LED Bulb වල හොද
Ceramic Base Bulb ද ?
Aluminium Base Bulb ද ?
වෙන මොනවද එකක් LED Bulb ගන්නකොට බලන්න ඔනි
ප්ලස්ටික් Base තියෙන එක හොද නද්ද?
ඒක නම් හරි නෑ. හීට් එක හරියට පිටවෙන්නෙ නැති නිසා බල්බ් වල ආයුකාලය අඩුයි. ඔයාගන්න ඉන්නේ පිලිප්ස් එල්ජී වගේ නමකින් තියන එකක්ද? නැත්තං කව්රුහරි හදපු එකක්ද? කව්රුහරි හදපු එකක් නම් ඒකට පාවිච්චි කරලා තියන බල්බ් අනුව එලිය වගේම කල්පැවැත්මත් වෙනස් වෙනවා.

මොනවගේ brand ද ගන්න හොද.... කොහොමද අපි හොද විදුලි බුබුලක් තෝරා ගන්නෙ...![]()
Thank You
මචං එල්ජී, හෝ පිලිප්ස් ගන්නව නම් ලොකු වොරන්ටි එකක් හම්බුවෙනවා. තත්වෙත් හොදයි. නැත්තං පිටකොටුවේ පළවෙනි හරස්වීදියේ කඩ වලින් බඩු ටික අරන් බල්බ් හදාගන්න ඕනේ. ඒ වැඩෙත් අමාරු නෑ. හැබැයි කව්රුවත් හදපු එකක් ගන්න එක නම් මම අනුමත කරන්නෙ නෑ. ගොඩක් අය අඩු ගානට තියන එල්ඊඩී දාලා ඒවා හදන්නේ. එල්ඊඩී බල්බ් ගන්නකොට ලුමිනස් එක වැඩි හොද නිමාවක් තියන ඒවා ගන්න ඕනේ. ඒ වගේම පාස්සනකොට හීට් සිංක් කම්පව්න් ටිකක් දාලා හෝදට තදට හිටින්න බල්බ් එක පාස්සන්න ඕනේ. නැත්තං වැඩි කල් තියෙන්නෙ නෑ. ඉලෙක්ට්‍රොනික් වැඩ වලට ආස නම් බල්බ් පාස්ස ගන්න එක තමයි ලාබම වැඩේ. ඒකට ලොකු ඉලෙක්ට්‍රොනික් දැනුමක් ඕනෙ නෑ. හැබැයි ඇලුමිනියම් හීට් සිංක් එක තියන එක තමයි ගන්න ඕනේ. එස්එම්ඩී බල්බ් නැතිව එල්ඊඩී බල්බ් තමයි වැඩිය හොද. ඒ වැඩේ කම්මැලි නම් එල්ජී, හෝ පිලිප්ස් වගේ බල්බ් ගන්න ඕනේ. හැබැයි වැඩිපුර රුපියල් 800 ක් විතර බල්බ් එකකට වියදම් කරන්න වෙයි.
RS 40 waga thiynwa ewa nm hodai. (Uba bullb Hadanawanm ma visthara kiwa) supply eka unath ehamai quality 2 ,3k enwa. Aluminum eka hodai ban, 1W led eka Rs 17 idan thiynawa habai Quality adui.RS 40 waga thiynwa ewa nm hodai. (Uba bullb Hadanawanm ma visthara kiwa) supply eka unath ehamai quality 2 ,3k enwa.
5mm , 3mm waga noramal led ( Bullb 60 , 120 ) dala hadapu plastc casing eka thiyana
ewa nm ganna epa , ewa hena bala part walin hadanne ban vikunna hadan un
Branded ගන්නවනම් Ceramic Base තමයි තියන්නේ. ඒවගේ බල්බ් වැඩිය රත් වෙන්නේ නැති වෙන්න සර්කිට් එක හදලා තියන්නේ. නැත්තං ඉතිං Aluminium Base තමයි. එකෙන් බල්බ් එකේ රස්නෙ හීට් සිංක් එක උරා ගන්නවා. මම නම් Aluminium Base එක තියන බල්බ් දැන් අව්රුදු 2 ක් විතර පාවිච්චි කරනවා.

True..!
මචං එල්ජී, හෝ පිලිප්ස් ගන්නව නම් ලොකු වොරන්ටි එකක් හම්බුවෙනවා. තත්වෙත් හොදයි. නැත්තං පිටකොටුවේ පළවෙනි හරස්වීදියේ කඩ වලින් බඩු ටික අරන් බල්බ් හදාගන්න ඕනේ. ඒ වැඩෙත් අමාරු නෑ. හැබැයි කව්රුවත් හදපු එකක් ගන්න එක නම් මම අනුමත කරන්නෙ නෑ. ගොඩක් අය අඩු ගානට තියන එල්ඊඩී දාලා ඒවා හදන්නේ. එල්ඊඩී බල්බ් ගන්නකොට ලුමිනස් එක වැඩි හොද නිමාවක් තියන ඒවා ගන්න ඕනේ. ඒ වගේම පාස්සනකොට හීට් සිංක් කම්පව්න් ටිකක් දාලා හෝදට තදට හිටින්න බල්බ් එක පාස්සන්න ඕනේ. නැත්තං වැඩි කල් තියෙන්නෙ නෑ. ඉලෙක්ට්‍රොනික් වැඩ වලට ආස නම් බල්බ් පාස්ස ගන්න එක තමයි ලාබම වැඩේ. ඒකට ලොකු ඉලෙක්ට්‍රොනික් දැනුමක් ඕනෙ නෑ. හැබැයි ඇලුමිනියම් හීට් සිංක් එක තියන එක තමයි ගන්න ඕනේ. එස්එම්ඩී බල්බ් නැතිව එල්ඊඩී බල්බ් තමයි වැඩිය හොද. ඒ වැඩේ කම්මැලි නම් එල්ජී, හෝ පිලිප්ස් වගේ බල්බ් ගන්න ඕනේ. හැබැයි වැඩිපුර රුපියල් 800 ක් විතර බල්බ් එකකට වියදම් කරන්න වෙයි.
Aluminum eka hodai ban, 1W led eka Rs 17 idan thiynawa habai Quality adui.RS 40 waga thiynwa ewa nm hodai. (Uba bullb Hadanawanm ma visthara kiwa) supply eka unath ehamai quality 2 ,3k enwa.
5mm , 3mm waga noramal led ( Bullb 60 , 120 ) dala hadapu plastc casing eka thiyana
ewa nm ganna epa , ewa hena bala part walin hadanne ban vikunna hadan un
පැටියා;17139769 said:මම කොටුවෙන් අරන් හැදුවා 12w බල්බ් 7ක්. එකක් 790 විතර වුනේ. Aluminium heatsink එක තියන එක තමා හොඳ. SMD අවුල්. 1w LED 12 එන එක තමා හොඳ. එලියත් පට්ට. හැබැයි ටිකක් රත් වෙනවා. ඒක අවුලක් නෑ හීට්සින්ක් තියන නිසා.

මොනවගේ brand ද ගන්න හොද.... කොහොමද අපි හොද විදුලි බුබුලක් තෝරා ගන්නෙ...![]()
wiremen hari tradesmen eke eka hari ganin.. 2 year warrenty.. ganath adui,,