paypal - එකක් තියෙද්දී තව එකක් හදාගන්න...
මචාන්ල මන් ගොඩක් කලින් හදපු paypal එකක් තියනවා ලංකාවේ විදියට.. එකට මම මගේ original name ඇඩ්රස් ඔක්කොම දීල තියෙන්නේ..
දැන් මට අලුත් paypal එකක් හදාගන්න ඕන සල්ලි withdraw කරන්න පුළුවන් විදියට malayasiyan..
මගේ ප්රශ්න ටිකක් තියනවා පුළුවන් නම් උත්තර දීපන් මචෝල

.
.
.
paypal experts ල ඉන්නවනේ මෙතන ගොඩාක් ...

- එක ලංකාවේ address එකකින් අපිට ඕන තරම් paypal හදාගන්න පුලුවන්ද ?
- paypal හදද්දී අපි අපේ නම් ගම් හරියටම හරි ඒවා දෙන්න ඕනද ?(හදිස්සියේ හරි ලිමිට් උනොත් recover කරගනිද්දී අපි කියලා ඔප්පු කරගන්න ඕන නිසා )
- අපේ combank debit කාර්ඩ් paypal account ඕන තරමකට ලින්ක් කරන්න පුලුවන්ද ?
- paypal ලොග් වෙද්දී අපි හැම වෙලාවේම cache,cookies clear කරලා අපේ වෙන වෙනම paypal accounts වලට ලොග් උනාට අවුලක් නැද්ද ?
- phone number එක දෙද්දී කලින් දීපු එකම දුන්නට ප්රශ්නයක් වෙන්නේ නැද්ද ?

.
.
.
paypal experts ල ඉන්නවනේ මෙතන ගොඩාක් ...