Private degree ekak wage karanam honda nedda?
A/L නැතිව අමාරුයි නේ බන් එ්කයි.
Private degree ekak wage karanam honda nedda?
ubata tama hariyata scene eka oluwata gihin ne..mchn medicine katannan wayasa wediy,anika ubata stress etchata beri nan ubata pissu hedei mbbs karaddi...practical wenna.ubata wayasa tama tiyenawa anith field walata...IT patten yannanan colombo ennama wenawa ban wena widiyak ne..nattan hardware course ekak karala laga pata tanaka weda karanna tiyenawnan.
ube patte tiyenne monawada kiyapan etakota course ekak kiyannan..



එහෙම විශේෂ මුකුත් මට සෙට් වෙන ඒව නෑ බන්. 
හපොයි එහෙමද එහෙනම් වෛද්‍ය හීනයත් ඉවරයි. ශුවර්ද මචං මේ වයස කේස් එක?එහෙම විශේෂ මුකුත් මට සෙට් වෙන ඒව නෑ බන්.
![]()
https://www.youtube.com/watch?v=bk8xNZQ3ZwE
watch this vidence this person got 3F for his A/L.To day, He is a highly
paid consultant and trainer.
CIMA, CIM wage ewatath A/L ona naha.IT karanawanaum ,UCSC BIT karana
puluwan FIT karala.OCJP(java) ,CCNA wage certificate walatath a/l ona naha.
ubata mchn chef kenek wage wenna asa nedda,nattan electrician kenek wage,



මෙඩිසින් ඔය කියන තරම් අමාරුද බන් ? ඔය ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ කරන්නේ?IT පැත්තට ආස උනත් මම ඉන්න පැත්තත් එක්ක මට වැඩ කරන්න තැනක් නෑ බන්. a/l නැතිව කිසිම හොඳ කෝස් එකක් කරන්නත් බෑ. එපා වෙනව බන්.