Sep 15, 2014
87
27
0
අද එළකිරි මෙම්බර් චතු පැටියගේ වෙඩින් ඇනුවසරි එක. කට්ටිය තවම විශ් කලේ නැද්ද ?

Happy-Wedding-Anniversary-wishes-for-CoupleHappy-Wedding-Anniversary-wishes-for-Couple.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සතුටු විවාහ දිවියක් සමගම දෙපලටම දිර්ගායුෂ ලැබේවා
    කවිවල තියනවා වගේ වැඩත් කරන්න ඕනි
    ළමයි 8ක් වත් හදන්න ඕනි
    ජයෙන් ජය
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    එළකිරි දැක්ක සිෆිරිම කවියා..
    කවි වැඩ පෙන්නලා සුෆ්ෆා කෙල්ලෙකුටත් දමාගන්න්ති..


    එළකිරි වගේ ඉතින් ළමය 10/15 හදපන් පමානොවි ජාතිය ගොඩ ගන්න නං...


    සුබම සුබ අනිවසරියක් වේවා...

    (කවි ටිකක් දාපන් සොන්නයෝ..වැල බලනවට වඩා පන් යකෝ තොගේ කවි බලන එක )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දවස් වල ඩ්‍රයි සීසන් ද කොහෙද නේහ්......
    පැට්ටෙක් උපන්නා කියල ආරංචියක් නම් ආවා........

    මොනව වුණත් හැපි ම හැපි ඇනිවර්සරියක් වේවා!!!!!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සතුටු විවාහ දිවියක් සමගම දෙපලටම දිර්ගායුෂ ලැබේවා
    කවිවල තියනවා වගේ වැඩත් කරන්න ඕනි
    ළමයි 80ක් වත් හදන්න ඕනි
    ජයෙන් ජය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ දවස් වල මූ හොර කොටු පනිනවා ටීචර් එක්ක. ගෙදර වාරකන් නිසා.
    එනිවේ. හැපී ඇනිවර්සරි මචන්..
    එලකිරි එකේ ඉන්න කූල්, පට්ට බොක්කෙ ෆන් ඩයල් එකක් තෝ...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    සතුටු විවාහ දිවියක් සමගම දෙපලටම දිර්ගායුෂ ලැබේවා
    කවිවල තියනවා වගේ වැඩත් කරන්න ඕනි
    ළමයි 8ක් වත් හදන්න ඕනි
    ජයෙන් ජය

    :yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස් වල අම්බානෙක වේඩින් වගේ
    දවස් දෙක තුනකට කලිනුත්
    එළකිරි එකේ හාදයෙක් ළිඳට පැන්නේ
    ගම්පහ පැත්තේදී
    චතුපිටියටයි ඩි ජී කොල්ලටයි දෙන්නටම සුභ පැතුම්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වැරදි අංකයකි, කරුණාකර අංකය පරික්ෂාකර නැවත අමතන්න

    මගේ ඇනවසරියක් කොහෙද යකෝ අද, උබ අමු කාලද ? එහෙම නැත්තන් බොට පයිත්තියන්ද ?