මේක හරියටම හරි.. කැරියර් පාත් එකක් තියෙන කෙනෙකුට ආයේ අ/L කරන එක තේරුමක් නැහැ. NVQ4 සමානයි මම හිතන්නේ A ලෙවල් එකට.
mamanam kiyanne A/L karana eka boru wadak dan uba.. PM ekak euwa eka kiyawala balapan... Explained well
මේක හරියටම හරි.. කැරියර් පාත් එකක් තියෙන කෙනෙකුට ආයේ අ/L කරන එක තේරුමක් නැහැ. NVQ4 සමානයි මම හිතන්නේ A ලෙවල් එකට.
දඩබ්බරයා;24054939 said:http://www.elakiri.com/forum/showthread.php?t=1875992 meka poddak baklapan wadagath ubata
NVQ4 ෆුල්ටයිම් මාස 6ක් උනාට සර්ටිෆිකේට් එක ගන්න අවුරුද්දකට වඩා යනවලු බන්. තව මාස 6ක් තැනක වැඩ කරන්නත් ඕනෙලු. ඉන් පස්සේ ලෙවල් 5. ඒකත් කරල 6ක් කරල 7ත් කරන්න ඕනෙලු ඩෙග්‍රිය ගන්න.![]()
AL walata wada hodai machan wenama igena ganna eka, Wayasath ekka AL karala campus gihin ena eka ubata padui. NVQ ekak karala degree ekak karapan, AL adala na ubata ona thanata yanna ona tharam krama tiyenawa. Mamath NVQ karala degree eka karala MSC ekath kala. so dont worry you can do it.
saralawa ahanna thiyenne pissuda bn kiyala thamai.oya karanna kiyana un kiyanne mona base ekak mathada kiyala mata therenna.asawata nemei buddiyata mul thana diyan oya wayasata.lankawe system eka anuwa me qwwe.40 panala degree karala athal eke job ekak karala inna puluwan ratak nemei meka.uba okata occharama asanam wanajiwi ekata paayan Open eke course ekak karala.habai padiyak gana hithannepa