වෙඩින්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙඩින් එක දවසේ රෑම මනමාලිගේ මාස පෝය සෙට් උනොත් මොකද කරන්නේ ??

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හොද වෙන්නත් දවස් 3ක් 4ක් යනවනේ , එතකොට ගෙදරට කැන්දන් යන්නේ සීල් පෙට්ටියක් ද ?

    :baffled::baffled::baffled::baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ ඕක සිරාවටද අහන්නේ? :confused: ජීවිතේට කෙල්ලෙක්ව යාලුවෙක් වගේ වත් ආශ්‍රය කරලා නැද්ද?

    එහෙම සෙට් වෙන දවස් නම් ෆාමසි එකේ තියනව පීරියඩ්ස් ලේට් කරන ටැබ්ලට්ස් දවස් කීපයක් ලේට් කරනවා ඒවයින්.. නැත්තන් සිංහල බේතුත් තියනව..
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නැකැත් රාල;17149114 said:

    අපෝ තියෙනවා

    ටැබ් ගැන නම් දන්නවා , එත් ඒවා හොදයි ද සීයේ :confused::confused:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    හ්ම්ම්ම් ...... සතියකට කලින් වත් පාවිච්ච් කරන්න ඕනේ
     
    • Like
    Reactions: kandahar

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    oka machan badinna kalin welawa baladdi welawa balana eka godak welawata ahanawa, e dates nathuwa wena dawasak balala daganin.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපෝ තියෙනවා

    ටැබ් ගැන නම් දන්නවා , එත් ඒවා හොදයි ද සීයේ :confused::confused:

    ඕවා හදන්නේ මිනිස්සුන්ට බොන්නනේ.. අනික බන් එක දවසනේ පුරුද්දක් විදිහට දිගට බොන්නේ නෑනේ..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නැකැත් රාල;17149114 said:
    උඹ ඕක සිරාවටද අහන්නේ? :confused: ජීවිතේට කෙල්ලෙක්ව යාලුවෙක් වගේ වත් ආශ්‍රය කරලා නැද්ද?

    එහෙම සෙට් වෙන දවස් නම් ෆාමසි එකේ තියනව පීරියඩ්ස් ලේට් කරන ටැබ්ලට්ස් දවස් කීපයක් ලේට් කරනවා ඒවයින්.. නැත්තන් සිංහල බේතුත් තියනව..

    හ්ම්ම්ම් ...... සතියකට කලින් වත් පාවිච්ච් කරන්න ඕනේ

    6+
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියකගේ පෙනුමෙන් යුක්ත වුණා.

    "ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා. මේක මට දැන් වදයක් වෙලා". ඔහු විනිසුරුට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියා. මේ පුද්ගලයා විනිසුරුගෙන් සිය දුක කියා ඉල්ලා සිටියේ ඇයගෙන් දික්කසාදය ලබාදෙන ලෙසටයි.

    නඩුව විභාග වූයේ මුම්බායි පවුල් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය වූ ලක්ෂ්මි රාවෝ ඉදිරියේ. ඔහු පසුගිය ජනවාරි මසයේ පවුල් අධිකරණයේ මෙම නඩුව පැවරුවේ සිය බිරිඳ කලබලකාරී, වියරු, ඇට්ටර තැනැත්තියක බවත් කිසිම හේතුවක් නැතිව රණ්ඩු ඇති කර ගන්නා බවත් සඳහන්කරමින්. එමෙන්ම ඇය ලිංගික කාර්යය සඳහා නොසන්සිෙඳන ආසාවකින් යුක්ත බවත්, ඔවුන් විවාහ වූ 2012 අප්‍රේල් මාසයේ සිටම නිතරම තමන්ට ලිංගික කාර්යයට කැඳවා ගැනීමට කරදර කරන බවත් ඔහු පෙත්සමේ සඳහන් කර තිඛෙනවා.

    "ඇය මට ලෙඩකට බේත් පෙත්තක්වත් දෙන්නේ නෑ. මාව මත්පැන් බීමටත් පොළඹවනවා" ඔහු පවසනවා. 2012 දෙසැම්බර් මාසයේ උදරාබාධයක් සඳහා රෝහල් ගත වීමෙන් පසුව වෛද්‍යවරයා දින කිහිපයක් විවේක ගන්නැයි ඔහුට පවසා ඇති. එහෙත් නිවසට පැමිණි විගස කාන්තාවට අවශ්‍ය වී ඇත්තේ ඔහු සමග යහන්ගතවීමටය.

    2012 ඔක්තෝබර්වලදී ඇපෙන්ඩිසයිටීස් රෝගය සඳහා ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එකල ඔවුන් නැවතී සිට ඇත්තේ බිරිඳගේ සොයුරියගේ නිවසේය. ඔහු වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ පවා බිරිඳ ලිංගික සංසර්ගය සඳහා ඔහුටා කරදර කර තිඛෙනවා.

    එසේ නොකළහොත් ඇය ඔහුට තර්ජනය කර දබර කර ගන්නට පටන් ගනී. විනිශ්චයකාරවරිය වන රාවෝ පෙත්සම විභාගයට ගත් අතර බිරියට යට වූ සැමියාට දික්කසාදය සඳහා අවසර දී තිඛෙනවා.

    0 Google +0
    - See more at: http://offair.nethfm.com/article/4204#sthash.egUlwOUM.dpuf
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබලා අනේ මන්දා :P, ඕකට පහසුම බෙහෙත "මිතුරි" පෙති තමයි
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඒකිව ආදරෙන් බලාගනින් ඕක ඉවර වෙනකන්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,724
    113
    වෙඩින් එක දවසේ රෑම මනමාලිගේ මාස පෝය සෙට් උනොත් මොකද කරන්නේ ??

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හොද වෙන්නත් දවස් 3ක් 4ක් යනවනේ , එතකොට ගෙදරට කැන්දන් යන්නේ සීල් පෙට්ටියක් ද ?

    :baffled::baffled::baffled::baffled:

    උඹලටත් තියෙන ප්‍රශ්න, ඉතින් ගෙදර සීල් පෙට්ටි ගෙනාව කියල දන්නෙ උඹල දෙන්න විතරනෙ, උඹ ඕක ගමටම කියන්න යන්න එපා ... :dull: පස්සෙ දවසක බැරියැයි, වන් නයිට් ස්ටෑන්ඩ් එකක් නෙමෙයිනෙ උඹේ බිරිඳනෙ ... :dull:
    අනිත් එක ඕවට ටැබ්ලට්ස් තියෙනව ... :dull:

    oka machan badinna kalin welawa baladdi welawa balana eka godak welawata ahanawa, e dates nathuwa wena dawasak balala daganin.

    :yes: