Is doing A/L at 24 crazy idea?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම ඔයාට වැඩ වයසින් අඩුයි එත් අනිවාර්යයෙන්ම විශ්වාසයි මට ඔයාට වැඩ ජීවිතේ අත්දැකීම් තියෙනවා කියල.
    "මට හිතෙනවා medicine කරලා ඩොකෙක් වෙන්න". මේ කතාවම කොච්චර බොළඳ දෙයක්ද කියල හිතල බලන්න. IT field එකේ competition එක වැඩි කියල medicine කරන එකේ තේරුමක් නැහැ. A/L කියන්නේ අමුතුම game එකක්. IQ level එක 120 කෙනා F3 ගන්න පුළුවන් වෙන exam එකක්. හිතුන නිසා කරට ප්‍රතිපල ගන්න නම් සැහෙන්න දුක් විදින්න ඕනේ. අනිත් එක අවුරුදු 18දී තිබුන තත්වය නෙවෙඉ නේ දැන් තියෙන්නේ. අලුත් syllabus පොඩි කෙල්ලෝ කොල්ලෝ exam hall එකේ පාපේර් එක ලියන අතර තුරේ රැවුල වැවෙන වයස.

    අනිත් එක thread එක මැද maths කරනවා කියලත් දාල තිබුණා. හැමෝම කරනවා කියල ඔයාට game එකක් නෙවෙඉ කියල කියන්න බැහැ. ලංකාවේ කීයක් ඉන්නවද f 3 දාන.
    medicine ගිය කියමු. A /L වලට අවුරුදු දෙකයි campus එකේ අවුරුදු 6ඉ එලියට එනකොට තමන්ගේ වයසේ අනිත් අය consultant වෙලා. PP දාගෙන වාහන අරගෙන ගෙවල් හදාගෙන ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
    මගේ අදහස ඔයාගේ පහුගිය දේවල් වල වගකීම ඔයාම අරගෙන ඉන්න වලෙන් ගොඩ එන එකයි. පහු ගිය දේවල් ගැන හිතන්න එපා. පහුගිය දේවල් නිවැරදි කරගන්න පුළුවන් කාලය ඔය පහුකරලා ඉවරයි. හෙට ඉදලම පටන් ගන්න ඔය කැමති field එකේ danuma xp වැඩි කරගන්න. ගොඩක් අය වැඩ කරන්න පටන් ගන්නේ අඩු පඩියට තමයි. doctor කෙනෙක් වුනත් ඉනටේර්න් ලැබුණු ගමන් හොයන්නේ සොච්චමයි. එක වර්ධනය කරගන්න ඕනේ තමන්ගේ හැකියාවෙන්. සාර්ථක ජීවිතයක් ප්‍රර්ථනා කරනවා මචන්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තෑන්ක්ස් මචංලා. මට ලංකාවේ කැම්පස් එකකට යන්න බැරි උනා නැතා. මම තීරණය කලා a/l කරල A3 ක් දානව කියල.

    එතකොට මොකා මොකට ගිහින් ඇහැව්වත් කිසි ප්‍රශ්ණයක් නෑනේ. :frown::frown:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    අවු:40 ක විතර එකෙක් ආයිත් ඒ ලෙවල් කරල කැම්පස් ගිය කාතාවක් පත්තරේ තියෙනව දැක්ක, කව්රුහරි ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ... මැත්ස් කරපු පොරක් ... ඒක නිසා මම හිතෙන්නෙ වයස ප්‍රශ්නයක් නැතුව ඇති කැම්පස් යන්න ... ඒත් උඹට ඒ ලෙවල් ශුවර්ම නම් කරපන්, නැත්තන් ප්‍රයිවට් කෝස් එකක් වගේ කරපන් ...
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම පලවෙනි පාර කෙලෝ ගත්තා..
    දෙවෙනි පාර ලෙසටම සමත්,, :)

    හොදට වැඩ කරපන්..

    පමාවක් කියල දෙයක් නැහැ

    ELA MACHAN :)

    මමත් ඒ කතාව අහල තියෙනව. ඒත් දැන් ඒ නීති වෙනස් වෙලාද දන්නෑ. :frown::nerd:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ooi ubata engineering paththata asawak nadda....Open University eke degree program thiyanawa hoyala balapan poddak. Ekata A/L onet na, okkoma 7 years wage yawi mn hithanne, jobak karana gaman karannath puluwan wei.

    Matanam hithenne A/L walata waya karana kale aparade kiyalai. Ube kamaththak
    :)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,303
    2,592
    113
    Colombo
    මම පලවෙනි පාර කෙලෝ ගත්තා..
    දෙවෙනි පාර ලෙසටම සමත්,, :)

    හොදට වැඩ කරපන්..

    පමාවක් කියල දෙයක් නැහැ

    මමත් දෙවෙනි පාරෙන් තමා ගොඩගියෙ. පලවෙනි පාර කෙලම කරගත්ත
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මම පලවෙනි පාර කෙලෝ ගත්තා..
    දෙවෙනි පාර ලෙසටම සමත්,, :)

    හොදට වැඩ කරපන්..

    පමාවක් කියල දෙයක් නැහැ

    oyanam ACBT ekata giyane..meyata echchara salli na..:dull:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    එක subject එකක් පාඩම් කරල බලන්න pass papers එහෙම කරන්න පුලුවන්ද කියල, එහෙම චෙක් කරල බලල, වැඩ පටන් ගන්න, අමාරුයි නන් ඒ Time එකත් කෙල කරගන්න එපා, course ekak, diploma ekak karala rata yanna.

    Good luck!
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,303
    2,592
    113
    Colombo
    මෙඩිසින් ඔය කියන තරම් අමාරුද බන් ? ඔය ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ කරන්නේ? :confused: IT පැත්තට ආස උනත් මම ඉන්න පැත්තත් එක්ක මට වැඩ කරන්න තැනක් නෑ බන්. a/l නැතිව කිසිම හොඳ කෝස් එකක් කරන්නත් බෑ. එපා වෙනව බන්.

    මට හිතෙන්නෙ උබට මේ stream එක ගැනවත් අවබෝදයක් නෑ. :baffled::baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එක subject එකක් පාඩම් කරල බලන්න pass papers එහෙම කරන්න පුලුවන්ද කියල, එහෙම චෙක් කරල බලල, වැඩ පටන් ගන්න, අමාරුයි නන් ඒ Time එකත් කෙල කරගන්න එපා, course ekak, diploma ekak karala rata yanna.

    Good luck!

    ඔව් මචං මම මුලින්ම බැලුවේ Physics , Com.Math කරන්න කියල. ‍Bio stream කර කරන්න හිටියත් මම මැත හොඳට ඉගෙන ගන්න ආසයි.

    Physics වල ඒකක සහ මිනුම් සහ සරල රේඛීය චලිත වල මූලික දේවල් ටික ඊයේ ‍ඉගෙන ගත්ත. අද තියෙන්නේ සමීකරණ වි්‍්‍යුත්පන්න කරන එක. ඒටිකත් අද කවර් කරගෙන ඒවලින් ආපු ප්‍රශ්නටික කරන්න කියල බැලුවෙ. කොහොම හරි මාස 2ක් යන්න කලින් physics ඉවර කරගන්න ඕන. :P:yes:

    Com math වලත් number system එකේ history එක integers, real numbers..etc ටික ඊයේ බැලුව.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189

    net එකෙන් ඕවා ඉගෙනගන්න සයිට් එක කියපන්කො
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ස්ට්‍රෙස් නැති හොඳට ගෙවන ජොබක්... එහෙම ඒව මේ ලෝකෙ නෑ යකෝ.

    ආපහු ඒ ලෙවල් කරලා මහන්සි වෙලා හම්බ කරපන්, කම්මැලියා.

    මේ රටේ මිනිස්සුන්ට මොන හෙනයක් වෙලාද මන්ද, මුන් බලන් ඉන්නෙ නිකන් ඉඳල කන්න. තුක් නොදකින් පජාත සොන්නයෝ.
     
    Last edited:
    අවු:40 ක විතර එකෙක් ආයිත් ඒ ලෙවල් කරල කැම්පස් ගිය කාතාවක් පත්තරේ තියෙනව දැක්ක, කව්රුහරි ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ... මැත්ස් කරපු පොරක් ... ඒක නිසා මම හිතෙන්නෙ වයස ප්‍රශ්නයක් නැතුව ඇති කැම්පස් යන්න ... ඒත් උඹට ඒ ලෙවල් ශුවර්ම නම් කරපන්, නැත්තන් ප්‍රයිවට් කෝස් එකක් වගේ කරපන් ...
    .
    ආණ්ඩුවෙ දන්සල් වලට යන්න කට්ටිය දිරිමත් කරන එක හොදද මන්දා:P:P ඇයි A/L කරල යන්න වෙන්නෙ එවටනෙ.:rofl:
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,125
    2,345
    113
    ithin yako pvt uni 1ka degree 1k karapnko ... BIT , BCS karapn IT nam okak thiyenawanm goda yanna puluwan work exprnce ekka.

    ubata a kale hithune nadda AL karanna.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    උබ කොහෙද ඉන්නෙ? Open University එකට යන්න පුලුවන්ද? (ලන්කාවෙ ගොඩක් පැතිවල Study centres දාලා තියෙන්නෙ) Open uni එකේ. උබට o/L තියෙනවනම් a/l නැති උනාට degree එක කරන්න පුලුවන් . ඉස්සෙල්ලම උබ කරන්න ඕනෙ උබ තෝරගන්න බලාපොරොත්තු වෙන degree එකේ Certificate එක ( foundation program) මේක 2 years යනවා. ( Level I & Level II). University Grants Commision (UGC) එකෙන් මේක A/L equalant කියල පිලිඅරන් තියෙන්නෙ. (නැත්නම් රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න බෑනේ) ඊට පස්සෙ තෝරගන්න degree එක අනුව Level III, IV, V,/VI) Complete කරන්න පුලුවන්.

    විශේශ කරුනු-

    1. Management කරනවනම් - ESBM (Entrepreneurship & Small Business Management) කියල One year program එකක් තියෙනව. ඒක කොලොත් Management Degree එකට Direct Entry ගන්න පුලුවන්. අනික් ඕනෙම කෙනෙක් Entrance Exam එක පාස් වෙන්න ඕනෙ.

    2. සියලුම notes ප්‍රින්ට් කරපු පොත් විදියට දෙනව. ප්‍රශ්නයක් තියෙනවනම් weakends වල day school කියල තියෙන lecturer එක්ක තියෙන discussion sessions වලදී අහන්න පුලුවන්.

    3. වියදම - ගොඩක් degree programs වලට අවුරුද්දකට රු.40,000/ කිට්ටු ගානක් තමයි යන්නෙ. Certificate programs වලට ඊට අඩුයි.

    The Open University of Sri Lanka.
     
    • Like
    Reactions: Dinushasankalpa