uba hithanne podi ekek wage bn .
ubata life eka gana therenne naha

මචං මෙඩිසින් කරන්න Age limit එකක් තියෙනවද මචං?![]()
ඇයි බන් එහෙම කියන්නේ?![]()
මචං මම It වලට ආසයි. නමුත් මනුස්සයෙක් විදියට ජීවිතේ අනිත් දේවලුත් එක්ක ඒක බරටම කරන්න අමාරුයි මොකද ඒව නිතර වෙනස් වෙන නිසා. බැඳල ළමයි ඉන්න කාලෙක අමාරුයි.
හිතපන් ඩොකෙක් උනාම. උන් වැඩිය අප්ඩේට් වෙන්න යන්නෑනේ. ඔහේ බලනවා බෙහෙත් ලියනවා. විනාඩියෙන් 500-1500 අතේ. දවසට 10000ක් හෙව්වත් මාසෙට ලක්ෂ 3 පැනල. තව හොස්පිටල් එකේ ලැබෙන මුදල.
තව සෝෂල් රෙස්පෙක්ට් එක?
සෞඛ්‍ය සේවයේ වෟත්තීය සමිතිවල තියෙන ප්‍රබල බව.
අනම් මනං ගොඩක් බැලුවොත් ඩොකෙක් වෙන එක පට්ට හොඳයි.
මට ශුවර් මට මෙඩිසින් සිලෙක්ට් වෙන්න පුුලුවන් කියල.
ඒත් අවුල තියෙන්නේ මගේ වයස තමයි. මාව ගන්න බෑ කියයිද දන්නෑ. මම හෙට ugc එකට කෝල් එකක් දෙන්න ඉන්නේ එහෙම කේස් එකක් තියෙනවද කියල දැන ගන්න්න.

බෙහෙත් ටික මතක තියාගන්න විතරයි ඕනේ, ඒකත් දැන් ඕනේ නෑ, Brand වලින් බෙහෙත් ලිව්වම හරි. 
නමුත් surgeon කෙනෙක් වෙන එක තමයි අමාරු නමුත් හැමෝටම surgeon වැඩ කරන්න ඕනේ නෑ. කලින් එකෙක් කියලා තිබ්බා නේ මිනිස්සුන්ගේ කැත කුණු අතගාන්න ඕනේ කියලා, එහෙම ඕනේ නෑ, ඒකට තමයි nurses ලා ඉන්නේ, සුළු සේවකයෝ ඉන්නේ, ඒකත් කරන්න ඕනේ සැත්කමක් කරන්න ගියම විතරයි නැත්නම් බෙහෙත් ලිය ලිය හිටියම ඒකත් ඕනේ නෑ. බෙහෙත් ලියන එකෙන් තමයි උඩ තියෙන ගාණ (මම ලියපු) හොයන්න පුලුවන් නමුත් සැත්කමක් කරොත් ඊට වඩා හොයන්න පුලුවන්. 
මචං කොලබ මම දන්නෑ බන් ඒත් මෙහේ නම් අඩුම ස්පෙෂලිස්ට් කෙනෙක් රු 1000-1200ක් ගන්නව මම දවස් දෙකක් පෙන්නුව මගේ කනේ කේස් එකකට විනාඩියක් බැලුවෙ නෑ
මචං මම It වලට ආසයි. නමුත් මනුස්සයෙක් විදියට ජීවිතේ අනිත් දේවලුත් එක්ක ඒක බරටම කරන්න අමාරුයි මොකද ඒව නිතර වෙනස් වෙන නිසා. බැඳල ළමයි ඉන්න කාලෙක අමාරුයි.
හිතපන් ඩොකෙක් උනාම. උන් වැඩිය අප්ඩේට් වෙන්න යන්නෑනේ. ඔහේ බලනවා බෙහෙත් ලියනවා. විනාඩියෙන් 500-1500 අතේ. දවසට 10000ක් හෙව්වත් මාසෙට ලක්ෂ 3 පැනල. තව හොස්පිටල් එකේ ලැබෙන මුදල.
තව සෝෂල් රෙස්පෙක්ට් එක?
සෞඛ්‍ය සේවයේ වෟත්තීය සමිතිවල තියෙන ප්‍රබල බව.
අනම් මනං ගොඩක් බැලුවොත් ඩොකෙක් වෙන එක පට්ට හොඳයි.
මට ශුවර් මට මෙඩිසින් සිලෙක්ට් වෙන්න පුුලුවන් කියල.
ඒත් අවුල තියෙන්නේ මගේ වයස තමයි. මාව ගන්න බෑ කියයිද දන්නෑ. මම හෙට ugc එකට කෝල් එකක් දෙන්න ඉන්නේ එහෙම කේස් එකක් තියෙනවද කියල දැන ගන්න්න.
lol.. ona ekekta lesiyen IT waddek wenna puluwan kiwwe ubata coil da?
godak ewun computers walin gedara idan IT field eke study karanna puluwan nisa lesi kiyala hithala patan gaththata kiyen ki denada graduate level wath yanne
Ubata doc kenek wenna onanam loku mahansiyak wenna wei.. loku kapa kirimak.. ee wagema kalayak..
mama danna kollonam innawa A/L karanne nathiwa foundation courses karala private management degree aran dan hoda jobs karana aya.. habai salli tikak one

මම හිතන විදියට ඕන එකෙක්ට උවමණාව තියෙනව නම් හොඳ software , web වැඩ්ඩෙක් වෙන්න පුුුලුවන්
Documentation ලියන්න, theory ලියන්න, charts ගහන්න දැනගන්න ඕනේ, ඒව උගන්වන්නේ නෑ ගොඩක් tutorials site වල.
tutorial follow කරලා software කරන එවුන් දන්නේ නෑ UML Diagrams, Class diagrams වගේ ඒවා ගැන එතකොට charts වගේ ගැන waterfall model , spiral model වගේ ඒවා දන්නේ නැතුව ලොකු project එකක් කරන්න බෑ. ඩොකෙක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මගේ වයසට ඒව කරන්න ලිමිට් දාල තියෙනවද කියන එක මත. ඒක මට අහගන්න වෙනව හරියට. බැරි උනොත් සොරි තමයි.
මම හිතන විදියට ඕන එකෙක්ට උවමණාව තියෙනව නම් හොඳ software , web වැඩ්ඩෙක් වෙන්න පුුුලුවන්. internet එකෙන්ම උනත්.
මට html 4, html5, photoshop, illustrator, css2,css3, css preprosseor (less), js, jquery, angular.js, php, mysql, sqlight, xml, json,svg, wordpress theme development, wordpress plugins,widget development, magento development , buddypress intergration, woocommerce intergration වගේ දේවල් පුලුවන් හොඳටම.
මම හදපු ගොඩක් ඇප්ස් තියෙනව chrome apps, chrome extensions, small cmses, etc.
ඹට නම් මේ ටිකෙන් ඕන වෙබ් ඇප් එකක් ගහන්න පුලුවන්. මම කොහොම් ගොඩක් කරන්නේ රිවර්ස් එන්ජිනියරින් කරල. උන් ඒක හදල තියෙන්නේ කොහොමද කියල හොයන එක.
ඒත් මට තියෙන අවුල. මේ හැම දේයක්ම නිතර නිතර අප්ඩේට් වෙන නිසා අපිත් අප්ඩේට් වෙන්න ඕන. නමුත් දැන් මේක කරන්න පුලුවන් උනාට. තව බැන්ද දවසක මේව කරන්න අමාරුයි.
ඒකයි වෙන පැත්තක් බැලුවේ.
ඔව් ඒක ඇත්ත,බෙහෙත් ටික මතක තියාගන්න විතරයි ඕනේ, ඒකත් දැන් ඕනේ නෑ, Brand වලින් බෙහෙත් ලිව්වම හරි.
නමුත් surgeon කෙනෙක් වෙන එක තමයි අමාරු නමුත් හැමෝටම surgeon වැඩ කරන්න ඕනේ නෑ. කලින් එකෙක් කියලා තිබ්බා නේ මිනිස්සුන්ගේ කැත කුණු අතගාන්න ඕනේ කියලා, එහෙම ඕනේ නෑ, ඒකට තමයි nurses ලා ඉන්නේ, සුළු සේවකයෝ ඉන්නේ, ඒකත් කරන්න ඕනේ සැත්කමක් කරන්න ගියම විතරයි නැත්නම් බෙහෙත් ලිය ලිය හිටියම ඒකත් ඕනේ නෑ. බෙහෙත් ලියන එකෙන් තමයි උඩ තියෙන ගාණ (මම ලියපු) හොයන්න පුලුවන් නමුත් සැත්කමක් කරොත් ඊට වඩා හොයන්න පුලුවන්.
වයස නම් ප්‍රශ්ණයක් නෑ doctor කෙනෙක් වෙන්න. උබට doctor කෙනෙක් වෙන්න ඕනේ නම් ,මේකට එන එක නවත්වලා පොඩ්ඩක් ඉගෙන ගනින්. chemistry කරන්න ඕනේනම් chemistry simulator එකක් හරහා ඉගෙන ගන්න එක තමයි ගොඩක්ම හොද එතකොට වියදම ගොඩක් අඩුවෙන් යන්නේ, ඇත්තට කරන්න ගියොත් උබ ඔක්කොම සල්ලි දීලා ගන්න ඕනේ.
Chemistry simulator වලට හොදම එක ,Model Chelab එකයි ,Chemistry Lab Simulator එකයි ,Physic වලට Physion එක හොදයි. එතකොට BIO වලට http://www.healthline.com/human-body-maps/female-breast මේක හොදයි, දැන්ම පටන් ගනින්. ආයි මේ පැත්තේ වරෙන් doctor කෙනෙක් වෙලාම. goodluck.!!

එහෙනම් එළ.
Software විතරක් නෙවෙයි, ඕන එකෙක්ට උවමනාව තියෙනවා නම් ඕනෙම පැත්තකින් වැඩ්ඩෙක් වෙන්න පුලුවන්, Internet එකේ තියෙන තොරතුරු ටික ගත්තා, කියෙව්වා ,ඔළුවට දාගත්තා ඊට පස්සේ ඒකේ තියෙන විදියට ගියාම නිකම්ම වැඩ්ඩෙක් වෙන්න පුලුවන්. නමුත් සමහර පැති අමාරුයි DirectX,OpenGL, Driver writing, Optimization, Hooking, Windows API Programming, low level programming ,TCP/IP Socket programming වගේ ලේසි නෑ කරන්න. ඒ වගේම තමයි Software ලියන්න දැනගත්තට මදිDocumentation ලියන්න, theory ලියන්න, charts ගහන්න දැනගන්න ඕනේ, ඒව උගන්වන්නේ නෑ ගොඩක් tutorials site වල.
tutorial follow කරලා software කරන එවුන් දන්නේ නෑ UML Diagrams, Class diagrams වගේ ඒවා ගැන එතකොට charts වගේ ගැන waterfall model , spiral model වගේ ඒවා දන්නේ නැතුව ලොකු project එකක් කරන්න බෑ.

ඔව් මචං. සොෆ්‍ට්වවෙයා පැත්ත නම් සෑහෙන්න ගැබුරුයි. මම වෙබ් පැත්ත තමයි කරේ. ඒත් ඒවලත් charts generate කරන එක ගැන තේරුම් ගන්න හෙන කට්ටක් කන්න උනා. සමහර js libs හරියන්නෑ හරියටම මගේ වැඩ වලට.
ඒනිසා මගේ වැඩ වලට විතරක් ගැලපෙන්න එකක් ලියන්න ගියාම ලියන්න කන්සෙප්ට් එක තේරෙන්නෑ. පස්සේ මේක කරන්නම මට මැත්ස් වල එන Cartesian Plane එක ගැන ඉගෙන ගන්න උනා. ඒකෙන් තමයි දැන ගත්තේ 2d chats , shapes ගහන විදිය. ඒකෙම z axis එකත් එක්කම ගත්තම 3d වැඩ දාන්න පුලුවන් opengl ලුත් එකතු කරගෙන.
ඒත් මේ හැම දෙයක්ම දැන් නවත්වන්න වෙනව ටාගට් එකට. ඒත් com. math අනිවා කරනව. හොඳ solid math base එකක් තියෙන එක පට්ට වටිනව මොනව කරන්න ගියත්.
මම කිව්වේ ඒ charts ගැන නෙවෙයි document කරන charts ගැනයි ,UML වගේ ඕන වෙන්නේ හදපු software එක document කරන්නයි ඊළගට එන programmer ට ලේසි වෙන්න. ඒවා ගහන්නේ software develop කරන තැන් වලයි මොකද උන් ලොකු project කරන නිසා , 1,2,3 වගෙ හදන project වලදි document charts ගහන්නේ නෑ, ඒක නිසා degree එහෙක වටිනාමක් තියෙනවා.නමුත් degree එකක් කරලා + online ඉගෙන ගන්න එක ඊට වඩා වටිනවා.
හරි උබ ඕක දැන් කරන්න නමුත් sure නම් විතරක් කරන්න නැත්නම් මගදි එපා වුනොත් වයස අපරාදේ. මේ පැත්තේ එන්න එපා ආයි campus select වෙනකම්ම. මේකට ආවොත් උබ ඇබ්බැහි වෙයි.

මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්‍රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.
අදටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.
ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. මගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.
අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආදරේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර් කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තොඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක හෙන බෝරින් අනික.
මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.
මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.
අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්‍රයි කරත් හරියන්නෑ.
මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ඔහොම තමයි වෙන්නේ.
දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල.![]()
ඔව් ඒක ඇත්ත,බෙහෙත් ටික මතක තියාගන්න විතරයි ඕනේ, ඒකත් දැන් ඕනේ නෑ, Brand වලින් බෙහෙත් ලිව්වම හරි.
නමුත් surgeon කෙනෙක් වෙන එක තමයි අමාරු නමුත් හැමෝටම surgeon වැඩ කරන්න ඕනේ නෑ. කලින් එකෙක් කියලා තිබ්බා නේ මිනිස්සුන්ගේ කැත කුණු අතගාන්න ඕනේ කියලා, එහෙම ඕනේ නෑ, ඒකට තමයි nurses ලා ඉන්නේ, සුළු සේවකයෝ ඉන්නේ, ඒකත් කරන්න ඕනේ සැත්කමක් කරන්න ගියම විතරයි නැත්නම් බෙහෙත් ලිය ලිය හිටියම ඒකත් ඕනේ නෑ. බෙහෙත් ලියන එකෙන් තමයි උඩ තියෙන ගාණ (මම ලියපු) හොයන්න පුලුවන් නමුත් සැත්කමක් කරොත් ඊට වඩා හොයන්න පුලුවන්.
වයස නම් ප්‍රශ්ණයක් නෑ doctor කෙනෙක් වෙන්න. උබට doctor කෙනෙක් වෙන්න ඕනේ නම් ,මේකට එන එක නවත්වලා පොඩ්ඩක් ඉගෙන ගනින්. chemistry කරන්න ඕනේනම් chemistry simulator එකක් හරහා ඉගෙන ගන්න එක තමයි ගොඩක්ම හොද එතකොට වියදම ගොඩක් අඩුවෙන් යන්නේ, ඇත්තට කරන්න ගියොත් උබ ඔක්කොම සල්ලි දීලා ගන්න ඕනේ.
Chemistry simulator වලට හොදම එක ,Model Chelab එකයි ,Chemistry Lab Simulator එකයි ,Physic වලට Physion එක හොදයි. එතකොට BIO වලට http://www.healthline.com/human-body-maps/female-breast මේක හොදයි, දැන්ම පටන් ගනින්. ආයි මේ පැත්තේ වරෙන් doctor කෙනෙක් වෙලාම. goodluck.!!
ජේමිස්බන්ඩා007;17137919 said:
ඇත්තද මචං පට්ට ලෙසිනෙ. උබත් MBBS අවු.2 න් ගොඩදලා .දැන් MD එකක් පාට් ටයිම්
කරන ගමන් වෙන්න ඇති කතා කරන්නෙ.
ජේමිස්බන්ඩා007;17137919 said:
ඇත්තද මචං පට්ට ලෙසිනෙ. උබත් MBBS අවු.2 න් ගොඩදලා .දැන් MD එකක් පාට් ටයිම්
කරන ගමන් වෙන්න ඇති කතා කරන්නෙ.
මම කිව්වේ නෑ ලේසි කියලා , මම කිව්වේ බෙහෙත් දෙන එක ලේසියි කියලයි. බෙහෙත් දෙන එක අමාරු නෑ. ගිරවා වගේ මතක තියාගන්න විතරයි ඕනේ ඊට පස්සේ රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙනවා. බටහිර වෛද්‍ය මුළ ධර්මවලට අනුව බෙහෙත් දෙන්නේ රෝග ලක්ෂණ වලට මිසක් මුලයට නෙවෙයි ඉතින් ලක්ෂණ ටික කිව්වම බෙහෙත් දෙන එකයි දොස්තර කෙනෙක් කරන්නේ.

Lucid dreams mcn mewa nam. mage ayya kenek consultant kenek. channel karanawa kiyala dawasata 100k channel karanna ba. hospita ekata 45% share ekak denna one ethanin wenama charge karanne naththam. Anith eka specialist kenek gawata enne una hadila newei ne. eka eka widihe serious case. GP kenek gawata beheth ganna giyath kochchara wela queue eke inna one da?Software Engineer ,3 year experiences තියන කොට 2lak+ වගේ හොයන්න පුලුවන් මාසෙට ලංකාවේ ඉදගෙනම, එතකොට ගිය වියදම් මාස 2,3 cover කරන්න පුලුවන්. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා Doctor කෙනෙක් වෙලා MD ,FRCS කරොත් එතකොට Specialist කෙනෙක් වෙන්න පුලුවන් ඊට පස්සේ චැනල් කරන්න පුලුවන් එහෙම කරොත් කෝටි ගාණක් හොයන්න පුලුවන් අවුරුද්දට. මෙහෙම හිතන්න එක චැනල් එකකට ~රු1500 (ආසන්න වශයෙන්) (නවලෝකේ ,ආසිරි වගේ) එතකොට දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000, මාසෙට
150,000 * 30, අවුරුද්දට 150,000 *30 * 12 = 54,000,000 (මිලියන 54 හොයන්න පුලුවන් අවුරුද්දට ගේමක් නැතුව ලංකාවේ ඉදගෙනම)
මුන් දෙන ටෝක්ස් ඇහුවම කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ බන්. 5 වසරේ පොඩි එවුන්ටත් මීට වඩා දැනුමක් තියෙනවා. medicine පැත්තක දාපන්. commerce කරන එකකුටත් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න.
උබලා වැඩකට ඇති දෙයක් දාන්නෙත් නෑ දාන එවුන්ට මඩ ගහන්නයි දන්නේ.
මම මේක කිව්වේ උබ වගේ ඔක්කොටම තමයි ආයි නම් මේව කියන්න කාලේ නාස්ති කරන්නේනෑ.