paypal - එකක් තියෙද්දී තව එකක් හදාගන්න...

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    paypal - එකක් තියෙද්දී තව එකක් හදාගන්න...

    මචාන්ල මන් ගොඩක් කලින් හදපු paypal එකක් තියනවා ලංකාවේ විදියට.. එකට මම මගේ original name ඇඩ්රස් ඔක්කොම දීල තියෙන්නේ..

    දැන් මට අලුත් paypal එකක් හදාගන්න ඕන සල්ලි withdraw කරන්න පුළුවන් විදියට malayasiyan..

    මගේ ප්‍රශ්න ටිකක් තියනවා පුළුවන් නම් උත්තර දීපන් මචෝල
    • එක ලංකාවේ address එකකින් අපිට ඕන තරම් paypal හදාගන්න පුලුවන්ද ?
    • paypal හදද්දී අපි අපේ නම් ගම් හරියටම හරි ඒවා දෙන්න ඕනද ?(හදිස්සියේ හරි ලිමිට් උනොත් recover කරගනිද්දී අපි කියලා ඔප්පු කරගන්න ඕන නිසා )
    • අපේ combank debit කාර්ඩ් paypal account ඕන තරමකට ලින්ක් කරන්න පුලුවන්ද ?
    • paypal ලොග් වෙද්දී අපි හැම වෙලාවේම cache,cookies clear කරලා අපේ වෙන වෙනම paypal accounts වලට ලොග් උනාට අවුලක් නැද්ද ?
    • phone number එක දෙද්දී කලින් දීපු එකම දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?
    මචන් මගේ ප්‍රශ්න ටික බලල පුළුවන් එකෙක් උදව් කරන්න සමහරවිට මෙතන ඉන්න අයටත් මේ ප්‍රශ්න වලට උත්තර ඕන වෙන්න පුළුවන් ස්තුති වේවා ...:yes::yes::yes::yes:
    .
    .
    .
    paypal experts ල ඉන්නවනේ මෙතන ගොඩාක් ...;);)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    paypal ekai hadanna denne thawa ewa hadala mattu unoth okkoma limit wenawa
    thiyena lankan eka close karala malaysian ekak hadapan, okkoma real details dipan, rata witarai malasian dapan. nationality lankan dapan. com card eka gahapan
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    paypal ekai hadanna denne thawa ewa hadala mattu unoth okkoma limit wenawa
    thiyena lankan eka close karala malaysian ekak hadapan, okkoma real details dipan, rata witarai malasian dapan. nationality lankan dapan. com card eka gahapan

    එක්ස්පර්ටෙක් ඇවිල්ලා !!! එල මචන් තැන්ක්ස් වේවා reply එකට... :yes::yes::yes:

    මචන් එත් මට තව ප්‍රශ්නයක් තියනවා,
    මගේ තියන එක close කරන්නේ කොහොමද ? මම දැක්ක සමහර අය දාලා තියනවා withdarw කරන්න use කරන account එක ebay එකේ බඩු ගන්න use කරන්න එපා කියල...
    එතකොට ඔය කරන අනිත් අය කරන්නේ ගෙවල් දෙකක address දාලා debit card 2ක් use කරාලද මචන් ?
    එකම address එක දාලා accounts දෙකක් තියාගන්න බැරිද ? withdraw කරන්නයි send කරන්නයි ?

    බම්ප් කරපු මගේ අනිත් යාලුවන්ටත් ස්තුති වේවා !!! :yes::yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka

    එකම adress දෙක තිබුනට කමක් නැහැ paypal account දෙකට ලොග් වෙන්න browser දෙකක් පාවිච්චි කරන්න. එකම browser එකේ private window උනත් කමක් නැහැ. එක paypal එකකට ලොග් වෙලා ආයිත් අනිත් එකට ලොග් වෙද්දී internet connection එකත් reset කරලම log වෙන්න.

    bank account එකට එක පාර ලොකු ගානක් withdraw කරගන්නත් එපා
     
    hari nam mona byle gahalawath acc dekak tiyaganna ba mattu unoth kachal , eka paypal policy eka
    eth ithin mattu nowi deka 3 newei 100 unath tiyaganna puluwan nam kamak na.
    ekama address, name, numbers, cards, pc, ip etc thiyeddi mattu wenawa, unoth okkoma suspend wenna ida thiyenawa, ithin mokatada risk ekak
    thiyena eka lankan nisa wadak nane eka close karala malasian ekak hadagattama iwarane salli send/receive dekama puluwan wenna.
    close karana hati google karapn loku deyak na
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    එකම adress දෙක තිබුනට කමක් නැහැ paypal account දෙකට ලොග් වෙන්න browser දෙකක් පාවිච්චි කරන්න. එකම browser එකේ private window උනත් කමක් නැහැ. එක paypal එකකට ලොග් වෙලා ආයිත් අනිත් එකට ලොග් වෙද්දී internet connection එකත් reset කරලම log වෙන්න.

    bank account එකට එක පාර ලොකු ගානක් withdraw කරගන්නත් එපා

    හරි මචන් ගොඩක් තැන්ක්ස් reply එකට... එතකොට ලින්ක් කරන debit card එකම උනාට කමක් නැනේද ? account දෙකටම ? මාට්ටු වෙනවද එහෙම කලොත් ? :no::no::no:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    hari nam mona byle gahalawath acc dekak tiyaganna ba mattu unoth kachal , eka paypal policy eka
    eth ithin mattu nowi deka 3 newei 100 unath tiyaganna puluwan nam kamak na.
    ekama address, name, numbers, cards, pc, ip etc thiyeddi mattu wenawa, unoth okkoma suspend wenna ida thiyenawa, ithin mokatada risk ekak
    thiyena eka lankan nisa wadak nane eka close karala malasian ekak hadagattama iwarane salli send/receive dekama puluwan wenna.
    close karana hati google karapn loku deyak na

    හරි මචන් සහෝදරයා තේරුණා.. :yes::yes: මම හොර වැඩක් කරන්න නෙමයි හැදුවේ මම දැක්ක කියල තියනවා එක එක බ්ලොග්ස් වල එකම account 1න් send කරන්නයි withdraw කරන්නයි යන්න එපා කියලා එකයි මම අහල බැලුවේ උඹලගෙන් :rolleyes::rolleyes: , ඔන්න එහෙනම් මම මගේ තියන පලහිලව්වට තිත තියල malayasiyan එකට බහිනවා. තැන්ක්ස් වේවා අපේ කොල්ලෝ ඔක්කොටම :yes::yes:

    වැඩි වැඩියෙන් ලැබේවා !!!
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    හරි මචන් ගොඩක් තැන්ක්ස් reply එකට... එතකොට ලින්ක් කරන debit card එකම උනාට කමක් නැනේද ? account දෙකටම ? මාට්ටු වෙනවද එහෙම කලොත් ? :no::no::no:

    එකම card කොහොමත් paypal link කරන්න බැහැ මචං. එකකින් card එක අයින් කරලා තමයි අනිත් එකට link කරන්න ඕනේ . එකත් ටිකක් risk කෙලින්ම අලුත් card එකක් link කරනවා නම් වඩා හොඳයි. transaction හැම වෙලාවෙම $100 වඩා අඩුවෙන් තියාගන්න. acc balance එක zero වෙනකල්ම withdraw කරන්නත් එපා. $10 වගේ නිතරම acc එකේ තියාගන්න. ඊට වඩා වැඩිපුර තියාගන්නත් එපා. acc එක limit උනොත් අපරාදේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    Sri Lanka paypal එක close කරන්නත් එපා. උඹට ebay එකෙන් බඩු ගන්න පුළුවන් Sri lanka paypal වලට විතරයි.
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Sri Lanka paypal එක close කරන්නත් එපා. උඹට ebay එකෙන් බඩු ගන්න පුළුවන් Sri lanka paypal වලට විතරයි.

    මචන්ලා දැන් මාව පොඩ්ඩක් පැටලුනා මචන් :dull::dull::dull: ,
    Sri Lankan එක close නොකර, මගේ තියන ගෙදර address එකටම අලුත් debit card එකක් ලින්ක් කරලා malayasiyan එකක් හදන්න පුළුවන් වෙයිද එතකොට ? අවුලක් වෙන එකක් නැද්ද ගෙදර address එක account දෙකේම එකක් උනාට ?, ලොග් වෙන විදිය manage කරගන්න පුළුවන් මචන් machine දෙකක් තියන නිසා, මට තියන ප්‍රශ්නේ මචන් මගේ දැන් එකේ දීල තියන නමයි ගෙදර address එකයි දෙකම එකක් වෙන එකයි :dull::dull::dull:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Sri Lanka paypal එක close කරන්නත් එපා. උඹට ebay එකෙන් බඩු ගන්න පුළුවන් Sri lanka paypal වලට විතරයි.

    den uba kiyanne parana ebay & sri lankan paypal eka tiyagena,, aluth ebay ekak hadala eka malaysia paypal ekakta link karannna kiyalada???
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හරි මචන් සහෝදරයා තේරුණා.. :yes::yes: මම හොර වැඩක් කරන්න නෙමයි හැදුවේ මම දැක්ක කියල තියනවා එක එක බ්ලොග්ස් වල එකම account 1න් send කරන්නයි withdraw කරන්නයි යන්න එපා කියලා එකයි මම අහල බැලුවේ උඹලගෙන් :rolleyes::rolleyes: , ඔන්න එහෙනම් මම මගේ තියන පලහිලව්වට තිත තියල malayasiyan එකට බහිනවා. තැන්ක්ස් වේවා අපේ කොල්ලෝ ඔක්කොටම :yes::yes:

    වැඩි වැඩියෙන් ලැබේවා !!!
    mama dan awrudu ganak malasian ekakin badu gannawa saha ebay sell kanawa, thawa issara kollongen paypal $ aran rupiyal dunna etc. okkoma mage original details thiyenne rata witarak malasian. ebay ekatath dila thiyenne meka. ebay eke primary address , shipping address daddi lankan ewa daganna kisi prashnayak na :D mama lankawe eka eka address walatai US wala eka eka address walatai one tharan badu aran thiyenawa me Malaysian paypal eken.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන්ලා දැන් මාව පොඩ්ඩක් පැටලුනා මචන් :dull::dull::dull: ,
    Sri Lankan එක close නොකර, මගේ තියන ගෙදර address එකටම අලුත් debit card එකක් ලින්ක් කරලා malayasiyan එකක් හදන්න පුළුවන් වෙයිද එතකොට ? අවුලක් වෙන එකක් නැද්ද ගෙදර address එක account දෙකේම එකක් උනාට ?, ලොග් වෙන විදිය manage කරගන්න පුළුවන් මචන් machine දෙකක් තියන නිසා, මට තියන ප්‍රශ්නේ මචන් මගේ දැන් එකේ දීල තියන නමයි ගෙදර address එකයි දෙකම එකක් වෙන එකයි :dull::dull::dull:
    ekama card eka dekaka use karanna ba.
    ebay badu ganna lankan paypal ekak aniwarya na aruta mole :rofl:

    mataka athuwa card eka remove karapan paypal eka close karanawanam ita kalin. ita passe e card ekama aye malaysian ekata gahanna pulwuan.
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පෝරිසාදයා;17138445 said:
    den uba kiyanne lankan paypal eka close karala tiyena ebay ekata aluth malaysian paypal eka link karanna kiyalada???
    awashyathawayak thiyenam saha wena option nathnam hariyata muta wage
    uta salli receive karanna onelu, e card ekama gahannath onelu , mattu nowi wade karagannath one
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පෝරිසාදයා;17138523 said:
    wena option monawada ban?? aluthma ebay ekak hadala ekata malaysian eka link karoth kisima case ekak ne neda?
    ebay ekata mona paypal eka gahuwath ebay kiyak haduwath awlak na methana prashne thiyenne paypal eka witarai :D mona magulatada aye ebay hadanne?
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    awashyathawayak thiyenam saha wena option nathnam hariyata muta wage
    uta salli receive karanna onelu, e card ekama gahannath onelu , mattu nowi wade karagannath one

    මචන් මට කියපන්කො එහෙනම් උඹ කොහොමද තියාගෙන ඉන්නේ කියල..
    උඹට paypal 2ක් තියනවද ? තියනවා නම් ශ්‍රීලංකා එකයි මැලේ එකයි ද තියෙන්නේ ?
    ඒ දෙකේ use කරන්නේ debit card දෙකක්ද ?
    ඒ දෙකේ උඹගේ personnel details(නමයි/ගෙදර address) එකයිද ?

    නැත්නම් උඹ send/withdraw දෙකටම use කරන්නේ එක paypal(මැලේ) එකක් විතරද ?(අනිත් ඔක්කොම වහල දාලා)