සෙමින් එන්න ........

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලංකාවේ සිටින දක්ෂතම තරුණ රංගන ශිල්පියෙක් වන රොෂාන් රවින්ද නිෂ්පාදනය කිරිමට බලාපොරොත්තු වන ටෙලි නිර්මාණයක් මේක, සැහෙන කාලයක ඉදන් කරන්න බලාගෙන ඉන්න නිර්මාණයක් කලින් ටෙලි කරලා ණය වෙලා ඉන්න නිසා කවදා මේ ටෙලිය කරයිද දන්නේ නෑ. කොහෙම වුනත් ඒ වෙනුවෙන් තේමා ගීතයක් හදලා තියෙනවා ටික කාලයකට කලින් මේ ඒ ගීතය අහලා බලන්න

තණමල්විල තරුණයෙක්ගේ කතාවක්, තනිකරම දේශපාලන තේමාවක් මේ ටෙලි නාට්‍යයේ තියෙන්නේ, මම හිතන්නේ නෑ මේ ටෙලිය කලොත් රාජ්‍ය මාධ්‍ය වල නම් විකාශය කරන්න දෙන එකක් නෑ.

මේ ඒ ටෙලි නාට්‍ය වෙනුවෙන් නිර්මාණය කල තේමා ගීතය

 
  • Like
Reactions: chamali2009

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo


    රොෂාන් රවින්ද්‍ර පට්ට නළුවා බන්

    තුන්මන්තැන්න
    රාත්‍රිය මනරම්
    මේ නාට්ටිවල පට්ටම් පට්ට
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම් වෙනස් විදිහේ නිර්මාණයක්.....ලස්සනයි......මේක නම් TV එකේ පෙන්නන එකක නැහැ තමයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ගීතය ඇහුවා......
    නමුත් අවංකව ම කියන්නේ ගීතය විදින්න නම් තණමල් විල ප්‍රඩක්ෂන් එකක් ම ගන්න වෙයි වගේ.........මොකද විදින්න වෙන්නේ වෙනම මානයක දී මේක........
    බලමු...!!
    ඩෙත් රොක් සම්ප්‍රදායට යන නෑකම නං මට විදින්න ටිකක් අමාරුයි......
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0


    රොෂාන් රවින්ද්‍ර පට්ට නළුවා බන්

    තුන්මන්තැන්න
    රාත්‍රිය මනරම්
    මේ නාට්ටිවල පට්ටම් පට්ට

    ඔව් බං මිනිහා ආවට ගියාට රඟපාන එකෙක් නෙමේ හොඳ චරිතයක් රඟපාන්න පුලූවන් එකක් තමයි භාරගන්නේ

    යාළුවා;17142871 said:
    මමත් තණමල්විල කොල්ලෙක්

    :rofl::rofl::rofl:

    හ්ම්ම් වෙනස් විදිහේ නිර්මාණයක්.....ලස්සනයි......මේක නම් TV එකේ පෙන්නන එකක නැහැ තමයි

    :yes::yes:

    මම ගීතය ඇහුවා......
    නමුත් අවංකව ම කියන්නේ ගීතය විදින්න නම් තණමල් විල ප්‍රඩක්ෂන් එකක් ම ගන්න වෙයි වගේ.........මොකද විදින්න වෙන්නේ වෙනම මානයක දී මේක........
    බලමු...!!
    ඩෙත් රොක් සම්ප්‍රදායට යන නෑකම නං මට විදින්න ටිකක් අමාරුයි......

    සමහර රොක් ගීත රසවින්දනයෙදි මටත් ඔය වගේ ප‍්‍රශ්ණ තියෙනවා. හැබැයි මේ නිර්මාණය නම් මට අවුලක් නෑ. සිංහල රොක් ගීත ගොඩක් ජනතාව අතරට යන්නේ නැත්තේ ගොඩක් අයට ඒ සංගීත ශෛලය නුහුරු නිසා කියලා මට හිතෙන්නේ, ලංකාවේ ගොඩක් තරුණ අය තමයි රොක් ශෛලීයේ ගීත වල ප‍්‍රියකරන්නේ


    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඩෙත් රොක් සම්ප්‍රදායට යන නෑකම නං මට විදින්න ටිකක් අමාරුයි......