එලකිරි Night Club VIII

Status
Not open for further replies.

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
:cool:

පල ඩෝ යන්න......:P

අඩෝ සිරාවටම මම නං ඔය කසාද සීන් එකට හෙනම බයෙන් ඉන්නේ බන්......අද කාලේ තියන වියදම් වල හැටියට මේ පඩියෙන් කොහොමද පවුලක් නඩත්තු කරන්නේ.......:dull:
මල්ලිට ඔය බය දැන්මම දැනෙන එක මොන තරම් දෙයක්ද?
රැකියාවක් කරන්නෙ නැතිද?
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :cool:

    පල ඩෝ යන්න......:P

    අඩෝ සිරාවටම මම නං ඔය කසාද සීන් එකට හෙනම බයෙන් ඉන්නේ බන්......අද කාලේ තියන වියදම් වල හැටියට මේ පඩියෙන් කොහොමද පවුලක් නඩත්තු කරන්නේ.......:dull:

    1. උබට බයනම් බැන්දට පස්සේ වයිෆ් අපේ ගෙදර නවත්තපන් :dull: ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. ස්මාර්ට් කියන ෆෝන් තියෙන උන් BBM දා ගනිල්ලා.. ට්‍රිපක් යනවනම් ගෘප් එකක් දාමු.. මෙතන පින් එක දැම්මම add කරගන්න පුළුවන්
    viber වගේ සීන් එකක්ද.......:oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පන්නගෙන ගියපු කාලෙ කියාගන්න බැරි ආතල් එකක් තිබුණා මල්ලි.
    ළමයි හම්බවෙලා ජීවන බර දැනෙනකොට ආතල් එක කොහෙන් ගියාද මන්දා.
    කාටත් ඔය වින්නැහිය වෙනවනේ දරුවො :D

    මට වයිෆ්ගෙ ගෙවල් වලින් අවසර දුන්නෙ නැහැ එයාව කසාඳ බඳින්න.
    ඊට පස්සෙ තමා පැනලා ගියේ හොරාටම. මම එයාගෙ ලස්සනට වශී වෙලා හිටියෙ.

    කිඹුලා කීවෙ?

    1. :dull: ඒක නම් ඇත්ත කතාවක් :yes: තාත්තයි දුවයි නිකන් අයියයි මල්ලි වගේ ඇති
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. ස්මාර්ට් කියන ෆෝන් තියෙන උන් BBM දා ගනිල්ලා.. ට්‍රිපක් යනවනම් ගෘප් එකක් දාමු.. මෙතන පින් එක දැම්මම add කරගන්න පුළුවන්
    වයිබර් තියෙන්නෙ ශුදු :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :cool:

    පල ඩෝ යන්න......:P

    අඩෝ සිරාවටම මම නං ඔය කසාද සීන් එකට හෙනම බයෙන් ඉන්නේ බන්......අද කාලේ තියන වියදම් වල හැටියට මේ පඩියෙන් කොහොමද පවුලක් නඩත්තු කරන්නේ.......:dull:

    පවුලක් නඩත්තු කරත් වෙඩිමක් ගන්නෙ කොහොමද බන්... ඒකමයි මාත් රට යන්නෙ... :(
    නැත්තන් මලාට රටයන්න අයිඩියා එකක් තිබ්බෙ නෑ...:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුලා කීවෙ?
    dath kimbula :rolleyes:
    මල්ලිට ඔය බය දැන්මම දැනෙන එක මොන තරම් දෙයක්ද?
    රැකියාවක් කරන්නෙ නැතිද?
    ජොබක් නං කරනවා......ඒත් කසාද ගැන තාම හිතලවත් නෑ........:baffled:

    1. උබට බයනම් බැන්දට පස්සේ වයිෆ් අපේ ගෙදර නවත්තපන් :dull: ...
    නැවැත්තුවත් අවුලක් නං වෙන්නේ නෑ...... උඹ කියලා මොනව කරන්නද......:lol:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    dath kimbula :rolleyes:

    ජොබක් නං කරනවා......ඒත් කසාද ගැන තාම හිතලවත් නෑ........:baffled:

    නැවැත්තුවත් අවුලක් නං වෙන්නේ නෑ...... උඹ කියලා මොනව කරන්නද......:lol:

    ඇයි පෙම්වතියක් නැද්ද? :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවුලක් නඩත්තු කරත් වෙඩිමක් ගන්නෙ කොහොමද බන්... ඒකමයි මාත් රට යන්නෙ... :(
    නැත්තන් මලාට රටයන්න අයිඩියා එකක් තිබ්බෙ නෑ...:dull:
    උඹ wedding එකට සල්ලි හොයන්නද රට යන්න හදන්නේ......:oo:

    මම කලින් වැඩ කරපු තැන chief engineer හිටපු අයියගේ තිබුනා සුපිරි wedding එකක්......සම්පූර්ණ විදියම ලක්ෂ 24ක් ගියාලු......:baffled:(බොන්න දුන්නෙත් නෑ.......:oo:)
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    පවුලක් නඩත්තු කරත් වෙඩිමක් ගන්නෙ කොහොමද බන්... ඒකමයි මාත් රට යන්නෙ... :(
    නැත්තන් මලාට රටයන්න අයිඩියා එකක් තිබ්බෙ නෑ...:dull:
    තමන්ට පුළුවන් විදියට වෙඩිමක් ගන්න. ලොකු වැඩ කරන්න ගිහින් පස්ස බිම ඇණගන්න එපා ළමයො.
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ wedding එකට සල්ලි හොයන්නද රට යන්න හදන්නේ......:oo:

    මම කලින් වැඩ කරපු තැන chief engineer හිටපු අයියගේ තිබුනා සුපිරි wedding එකක්......සම්පූර්ණ විදියම ලක්ෂ 24ක් ගියාලු......:baffled:(බොන්න දුන්නෙත් නෑ.......:oo:)

    ඔව් බන් ඒකත් එක හේතුවක්... මොනා උනත් ගෙයක් හදල පිලිවලක් වෙන්න එපැයි බන්... ඒව කරන්න මේ සොච්ච්මෙන් පුලුවන්යෑ...
    වෙඩින් ගැන නම් මතක් කරන්න එපා... එකෙක් තාම වෙඩින් එක අරන් ණය ගෙවනව...:dull:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :P

    අපෝ නෑ......:D
    ඉතිං මල්ලිට රස්සාවකුත් තියෙන එකේ පෙම්වතියක් හොයාගන්න. මොකද දැන්ම වැඩේට බැස්සෙ නැත්තං ප්‍රශ්න වැඩියිනේ. අනික දවසින් දෙකෙන් ගෑනු ළමයෙක්ගෙන් බහක් ගන්න බෑනෙ. ටික කාලයක් යනවා.:D කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලැබෙනවා නම් එච්චරයි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් ඒකත් එක හේතුවක්... මොනා උනත් ගෙයක් හදල පිලිවලක් වෙන්න එපැයි බන්... ඒව කරන්න මේ සොච්ච්මෙන් පුලුවන්යෑ...
    වෙඩින් ගැන නම් මතක් කරන්න එපා... එකෙක් තාම වෙඩින් එක අරන් ණය ගෙවනව...:dull:
    උඹලගේ ගෙදර ඉන්නේ උඹයි නංගියි විතරයිනේ......ඉතින් මොකටද බන් තව ගෙවල් හදන්නේ.......:oo:

    එහෙම ණයවෙලා wedding අරගෙන නං වැඩක් නෑ බන්........:no:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    හ්ම්ම්... :dull:
    හ්ම් නෙමේ මල්ලි. ඔයා පොඩ්ඩක් තනිව මේ ගැන හිතන්න. අපිට හැමෝම කරන වැඩ කරන්න බැහැ. පෙලක් වෙලාවට මල්ලි හිතනවා ඇති මං ලොකුවට වෙඩින් එක ගත්තෙ නැති උනොත් යාලුවන්, රටේ ලෝකෙ අය ලජ්ජා කරයි කියලා. අපි අනුන් කියන කරන දේවල් කරන්න ඕන නැහැ. තමන්ට පුළුවන් දේ විතරක් කරමු.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතිං මල්ලිට රස්සාවකුත් තියෙන එකේ පෙම්වතියක් හොයාගන්න. මොකද දැන්ම වැඩේට බැස්සෙ නැත්තං ප්‍රශ්න වැඩියිනේ. අනික දවසින් දෙකෙන් ගෑනු ළමයෙක්ගෙන් බහක් ගන්න බෑනෙ. ටික කාලයක් යනවා.:D කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලැබෙනවා නම් එච්චරයි.
    අපේ අම්මා දෙසැම්බර් මාසෙන් pension යනවා......ගෑල්ලමයෙක් හොයන වැඩෙත් අම්මටම බාර දෙන්නයි හිතන් ඉන්නේ........:D

    ගෙදරට වෙලා නිකම්ම ඉන්න එකේ අම්මට මොකක්හරි වැඩක් තියෙන්නත් එපැයි........:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලගේ ගෙදර ඉන්නේ උඹයි නංගියි විතරයිනේ......ඉතින් මොකටද බන් තව ගෙවල් හදන්නේ.......:oo:

    එහෙම ණයවෙලා wedding අරගෙන නං වැඩක් නෑ බන්........:no:
    ණය වෙලා ගන්න බැරිහින්ද තමයි බන් යන්නෙ...

    ගෙදර මන් තියා ගන්න කැමැත්තක් නෑ බන්... ඒක මන් නංගිට දෙන්න ඉන්නෙ. ගෙදර උන් ගැන බලන්නත් එපැයි:dull:
     
    Status
    Not open for further replies.