එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බැල්ලි ඉරිදා කීයට විතර ආවොත් ඇතිවෙයි කියලද හිතන්නේ........:oo:
    මං බැලුවේ අට හමාර විතර වෙද්දිවත් සෙට් උනොත් හොඳයි කියලා......:rolleyes:
    ඔව් නෙ... මලකඩයගෙන් තමා අහන්න වෙන්නෙ :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පහුවදාට වැඩට යන්නත් එපැයි බන්.....:dull:
    උදෙන්ම ඇවිත් ගන්න ආතල් එකක් අරන් හවස හතර විතර වෙද්දි ආපහු යන්න තිබ්බනං වැඩේ ලේසියි......:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :angry::angry:pissu kelinna epa do
    awlak na dan weligena enne
    bagene galaune :baffled:

    නියපොත්තක් කැඩුනාම ගලෝන එක තමා හොදම. නැත්තන් පස්සෙ කාලෙක නියපොත්ත මැදින් නරක් වෙනව. කෝකටත් ඩොකෙක්ට පෙන්නල බෙහෙත් දාගනින්.:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පහුවදාට වැඩට යන්නත් එපැයි බන්.....:dull:
    උදෙන්ම ඇවිත් ගන්න ආතල් එකක් අරන් හවස හතර විතර වෙද්දි ආපහු යන්න තිබ්බනං වැඩේ ලේසියි......:yes:
    ඔව් හැබැයි එහෙම උනොත් හොදයි තමා... අනිත් උනුත් වැඩට යන්න එපැයි... කෝ මෙ මලකඩය නෑනෙ:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් හැබැයි එහෙම උනොත් හොදයි තමා... අනිත් උනුත් වැඩට යන්න එපැයි... කෝ මෙ මලකඩය නෑනෙ:baffled:
    ඒක තමයි බන් මාත් බැලුවේ......:rolleyes:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    Posts: 105 :oo:

    Join Date: Mar 2009 :baffled:
    ඔව් රෙජිස්ටර් වෙලා ලොකු කාලයක් වෙනවා මල්ලි. මෑතකදි තමා ආයෙම ආවෙ. :D
    මගේ වයසෙ අයත් නැතිව ඇති මේකෙ. මැරීඩ් ක්ලබ් එකේ නම් ඉන්නවා මගේ වයසෙ සෙට් එකක්.:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නියපොත්තක් කැඩුනාම ගලෝන එක තමා හොදම. නැත්තන් පස්සෙ කාලෙක නියපොත්ත මැදින් නරක් වෙනව. කෝකටත් ඩොකෙක්ට පෙන්නල බෙහෙත් දාගනින්.:dull:
    na ban mekane une kalin sare sellam karala niyapoththa anith paththata harila pipiruwa :baffled:
    ita passe man athin ai yatha thathweta path kala :P
    eth riduna le awane
    passe man karapu wade tada karala plaster ekak gahuwa ita passe shape eke thuwale hoda una :baffled:
    eye wasse sellam karala eka hodatama melek wela eka hinda gala una kiyahanko :baffled::baffled:

    awlak wena ekak na wage welila thiyenne :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    na ban mekane une kalin sare sellam karala niyapoththa anith paththata harila pipiruwa :baffled:
    ita passe man athin ai yatha thathweta path kala :P
    eth riduna le awane
    passe man karapu wade tada karala plaster ekak gahuwa ita passe shape eke thuwale hoda una :baffled:
    eye wasse sellam karala eka hodatama melek wela eka hinda gala una kiyahanko :baffled::baffled:

    awlak wena ekak na wage welila thiyenne :rolleyes:

    ඔනෙ *කක් කරගන්... :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් රෙජිස්ටර් වෙලා ලොකු කාලයක් වෙනවා මල්ලි. මෑතකදි තමා ආයෙම ආවෙ. :D
    මගේ වයසෙ අයත් නැතිව ඇති මේකෙ. මැරීඩ් ක්ලබ් එකේ නම් ඉන්නවා මගේ වයසෙ සෙට් එකක්.:yes:
    මේකට එන නාකිම බුවාගේ වයස 32යි.......:rofl:

    Married club එකේ නං ඉතින් වයසක බුවාලා සෙට් එකක්ම ඉන්නවනේ......:P
    පොරගෙන් අහල බලමු.... :dull:
    :D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    na ban mekane une kalin sare sellam karala niyapoththa anith paththata harila pipiruwa :baffled:
    ita passe man athin ai yatha thathweta path kala :P
    eth riduna le awane
    passe man karapu wade tada karala plaster ekak gahuwa ita passe shape eke thuwale hoda una :baffled:
    eye wasse sellam karala eka hodatama melek wela eka hinda gala una kiyahanko :baffled::baffled:

    awlak wena ekak na wage welila thiyenne :rolleyes:

    1. :frown: :frown: මම ක්ලාස් යනකොට බාට කෑලි දෙකක් දාගෙන උඩ පැනල ගැහුවා පාරේ තිබ්බ ගලකට ... කකුලේ නියපොත්තක් සුටුස් අනිත් පැත්ත හැරුන :(
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මේකට එන නාකිම බුවාගේ වයස 32යි.......:rofl:

    Married club එකේ නං ඉතින් වයසක බුවාලා සෙට් එකක්ම ඉන්නවනේ......:P

    :D
    මට තිස් හතක් වෙනවා මල්ලියා :)
    ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ලොකු දුවට අවුරුදු පහළොවයි, පුතාට අවුරුදු දොළහයි. :D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පහුවදාට වැඩට යන්නත් එපැයි බන්.....:dull:
    උදෙන්ම ඇවිත් ගන්න ආතල් එකක් අරන් හවස හතර විතර වෙද්දි ආපහු යන්න තිබ්බනං වැඩේ ලේසියි......:yes:

    1. එහෙනම් පප්පි එක්ක රුම් එකකට පලයන් :rofl: අර පුකා ගියේ :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :frown: :frown: මම ක්ලාස් යනකොට බාට කෑලි දෙකක් දාගෙන උඩ පැනල ගැහුවා පාරේ තිබ්බ ගලකට ... කකුලේ නියපොත්තක් සුටුස් අනිත් පැත්ත හැරුන :(

    උබෙ බඩ ගිහින් ඉවරද:dull:
     
    Status
    Not open for further replies.