$15 Billion Project Colombo Port City

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    $1.5 Billion Project Colombo Port City

    ලංකා ඉතිහාසයේ සුවිසල්ම ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන කලම්බෝ පෝට් සිටි ඉදි කිරීමේ ව්‍යාපෘතිය අද ශ්‍රී ලංකා ජනාධිපති සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතින් උත්සවාකාරයෙන් ඇරඹිණ.
    ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන මහජන සමූහාණ්ඩුවේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ටෘක්ෂන් සමාගම් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය ඇරඹේ. හෙක්ටයාර 233කට නොඅඩු භූමි භාගයක් කොළඹ ගාලු මුවදොරට ආසන්න මුහුදු සීමාවක් ගොඩ කෙරෙමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ හෙක්ටයාර 170ක් සංවර්ධනය කළ හැකි කොටසක් වන අතර ඉතිරි භූමි භාගය ජල මංමාවත්, උද්‍යාන හා වෙනුවෙන් වෙන් කෙරේ.

    පෝට් සිටි ඉදි කිරීමේ ව්‍යාපෘති වීඩියෝව පහතින් බලන්න....




     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙක්ටයාර් 200 ගාණක් චීන කොලනියක් .ලංකාවට අයිතියක් නෑ ගොල් ෆේස් එකට ගිහිල්ලා ඔක දිහාබලල දිග සුසුමක් හෙලල යන්න පුලුව්න්.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හෙක්ටයාර් 200 ගාණක් චීන කොලනියක් .ලංකාවට අයිතියක් නෑ ගොල් ෆේස් එකට ගිහිල්ලා ඔක දිහාබලල දිග සුසුමක් හෙලල යන්න පුලුව්න්.

    :sorry::sorry::sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Gon Rajaata 15% da 25% da nattam 50% da?
    Rata hadenawanam hodai.. eth naya aran mahindage komisuth ekkama gewanne rate janathawa.. owa kawada gewala iwaraweida? ape lamai, lamainge lamainuth naya gewai.. :no:
    kawadada ban duppath minihata wadak athi deyak karanne?:angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට බයයි....ණය ගෙවා ගන්ඩ බැරිව අපිව චීනෙට අපනයනය කරයිද වහල්ලු වගේ... :baffled:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    හෙක්ටයාර් 200 චීනාට ලියලා දීලා
    අනේ මෝඩ සිංහලයනි!
    ඕක චීන​ කොලනියන් කියලා උඹලාට තේරෙන්නෙ නැද්ද​?
    its not Colombo port city its a China Port City

    සීන අගමැති ලංකාවට ඇවිත් ඉන්නේ ලංකාවේ තියෙන චීනාගේ වරාය බලන්න​.
    හැබැයි ඕක ඕපන් කරනකොට කොහොමද කිව්වේ!

    මහින්ද වගේ රට විකුණපු වෙන රටේ ප්‍රදාන​ රහස් ස්තාන චීනාට පාවල දුන්නු වෙන කිසිම රාජ්‍ය නායකයෙක් මේ රටේ නැහැ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10%gahuwath 1.5billion,kalin projects ekka baluwahama bill gates mona pagara nattekda
     
    Last edited:

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    http://www.dailymirror.lk/opinion/172-opinion/52395-chinese-loans-will-bleed-country-dry-harsha.html



    2%28298%29.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,402
    113
    Auckland
    හෙක්ටයාර් 200 ගාණක් චීන කොලනියක් .ලංකාවට අයිතියක් නෑ ගොල් ෆේස් එකට ගිහිල්ලා ඔක දිහාබලල දිග සුසුමක් හෙලල යන්න පුලුව්න්.

    99 years ownership to china, not to mention the old military complex premises next to presidential office also given to China, it will take few minutes for a coup by Chinese to overthrow mahinda :lol: :angry:

    2j639g7.jpg