුයි :)
    :D
    අනිවා මචෝ ,,,
     
    • Like
    Reactions: Thilantdm

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රිදිලා තියෙන්නේ කාටද කියල පේනවා :rofl: එහෙන මෙහෙන් වීඩියෝ උස්සන් එන්නේ :rofl:

    එක එකා දාන Video අපි පිළිගන්නේ නැහැ reputable site එකකින් benchmark score එකක් දැක්කම ඇඩුන නේද?:rofl: උබල වගේ මෝඩ බයියෝ විතරයි ඔහොම compare කරන්නේ

    ඒක නෙවෙයි කෝ කිව්වා නේද 326ppi වලට වඩා වැඩක් නැහැ ඇහැට පෙන්නේ නැහැ කියල? එතකොට 6 plus එකේ තියෙන්නේ වැඩක් නැති display එකක්ද? ඇයි උත්තර නැද්ද?:rofl:

    :lol::lol::lol::lol:GPU eka gana kata uththara nathi unama ppi ekak gana katha karanawa :rofl::rofl::rofl:
    pons iphone 6 eke thamath enne 326ppi
    full hd one eunta iphone 6 plus ganna puluwan

    haiyuu mewa dakiddi paw kiyala hithenawa oi umbala :rofl::rofl::rofl:
    mahaloku benchmark gana katha karanawa playstore eken ganna games okkoma lag wenawa :rofl::P
    chater oi man umba nan kata wahan innawa aththa dana danath

    balapan apple lage 8mp welath camera eka quality s5 ekata wada :rofl::rofl:

    s3 use karana umbalata iphone wala thiyana quality eka therenne na ban :P