nawaththuwe naha liyana gaman machan. sinhalen kotanna giyama pana yanawaai ban magin nawaththane........
hena asadaranai ban.......

Liyamu Liyamu

එළ දිගටම ලියපන් මචං
KPZ මේක ලියද්දි ගල් මුල් ඒවි ඒවා ගණන් ගන්නේ නැතුව දිගටම ලියපන.. මම නම් ත්‍රෙඩ් එකට ආවේ ඔබේ කතාව දැනගැනීමට නොව කතාවක් දැනගැනීමට පමණි. ඒ නිසා බය නැතුව ලියන්න.

දිගටම ලියපන් මචං

digatama liyanna yakuwa.

ela ela





පුද්ගලික තොරතුරු ඔය තරමටම නම්, කියවන කාටවත්ම වැදගත් නැති වෙයි. ඒව ටිකක් අඩුවෙන් දාන්න. මම කිව්වෙ නම් ගම් ලිපින වගේ දේවල්. ඕව ඉස්සරහට කරදර වෙයි මචො.



අපි ටන් ඔප දුප අහල පුරුද්දක් නෑඔප දුප හොයන්නෙත් නෑ
ඉතුරු ටිකත් ඉක්මනට දාපන්![]()

ela ela

bump

ah.. obathuma awada??![]()
suddi gana kiyanna thawa kal thiyanawa hode![]()


අඩෝ. උඹට මාව මතකද?
මම හිතුවා උඹට මාව මතක නෑ කියල. ඒකයි BUMP එකක් දාල බලන් හිටියේ. එල එල. අපි ඉන්නවා මේකත් එක්ක දිගටම. දිගටම ලීයපන් මචන්.![]()

hee heee
mata ehema amathaka wenna naha
digatama liyannam macho sampurna wisthare.



ලඟදි අරණ්‍යයකට ගියා මචන්. මට උඹව මතක් වුණා. ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලා පුදුම විදියේ උෂ්කර ජීවිතයක් බන් ගෙවන්නේ. හිර ගෙදාත් ඊට සැපයි වගේ. දවසට එක වේලයි ආහාර ගන්නේ. ඒකත් පිඬුසිඟා වැඩලා. අනිත් වේල් දෙකටම තේ බොනවා biscuit කාල. මම දවස් 3ක් විතර ගිහින් ඇස් දෙකෙන්ම දැකපු නිසා මේ දේවල් කියන්නේ මචන්.![]()
එළ එළ
අඩො උඹ මේක දාන්නෙ උඹ මේක ලියලා ඉවර වෙලා මොනවා හරි කර ගන්න නං.. නැත්තං අර කිව්වා වගේ මහන වෙන්න එහෙම නං .... උඹ දැන්ම මේක ලියන එක නවත්තලා ඔය කලකිරුන ගතිය නැති වෙන්න මොකක් හරි කරපං.
මොනවා උනත් හොද කථාව. පේන විදිහට උඹ ක්ලාස් ගිහිං තියෙන්නෙ සයන්ස් ඉමේජ් එකට හෝ බිම්බාරාමෙට නේද![]()
මාත් කඩවතනෙ




බිම්බාරාමෙ ඔය කාලෙ විද්‍යාව කලේ හරිශ් නන්දන සර්. මාත් ගියෙ එහෙට. එහෙනං අනිවා උඹ යන්න ඇත්තෙ සයන්ස් ඉමේජ් තමා.aiyoooooooooo
kiwwane nam danna epaya kiyala
e deken ekakata thama giye![]()
මං ඔය ක්ලාස් ආවෙ ඔයාට අවුුරුද්දකට පස්සෙ. 
