හැම_ඉරිදම

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැමදෙනාම අඩුම තරමේ සතියකට දවසක්වත් කුරුල්ලෙකුට හරි කන්න යමක් දෙන්න පුරුදු පුහුණු උනානම් ලෝකේ මීට වඩා හුඟක් ලස්සන වෙයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    sathiye eka dawasak wath niwadu na ban, dawas 7ma eliye

    TFS >> REP+5 >>>

    good person

    patta ona niyama minissu

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.

    pahara buwekne

    ado patta porak nay!
    thanx machanlaa....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ස්තුතියි හැමෝටම. වෙන වෙනම ක්වෝට් කරල රිප්ලයි කරන්න අමාරුයි ෆෝන් එකෙන් :sorry:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කොච්චර හොඳ මිනිස්සු ඉන්නවද නේද බන්. අපිත් දේසපාලුවන්ට බැන බැන ඉන්න වෙලාවේ පුළු පුළුවන් විදිහට පොඩියට හරි අසරණ මිනිස්සුන්ට උදවු කරනවානම් ඒක තමයි වටින්නේ නේද.මටත් නිකං ගොනාට වගේ යමක් කමක් අවබෝධ වී එනවා.
    සිරාවටම අගය කරනවා මචන් මේ වගේ ත්‍රෙඩ් දාන එක:yes::yes::D:D

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.:sorry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොච්චර හොඳ මිනිස්සු ඉන්නවද නේද බන්. අපිත් දේසපාලුවන්ට බැන බැන ඉන්න වෙලාවේ පුළු පුළුවන් විදිහට පොඩියට හරි අසරණ මිනිස්සුන්ට උදවු කරනවානම් ඒක තමයි වටින්නේ නේද.මටත් නිකං ගොනාට වගේ යමක් කමක් අවබෝධ වී එනවා.
    සිරාවටම අගය කරනවා මචන් මේ වගේ ත්‍රෙඩ් දාන එක:yes::yes::D:D

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.:sorry:

    mama vage

    menna minissu

    You have given out too much Reputation in the last 24 hours, try again later

    ela kollekne hemotama adarshayak
    TFS
    ++
    තැන්ක්ස් මචන්ලා
    4.gif
    4.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇත්තටම අපි නිවාඩු දවසට කරන්නේ මොනවද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ කියල හිතුනා, මේ කොල්ල දිහා දැක්කහම...:nerd:
    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්...:yes:
    ස්තූතියි මචං බෙදා ගත්තට...!
    (You must spread some Reputation around before giving it to B_i_n_g_o again.:dull:)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    anna niyama minissu :yes::yes: tfs

    ඇත්තටම අපි නිවාඩු දවසට කරන්නේ මොනවද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ කියල හිතුනා, මේ කොල්ල දිහා දැක්කහම...:nerd:
    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්...:yes:
    ස්තූතියි මචං බෙදා ගත්තට...!
    (You must spread some Reputation around before giving it to B_i_n_g_o again.:dull:)

    නියම මනුස්සයෙක්....
    11.gif
    11.gif

    maxa dial ekak ne

    mehema misnissuth innawa neda:(
    ගොඩක් ස්තුතියි කමෙන්ට්ස් ටිකට
    1.gif