එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
10537168_267193550134064_4016250909459842834_n.jpg

hadunaagaththoth oba maa.......umma
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අල්ල ගනින් යකො... එහෙම යන්න දෙන්න එපා... තෝ අමාරුවෙන් හදාගත්ත බඩ නෙ....:rofl::rofl:

    කෝපි එකකට දෙහි දාල බීහන්;)

    පු* බැල්ලි

    ජීවනී බීපන්......:dull:

    1. බෙහෙත් ගත්ත... බෙහෙත් අරගෙන එනකොට මිනිහෙක් හැප්පුනා ලොරියක.. කාර් කාරයෝ බල බල යනවා.. අර මිනිහ ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා.. ඊට පස්සේ වැස්සේ උණ පැත්තකින් තියල ඌව නැගිට්ටවල හප්පපු එකාට කිව්වා හොස්පිටල් අරගෙන යන්න කියල.. ලේ විදිනවා ඔලුවෙන් :baffled: ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝච්චියෙ යන එක ලේසියි නෙ... මට නම් කොහොමත් එකයි...:dull:

    අදහසක් පමණි:dull:
    මට නං ඉතින් කොහොමත් බස් එකේනේ ‍යන්න වෙන්නේ......අපේ ගෙවල් පැත්තට කෝච්චි ති‍යනව‍යැ.......:rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කෝච්චි‍යෙන් එන සෙට් එකකුත් ඉන්නවද......:oo:
    එහෙනං හතර හමාරට ති‍යන කෝච්චි‍යෙන් ආපහු ‍යන්න බලාගෙන දවසේ වැඩටික ප්ලෑන් කලානං හරි........:rolleyes:

    1. කව්රු කව්රුද යන්නේ.. එළකිරි මම ආස නැති ඩයල් එකක් ඉන්නවා.. ඌ අවොත් මම එන්නේ නැ.. බය වෙන්න එපා උබල නෙවි.. ඒ සොන්නය ක්ලබ් එන්නේ නැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. බෙහෙත් ගත්ත... බෙහෙත් අරගෙන එනකොට මිනිහෙක් හැප්පුනා ලොරියක.. කාර් කාරයෝ බල බල යනවා.. අර මිනිහ ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා.. ඊට පස්සේ වැස්සේ උණ පැත්තකින් තියල ඌව නැගිට්ටවල හප්පපු එකාට කිව්වා හොස්පිටල් අරගෙන යන්න කියල.. ලේ විදිනවා ඔලුවෙන් :baffled: ..
    :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නං ඉතින් කොහොමත් බස් එකේනේ ‍යන්න වෙන්නේ......අපේ ගෙවල් පැත්තට කෝච්චි ති‍යනව‍යැ.......:rofl:
    ගල විද්දෙ නැත්තන් බසුත් නෑ:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. කව්රු කව්රුද යන්නේ.. එළකිරි මම ආස නැති ඩයල් එකක් ඉන්නවා.. ඌ අවොත් මම එන්නේ නැ.. බය වෙන්න එපා උබල නෙවි.. ඒ සොන්නය ක්ලබ් එන්නේ නැ
    නුවරඑලි‍යේ සවාරි‍යට ආපු එකෙක්ද......:oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. කව්රු කව්රුද යන්නේ.. එළකිරි මම ආස නැති ඩයල් එකක් ඉන්නවා.. ඌ අවොත් මම එන්නේ නැ.. බය වෙන්න එපා උබල නෙවි.. ඒ සොන්නය ක්ලබ් එන්නේ නැ

    සසා මොකො කිව්වෙ...:nerd:

    මහ බැල්ලියි, මකනය, මලකඩය සහ මම එමි...:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගල විද්දෙ නැත්තන් බසුත් නෑ:rofl::rofl:
    පහර වසරේ ලම‍යෙක්ගෙන් සිති‍යම් පොතක් ඉල්ලගෙන සබරගමුව පලාත ති‍යෙන්නේ කොහෙද කි‍යලා බලපන්......:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. බෙහෙත් ගත්ත... බෙහෙත් අරගෙන එනකොට මිනිහෙක් හැප්පුනා ලොරියක.. කාර් කාරයෝ බල බල යනවා.. අර මිනිහ ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා.. ඊට පස්සේ වැස්සේ උණ පැත්තකින් තියල ඌව නැගිට්ටවල හප්පපු එකාට කිව්වා හොස්පිටල් අරගෙන යන්න කියල.. ලේ විදිනවා ඔලුවෙන් :baffled: ..

    දැන් කාලෙ ඉන්න උන් ඔහොම්මමයි බන්... ගොඩක් උන් උදව්වක්වත් කරන්නෙ නෑ... ඔහෙ යනව... අබුද්දස්ස කාලෙලුනෙ :baffled::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. හ්ම් හ්ම් මම දැක්ක ගිහින් තියෙනවා.. ඌ හිතාගෙන ඉන්නේ අපි සොන්නයෝ කියල :rofl:
    කවුද කි‍යපන්කෝ......මටත් දිරවන්නේ නැති එකෙක්/කිහිප දෙනෙක් එතන හිටි‍යා......:oo:
    PM එකක් දාපන්......:dull:

    1. පුකා ලිඳේ මම ලින් ගැට්ටේ :dull:
    :rofl:
     
    Status
    Not open for further replies.