KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බිම්බාරාමෙ ඔය කාලෙ විද්‍යාව කලේ හරිශ් නන්දන සර්. මාත් ගියෙ එහෙට. එහෙනං අනිවා උඹ යන්න ඇත්තෙ සයන්ස් ඉමේජ් තමා. :rofl: මං ඔය ක්ලාස් ආවෙ ඔයාට අවුුරුද්දකට පස්සෙ. ;)

    කඩවත කොයි ඉන්නෙ ? :rolleyes:
    :frown::frown:
    sachithlage gewal kittuwama thama :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං. මම එදත් උඹට මේක කියන්න හදලා නොකියා උන්නා අනික් උන්ගේ බැනුම් අහගන්න වේවි කියලා. ඒත් බැනුම් අහගන්න හරි කියලා හිතාගෙන කියන්නම්. මමත් මචං රහසින්වත් පව් කරන්නේ නැති කෙනෙක්. පංසිල් පද පහ තිටට අකුරටම රකිනවා. හැම ඉරිදම පංසල් යනවා. අප්‍රසිද්දියේ අනිත් අයට අණ බෙර නොගහා මිනිස්සුන්ට උදව් කරනවා. මටත් මහණ වෙන්න හිතිලා තියෙනවා ඒ ජීවිතේ කිසිම කළකිරීමක් නැතුව මේ සසරේ තියෙන බියකරු බව නිසා. ඒත් අවුරුදු 25 ක් තිස්සේ හොඳටම ඉගෙනගෙන අද ආපු ගමන් මගයි, මට උගන්වන්න මගේ අම්මයි තාත්තයි කාපු කට්ටයි හෙලපු කඳුලුයි නිසා මට ඒ තීරණය ගන්න තරම් මගේ හිත හයිය නැහැ. උඹ මහණ වෙන්න යන්නේ කෙල්ලෙක් දාලා ගිය දුක නිසා නම් මචං පොඩ්ඩක් ඉවසපන්. ඔය කාලේට ඒ වගේ විකාර ඔලුවට ආවත් පසු කාලීනව ගත්තු තීරණය ගැන දුකක් එනවා. එහෙම අය තමයි අනන්තවත් සිවුර හැරලා ආයේ ගිහියෙක් වෙන්නේ. ජීවිතයට ප්‍රශ්ණ ආව නිසා කළකිරිලා මහණ වෙන්න යනවනම් ඔබ මදක් කාලයට ඉඩ දෙන්න. මොකද මම පංසල් ගිහින් බුදුන් වැඳලා කවදාවත් මගේ කියලා දෙයක් ඉල්ලලා නැහැ. ඉල්ලපු එකම දේ මෛත්‍රී බුදුන් දැකලා වත් නිවන් අවබෝද කරගන්න ලැබෙන්න කියන එක විතරයි. ඒත් හැමදාම අවසානයේ මගේ අම්මටයි තාත්තටයි, මේ ලෝකේ වෙසෙන හැම සත්වයෙක්ටමයි, බ්‍රහ්ම ලෝක 20 හි බ්‍රහ්මයින්ට, දිව්‍යය ලෝක 6 දෙවිවරුන් සියල්ලටම, නාග ලෝගේ සියලු නාග දිව්‍යය රාජවරුන්ට, යක්ශයින් බූතයින් ඇතුලු ඇසට නොපෙනෙන සියලු ප්‍රාණයන්ට, මගේ මිය ගිය ඥාතීන්ට වගේම අවසාන වශයෙන් මගේ ඉශ්ථ දේවතාවුන් වහන්සේට පින් දීලා මම එකතු කරගත්තු කුසල කර්මයක් තියෙනම් ඒ පින් බල මහිමයෙන් හැමදාම ඔවුන්ගේ ජීවිත වලට යහපතක් වේවා කියලා අවංකව පතන කෙනෙක් බං. ඒත් මචං කිසිම දෙයක් මට කියලා ප්‍රාර්ථනා නොකරන මට වෙන තරමක් වෙන්නේ සිත් රිදීම සහ කෙළ වෙන දේවල්. ජීවිතේ වාසනාව කියලා දෙයක් මට නැහැ බං. ඒත් මම කාගෙන තනිවම ගමනක් යනවා මොකද මම දන්න නිසා කරන කරන හැමදේම හරියන දවසක් මටත් එනවා කියන සිතිවිල්ලත් ජීවත් කරගෙන කිසිම කළකිරීමක් පසු තැවීමක් හිතේ නැතිව. ඔබටත් එහෙම වෙන එකට අප්සැට් එකේ ඔබ මහණ වෙන්න යනවනම් මේ ජීවිතය ගැන කළකිරිලා ඔය තීරණය මදකට නවත්තලා හොඳට කාලයට ඉඩ දී බලන්න. නමුත් ඔබට කිසිම ගැටලුවක් හෝ ජීවිතයේ කළකිරීමක් නැතිව ඔබ සැබෑ ජීවිතයේ හැටි අවබෝධ කරගෙන මේ තීරණය ගන්න යනවනම් මචං. උඹට තුනු රුවන්ගේම පිහිටයි, සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවයි, මේ භවයෙම මාර්ග ඵල ලබා ගැනීමට වරම් ලැබේවා.

    බුදු සරණයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :nerd::nerd: උඹත් මාර ඩයල් එකක්නෙ. :D
     
    thank you yaluwa reply ekata. :)
    man dannawa. kathawa kiyawaddi ona kenekta therenne ehemai. eth aththa kathawa ita wada hathpasinma wenas yaluwa. man ithuru tika dannam ikmanata. me hadissiye mage sinhala wada karannathuwa giyane.
    kohe giyada manda.

    mata eka udawwak karanna. arya ashtangika margaya gana pahadili deshanayak hoyala denna puluwannam. godak pin. :yes:
     
    මචං හෙට හවසට හොයලා දෙන්නම්. මට හෙට පොඩි එක්සෑම් එකක් තියෙනවා. පොඩ්ඩකට ආවේ බෝරින් නිසා. එතකොට උඹේ ත්‍රෙඩ් එක දැක්ක නිසා ලොග් උනේ. බුදුසරණයි.. :yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං හෙට හවසට හොයලා දෙන්නම්. මට හෙට පොඩි එක්සෑම් එකක් තියෙනවා. පොඩ්ඩකට ආවේ බෝරින් නිසා. එතකොට උඹේ ත්‍රෙඩ් එක දැක්ක නිසා ලොග් උනේ. බුදුසරණයි.. :yes::yes::yes:

    kamak naha macho. hadissiyak naha. himita hoyala denna. exam ekata good luck hode.
    budusaranai..!
    theruwan saranai..!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මොකෝ බං එහෙම කිව්වේ. මූට මහණ වෙන්න එපා කිව්ව එකටද? :nerd::confused::confused:
    පිස්සුද බං එහෙම නෙවේ. ඒ අදහසට මාත් එකගයි :yes:
    මං හිතුවෙ උඹ පිස්සු නටාගෙන බීගෙන ඉන්න ඩයල් එකක් කියලා. මේ විදිහට පව් නොකර ධාර්මිකව ජීවත් වෙනවා කිව්වම පුදුම හිතුනෙ :dull::yes::D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද බං එහෙම නෙවේ. ඒ අදහසට මාත් එකගයි :yes:
    මං හිතුවෙ උඹ පිස්සු නටාගෙන බීගෙන ඉන්න ඩයල් එකක් කියලා. මේ විදිහට පව් නොකර ධාර්මිකව ජීවත් වෙනවා කිව්වම පුදුම හිතුනෙ :dull::yes::D

    පිස්සුද බං. යකෝ කවදාවත් බියර් වීදුරුවක් වත් තොල ගාලා නෑ :angry::angry:, වෙඩින් කේක් කෑල්ලක් කන්නේ නැහැ අවුරුදු 12 ක් දැන් ඒකත් නවත්තලා. කවදාවත් ගෑණියෙක් එක්ක ලිංගිකව එකතු වෙලත් නැහැ :P. ඒ නිසා මම ආපු ගමන් මග ගැන මට පට්ටම සතු‍ටුයි බං :yes:.මගේ සැබෑ ජීවිතේ මෙතන හෙළි කරලා වැඩක් නැහැ බං :nerd:. මම එළකිරි එන්නේ පොඩි ජොලියක් දාලා යන්න මිසක් පොඩි උන්ව බය කරන්නවත්, පොර ටෝක් ඇද බාන්නවත් නෙමෙයි බං :rofl:. කාර්‍යය බහුල ජීවිතේට පොඩි විවේකයක් දෙන්න :D. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ සමහර ගොබ්බයින්ට නම් මම සිම් විකුණන කොල්ලෙක්ලුනේ :rofl::rofl:. අර මොකෙක්ද එකෙකුගේ නමකුත් කියලා තිබ්බේ රුවන්ද නුවන්ද කියලා :dull::dull:. අපි ගියා බායි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිස්සුද බං එහෙම නෙවේ. ඒ අදහසට මාත් එකගයි :yes:
    මං හිතුවෙ උඹ පිස්සු නටාගෙන බීගෙන ඉන්න ඩයල් එකක් කියලා. මේ විදිහට පව් නොකර ධාර්මිකව ජීවත් වෙනවා කිව්වම පුදුම හිතුනෙ :dull::yes::D

    uba hithuwada hamoma uba wage kiyala :rofl::rofl:
    joke hode ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද බං. යකෝ කවදාවත් බියර් වීදුරුවක් වත් තොල ගාලා නෑ :angry::angry:, වෙඩින් කේක් කෑල්ලක් කන්නේ නැහැ අවුරුදු 12 ක් දැන් ඒකත් නවත්තලා. කවදාවත් ගෑණියෙක් එක්ක ලිංගිකව එකතු වෙලත් නැහැ :P. ඒ නිසා මම ආපු ගමන් මග ගැන මට පට්ටම සතු‍ටුයි බං :yes:.මගේ සැබෑ ජීවිතේ මෙතන හෙළි කරලා වැඩක් නැහැ බං :nerd:. මම එළකිරි එන්නේ පොඩි ජොලියක් දාලා යන්න මිසක් පොඩි උන්ව බය කරන්නවත්, පොර ටෝක් ඇද බාන්නවත් නෙමෙයි බං :rofl:. කාර්‍යය බහුල ජීවිතේට පොඩි විවේකයක් දෙන්න :D. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ සමහර ගොබ්බයින්ට නම් මම සිම් විකුණන කොල්ලෙක්ලුනේ :rofl::rofl:. අර මොකෙක්ද එකෙකුගේ නමකුත් කියලා තිබ්බේ රුවන්ද නුවන්ද කියලා :dull::dull:. අපි ගියා බායි.
    :rofl::rofl::rofl:
    :dull:
    එල එල
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතුරු ටික.

    කලින් කිව්වා වගේම මන් class ගියේ KM බලන්නටය.
    කෙසේ නමුත් 10 වසර නොවැම්බර් වන විට KM පංති එන එක නවතා තිබුණි. මට ඉතිරි වුයේ සාගරේ සේ ආදරේ පමණි. මම ඒ කතාව දිගටම ඇසුවාය. ඒ KM ගේ කඩහඬ ඇසීමටය. එයද මට සතුටක් විය. මා ඇයට තවමත් ආදරය කරයි. නිදි යහනේදී පවා මා සිතන්නේ ඇය ගැනයි. මම තවමත් ගැහැණු ළමුන් සමඟ කතා කරන්නේ නැත. ඔවුන්ගේ නම් දන්නේ නැත. නමුත් සියලු දෙනා මගේ නම දන්නේය. KM ගැන අසන්නටවත් කවුරුවත් නැත. මට පුළුවන් අයුරින් මා KM ගැන සොයා බැලුවත් කිසි තොරතුරක් ලැබුනේ නැත. ඒ අයුරින් 10 වසර නිමාවට පත්විය.

    අපි 11 වසරට ආවාය. මගේ බලා පොරොත්තු යලි ඇති කරමින් KM නැවතත් පංති ආවාය. දැන් මගේ රාජකාරිය KM දෙස බලා සිටීමය.
    ඔය අතරතුර අපේ ඉස්කෝලේ තව යාලුවෙක් පන්ති ආවාය. ඌ ඇවිත් මටයි මගේ යහළුවටයි set විය. දැන් තුන්දෙනාම එකම ඉස්කෝළේය.
    ඒ යාළුවා C කියල කියන්නම්.

    C පන්ති ඇරී යන්නේ කම් සිටින ප්‍රදේශයටමය. ඉතින් මම C ත් සමඟ කඩවත පොළ ළඟ බස් නැවතුම් පොලෙහි සිටින්නේය. ඒ KM සැමදාම ඇයගේ මව සමග එන්නෙත් ඒ bus නවතුමටමය. වෙනදා class නිමවී ගෙදර ගියත් දැන් මට තවත් පැයක් පමණ KM දෙස බලා සිටීමට හැකි අවස්ථාවක් උදාවී ඇත. මට එයද ලොකු දෙයකි. මා තවමත් කම් සමඟ කතා කර නැත.

    මගේ යාළුවා.. ඒ කියන්නේ C දැන් KM සමග කතා කරයි. C මගේ සම්පුර්ණ කතාව දන්නේය. මන් උගෙන් සහය පැතුවේය. මන් සැරින් සැරේ උගෙන් අසන්නේ KM මන් ගැන මුකුත් කිව්වද? මන් ගැන මුකුත් අහව්වද යන්නයි. නමුත් C පවසන්නේ KM මා ගැන මුකුත් නොකියන බවයි. :(

    කාලය කෙමෙන් ගෙවී යයි. KM සහ C හොඳ යහළුවෝය. මම තවමත් C සමග බස් නැවතුමට යයි. ඒ අතරතුර දහම්පාසලේදී KM ගේ ඉස්කෝලේ නංගි කෙනෙක් මා සොයාගෙන ඇවිත් පැවසු දෙයින් මා සලිත විය. ය පැවසුවේ KM අක්කා මට කැමති කීවා කියාය. එවිට මන් ඇසුවේ කවදද කිව්වේ කියාය. KM එය පවසා මාස ගණනකි. නමුත් ඒ නංගිට මාව සොයාගත නොහැකි වී ඇත. අහෝ දුකකි :(
    මට පහුවදා ඉස්කෝලේ යනකන් සිහියක් නැත. ඉස්කෝලේ ගිය වහාම මන් C ව මුණගැසීමට ගොස් ඔහුගෙන් ඇසුවේ KM මුකුත් කීවද යන්නකි. එහෙත් ඔහු පවස්වුවේ මුකුත් නොකී බවයි. මට මෙය ප්‍රෙහෙලිකාවකි :baffled::baffled::baffled:

    මා සති කිහිපයක් බලා KM ගෙන් කෙලින්ම ඇසීමට තීරණය කලෙමි. මට මෙය විසදාගත යුතු ප්‍රශ්නයකි. මා ආදරය කරන කෙනා මට කැමති බව පවසා ඇත. නමුත් KM සමඟ කතා කරන මගේ යහළුවා පවසන්නේ ඇය කිසිත් නොකියන බවය. . :oo:

    දිනක් සිතට දහිරිය අරගෙන මා KM ට කතා කළේය ඒ පන්තියෙදිය. KM සිටින්නේ අප සිටින පෝලිමට හරියටම එහා පැත්තෙනි. මම KM ට කතා කර කීවේ "class ඇරුනම පොඩ්ඩක් ඉන්නවද?, කතා කරන්න දෙයක් තියෙනවා" කියාය.
    ඇය හා කීවාය. මගේ බඩේ සමනල්ලු පියබයි. මා ඇය සමඟ කතා කල පලවෙනි අවස්ථාව එයයි. ඇය මා සමඟ කතා කිරීමට කැමති විය.

    class එක ඇරින. මා බලා සිටියී ඇය නවතී කියාය. නමුත් ඈ සිටියේ නැත. ඇය වහා පිටවී ගියාය. මට මෙය තේරුම් ගත නොහැක. ඈ මට කැමති බවද පවසා ඇත. නමුත් ඈ මා සමග කතා කිරීමට නැවතුනේ නැත. :(
    මා සිත හදාගත්තය. ඇය දැන් මට කැමති නැතුව ඇති. එදා මා C සමඟ bus නැවතුමට ගියේ නැත. මා ගෙදර ගියාය. වෙච්ච දේ මට සිතා ගත නොහැක.
    නමුත් මා තවමත් සිතන්නේ KM ගැනය. උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ නිදියන තුරුම මා සිටින්නේ ඇගේ ලෝකයේය. ඈ ගැන සිතීම මට සිතා මතා කළ යුතු නැත. මා යට ඇබ්බැහි වී ඇත. අගේ සොඳුරු මුහුණ, කාන්තිමත් දෑස් යුගලය මට කිසි දිනක අමතක කල නොහැක. මම මේ ලියන මොහොතේ පවා මට මැවී පෙනෙන්නේ ඇයයි.

    කෙසේ හෝ ඊළඟ සතියේ පන්ති ගියාය. පන්ති පටන් ගන්නකන් අපි සිටින්නේ එලියේ සිටගෙනය. මගේ යාලුවෝ දෙන්නා තවමත් නැත. ඒ අතරතුර KM මා හමුවීමට පැමිණියාය.......

    මා ලඟට පැමිණ ය ඇසුවේ "_ _ _ _ මේ පොත C ට දෙනවාද?" යන්නයි. හිස්තැනට එන්නේ මගේ නමය :(

    සිදුවී ඇති දෙය මට වැටහින. C සහ KM පෙම්වතුන්ය. KM, C ගේ පොතට නව පිට කවරයක් එහෙම දමා ඇත. ඇයටද උවමනා වී ඇත්තේ සිදුවූ දෙය මට තේරුම් කිරීමටය. ඇය මට එය තේරුම් කළේ එලෙසය. මට මගේ යහළුවා සමග යකා නැග ඇත. මෙගේ කතාව මෙච්චර කියලත් මු මට නොකියා මේකිත් එක්ක යාලු උනානේ :(
    ඌ ආව ගමන් මන් උගෙන් ඇසුවේ "ඇයි යකෝ උඹ මට කිව්වේ නැත්තේ? කලින් කිව්වනම් මම අත දාන්නෙ නැහැනේ ගෝතයෝ" කියාය. C කලේ සිනහා වීම පමණි.

    එයින් පසු මම C සමග බස් නැවතුමට නොගියේය. නමුත් පාරින් එහා පැත්තේ ඇති වාහන වලට මුවා වී මා ඔවුන් දෙස බලා සිටියේය. ඇත්තෙන්ම ම බලා සිටියේ ඇය දිහාය. මට ඔවුන් සමඟ තරහක් නැත. ඈ සතුටින් සිටීම ගැන මන් සතුටු උනෙමි. C ත් සමඟ ඇය සිනහවෙන හැටි මන් බලා සිටියෙමි. ඔවුන් එකම Bus රථයේ නැගී යන සැටි මා බලා සිටියෙමි. ඔවුන් සමග KM ගේ මවද විය. මවද C ට කැමති ඇති කියා මා සිතුවාය. එයින් පසු මා කලේ ඇය දෙස බලා සිටීම පමණි.
    මා සැමදාම වාහන වලට මුවාවී ඇය දෙස බලා සිටියාය. ම තවමත් ඇයට ආදරය කරයි. නමුත් මා ඇය සමඟ තව දුරටත් කතා නොකළේය.
    ඇය බලන්නට යන සමහර දාට වැසි පවා ඇද වැටෙයි. මට එය කම් නැත. මගේ හිතේ ඇති ආදරය වැස්සට සේදී යන්නේ නැත. මගේ කන්නාඩි වලට වතුර වැටි light එළියත් සමඟ ඇයව පෙනෙන්නේ වෙනදාටත් වඩා ලස්සනටය. සමහර දාට මන් C වෙනුවට එතන මම සිටියානම් කියා සිතමින් ඇඩුවාය. මා තවමත් ඇයට ආදරේ කරයි. ඒ ආදරේ වැඩි වෙනවා මිස කිසිදිනක අඩු වුයේ නැත...

    මතු සම්බන්දයි...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ela...ela...

    මල්ලි ඕක වයසේ වැරැද්ද... මාසයක් විතර සැහැල්ලුවෙන්, හිටපන්... හැබැයි අරක්කු ඕකට විසදුම නෙමෙයි (බූට් කාල බේබද්දෝ වෙච්ච උන්ට කියන්නේ). සැහැල්ලුවෙන් විනෝදෙන් හිටපන්.. මොකද බැන්දට පස්සේ බොන්න ඕනේ ප්‍රශ්න ගොඩයි...

    පුක උඩදාගෙන ලව් කලාට බැන්දට පස්සේ තමා හිතෙන්නේ පුක පොලේගහගෙන මැරෙන්න. මොන හු*යන්නක්ද මම කරගත්තේ කියල හිතෙනවා. බූට් එක කොච්චර සැපද කියා හිතෙන්නේ බැන්දට පස්සේ. විරහ වේදනාව පට්ට සුන්දරයි විවාහ ජීවිතේට වඩා.

    මම 7කට ලව් කරලා 8 ලව් කරන්න ඉස්සෙල්ල බැදගත්තා. දැන් තම හිතෙන්නේ කාපු බූට් කොච්චර පැනිරසද, අත කොච්චර ආතල්ද කියලා.

    (පට්ට සිරා මල්ලියෝ.. ගෑණි ලග නැති නිසා බය නැතුව කිව්වේ. ඕක තමා ලෝක දර්මේ..) .

    උබ ඔය කේස් එක නිසා මහන වෙන්න හිතුවනම් දැම්ම ඒ අදහස ඇරඇරපන්.. උබට මහන දම් පුරන්න බෑ.. උබේ හිත ආදරය හොයනවා... එකයි....