එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුකුමාලි BMICH ගියා කිව්වා විතරයි ආන්න නිදාගෙන හිටිය සබනා ආයෙ ඇක්ටිව් වෙලා. අද නං දෙන්නා කොහෙ හරි යනවා :rofl::rofl:

    මා කවදාවත් වෙනස් උනේ නෑ වගේ නෙහ් :dull::rofl:
    :love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුක මැද්දේ කිටි කිටියට හිරට පෙනෙනවාලු...
    සුකුමාලට චෙක් කරන්න ආසා හිතෙනවාලු....

    :frown::frown:අක්කිට කියල ගස්සන්නෙ :angry::angry:

    Book fair එකට ‍යනව‍යි කි‍යල ගි‍යපු එකා ආගි‍ය අතක් නෑ......delmar මොනව කලාද දන්නෑ......:eek:

    :baffled::baffled::angry:

    delmarව හම්බෙන්න ගි‍යාද......:rofl:
    :no::no::(

    ඔයා නැවතුන තැන ඉදලා ත්‍රෙඩ් එක කියවන්න සාරි හොයන්න එපා :P

    :rofl::rofl:
    බලු මිනිස්සු...:frown::frown:

    පටන් ගත්තා විතරයි


    නැති තැන මඩ ගහන එක බලු වැඩ ඕයි...

    කුජීතයි කුප්පයි...:frown:
    වැඩි වැඩියෙන් බඩ පලයව්...:frown::frown:

    අර කංසපාලයව කංස අදිද්දි පොලිස් මාමිලාටම මාට්ටු වෙය...:frown::frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කුකුළනි මේක පොඩ්ඩක් බලපන්

    2enmc5u.jpg




    scvzpg.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුළනි මේක පොඩ්ඩක් බලපන්

    IMG
    කෝච්චි‍යෙන් එන සෙට් එකකුත් ඉන්නවද......:oo:
    එහෙනං හතර හමාරට ති‍යන කෝච්චි‍යෙන් ආපහු ‍යන්න බලාගෙන දවසේ වැඩටික ප්ලෑන් කලානං හරි........:rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝච්චි‍යෙන් එන සෙට් එකකුත් ඉන්නවද......:oo:
    එහෙනං හතර හමාරට ති‍යන කෝච්චි‍යෙන් ආපහු ‍යන්න බලාගෙන දවසේ වැඩටික ප්ලෑන් කලානං හරි........:rolleyes:

    කෝච්චියෙ යන එක ලේසියි නෙ... මට නම් කොහොමත් එකයි...:dull:

    අදහසක් පමණි:dull:
     
    Status
    Not open for further replies.