Ebay..Items

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Item i bought on ebay
    ejelo1.jpg

    eka ada man gaththa..lankawata mewa eddi kohomada machan tax gahanne.

    price eka nam une Rs2692
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    Item i bought on ebay
    ejelo1.jpg

    eka ada man gaththa..lankawata mewa eddi kohomada machan tax gahanne.

    price eka nam une Rs2692

    ෆ්‍රී ශිපින්ග් ද ..?central post එකෙන් තියාගෙන එන්න කියල කියාවි ..එවෙලේ open කරලා ගාන කියාවි ...

    http://www.kapruka.com/globalshop/price_check.jsp

    මේකෙන් ඔර්ඩර් එක දැම්ම නම් වැඩේ ලේසියි ..යන ගානත් බලා ගන්න පුළුවන් ගන්න කලින්
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ෆ්‍රී ශිපින්ග් ද ..?central post එකෙන් තියාගෙන එන්න කියල කියාවි ..එවෙලේ open කරලා ගාන කියාවි ...

    http://www.kapruka.com/globalshop/price_check.jsp

    මේකෙන් ඔර්ඩර් එක දැම්ම නම් වැඩේ ලේසියි ..යන ගානත් බලා ගන්න පුළුවන් ගන්න කලින්

    ado mehema ekak danan hitiye nahane ban...oka chatar naha neda ban
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    ado mehema ekak danan hitiye nahane ban...oka chatar naha neda ban

    පිස්සුද බං ..ඕක වොල්ක්ස්වාගෙන් කාර් එකක side mirror නේද ..? මමත් ගෙන්නුවා alternator එකක් .. ලාබයි මචන් .. හැබැයි මාසෙකට වඩා කල් යනවා
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    පිස්සුද බං ..ඕක වොල්ක්ස්වාගෙන් කාර් එකක side mirror නේද ..? මමත් ගෙන්නුවා alternator එකක් .. ලාබයි මචන් .. හැබැයි මාසෙකට වඩා කල් යනවා

    machan matath gennanda one wenawa machan,,mata process eka kiyapanko. mama request ekak damma unta. heta price eka ewai.Alternator ekata kiyak giyada.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    පිස්සුද බං ..ඕක වොල්ක්ස්වාගෙන් කාර් එකක side mirror නේද ..? මමත් ගෙන්නුවා alternator එකක් .. ලාබයි මචන් .. හැබැයි මාසෙකට වඩා කල් යනවා

    වොල්ක්ස්වාගෙන් කාර් එකක side mirror ekak thamai..oka mama yauwa mage USA inna mamage hom ekata.eya thamai mata apahu post karanne...
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    oya balannakoo.. cost eka keeyak witahra yanawada kiyala..re pst karanakota..then kapruka eken chaeck karala balanna keeyak yanawada kiyala
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    machanla me gana wadi nadda ban

    ws74zm.jpg

    mehemayi machan.. uba oya price chek karala thiyenne Shipping via Air.
    via sea.. damma nam gana tikak aduyi. anith eka Multiple Items yatathe thawa items 2k genanna puluwan..hodama wade ehema karana eka.. ubata yaluwa ewana eka gedaratama awoth 2900 yen shape wenna puluwan..central post eke thiyagena custom wadunoth tikak gana wadi wewi. central post gihin hari gana nam kiyanna epa.. oya $ 5k withara kiyapan..
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mehemayi machan.. uba oya price chek karala thiyenne Shipping via Air.
    via sea.. damma nam gana tikak aduyi. anith eka Multiple Items yatathe thawa items 2k genanna puluwan..hodama wade ehema karana eka.. ubata yaluwa ewana eka gedaratama awoth 2900 yen shape wenna puluwan..central post eke thiyagena custom wadunoth tikak gana wadi wewi. central post gihin hari gana nam kiyanna epa.. oya $ 5k withara kiyapan..

    THanks machan...balamu mona hari karanda...Tax gahagena hari kamak na badu tika gannawa kiyala hitha hadagena inne ban dan..Car eka magene.eka mata one vidihata kohoma hari hadanawa.... salli hoyana eka thaamai amaruma...