කොයිබටද?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ක්‍රමයෙන් 6වන ස්ථානය, 12වන ස්ථානය, 15වන ස්ථානය, 21වන ස්ථානය,32වන ස්ථානය, අන්තිම ස්ථානය ලෙස ලස්සනට පහලටම පැමිණි ශ්‍රී ලංකාවට නුදුරේම අන්තිම ස්ථානයත් රැක ගැනීමට නොහැකි වන බවක් පෙනේ. :oo:

    ආසියානු ක්‍රීඩා ඉදිරි ගමන් මග ඔෆ් ශ්‍රී ලංකා​


    1951 රන් 0 රිදී 1 ලෝකඩ 1 මුළු 2
    ස්ථානය 6
    1954 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1958 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1962 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1966 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1970 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1974 රන් 2 රිදී 0 ලෝකඩ 0 මුළු 2
    ස්ථානය 12
    1978 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1982 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1986 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1990 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1994 ශ්‍රී ලංකාව සහභාගී නොවීය
    1998 රන් 3 රිදී 0 ලෝකඩ 3 මුළු 6
    ස්ථානය 15
    2002 රන් 2 රිදී 1 ලෝකඩ 3 මුළු 6
    ස්ථානය 21
    2006 රන් 0 රිදී 1 ලෝකඩ 3 මුළු 3
    ස්ථානය 32
    2010 රන් 0 රිදී 0 ලෝකඩ 0 මුළු 0
    ස්ථානය අන්තිමයා :oo:
    ශ්‍රී ලංකාව හැර තරඟ කරුවන් 32ට වඩා ඉදිරිපත් කල සෑම රටක්ම පදක්කම් දිනා තිබූ අතර, ශ්‍රී ලංකාව ඉදිරිපත් කල තරඟකරුවන් සංඛ්‍යාව 104කි.
    2014 ඉතිහාසයේ පළමු වරට මාලදිවයිනද ශ්‍රී ලංකාවට වඩා වැඩි තරඟ කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් කරයි. මෙවර ඉන්දියාව තරඟකරුවන් 515ක්ද, නේපාලය තරඟ කරුවන් 206ක්ද, පකිස්ථානය තරඟකරුවන් 194ක්ද, බංගලාදේශය තරඟ කරුවන් 150ක්ද, මාලදිවයින තරඟ කරුවන් 142ක්ද ඉදිරිපත් කරන අතර ලංකාවෙන් ඉදිරිපත් කෙරෙනුයේ තරඟකරුවන් 80ක් පමණි. ( ක්‍රිකට් ටීම් දෙකකුත් ඉදිරිපත් කරන නිසා 80ක් වත් ඉන්නෙ. :oo: )

    ආසියාවේ ඈස්චර්ය කියන්නෙ මේකටද? :frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මුන් මලල ක්‍රීඩා කියන එක අමතකම කරලා දාල තියනවා
    ක්‍රිකට් වගේම ලෝකෙට නමක් ගෙනියන්න අපිට තියන එකම දේ මේක
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මුන් මලල ක්‍රීඩා කියන එක අමතකම කරලා දාල තියනවා
    ක්‍රිකට් වගේම ලෝකෙට නමක් ගෙනියන්න අපිට තියන එකම දේ මේක
    ඇත්තටම දුකයි හලෝ! :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මලල ක්‍රීඩාව කියල එකක් දැන් මෙහෙ නෑ බන්
    දැන් තියෙන්නේ ක්‍රිකට් බාස්කට් බෝල් රගර්(කාල්ටන් සුපර්)මචන්
    මලල ක්‍රීඩා මිනිස්සු බැලුවේ ඉස්සර දැන් ඒවා බලන්නේ
    මලල ක්‍රීඩා කරන අයගේ පවුල් වල අය විතරයි
    ඉස්සර තමයි මලල ක්‍රීඩාවත් අනිත් ඒවා වගේම
    හැබැයි දැන් ඒවා නැති බන්ගස්ඨාන කරල බන්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මලල ක්‍රීඩාව කියල එකක් දැන් මෙහෙ නෑ බන්
    දැන් තියෙන්නේ ක්‍රිකට් බාස්කට් බෝල් රගර්(කාල්ටන් සුපර්)මචන්
    මලල ක්‍රීඩා මිනිස්සු බැලුවේ ඉස්සර දැන් ඒවා බලන්නේ
    මලල ක්‍රීඩා කරන අයගේ පවුල් වල අය විතරයි
    ඉස්සර තමයි මලල ක්‍රීඩාවත් අනිත් ඒවා වගේම
    හැබැයි දැන් ඒවා නැති බන්ගස්ඨාන කරල බන්
    එහෙම කියලා බෑ නෙ! ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය තරග වගේ ඒවගෙං එක පදක්කමක් වත් නැතුව චාටර් වෙනකොට ඉවසන්නෙ කොහොමද? :no::no:
    මාලදිවයිනත් පදක්කම් ගනියි, අපිට නැති උනාට!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මලල ක්‍රීඩාව කියල එකක් දැන් මෙහෙ නෑ බන්
    දැන් තියෙන්නේ ක්‍රිකට් බාස්කට් බෝල් රගර්(කාල්ටන් සුපර්)මචන්
    මලල ක්‍රීඩා මිනිස්සු බැලුවේ ඉස්සර දැන් ඒවා බලන්නේ
    මලල ක්‍රීඩා කරන අයගේ පවුල් වල අය විතරයි
    ඉස්සර තමයි මලල ක්‍රීඩාවත් අනිත් ඒවා වගේම
    හැබැයි දැන් ඒවා නැති බන්ගස්ඨාන කරල බන්

    මලල ක්‍රීඩා කියන දේ ලංකාවේ උන්ගේ ඇගේ තියනවා බන්
    රගර් වලට එහෙම වඩා
    බාස්කට් බෝල් නම් ලංකවේ උබට අමාරුයි

    එස්සර ඉන්දියාවට වත් බැහැ ලනකාවට කිට්ටු කරන්න
    දකුණු ආසියාවේ දැවැන්තයෝ තමයි අපේ රට
    දැන් එතින් ක්‍රීඩාව බල්ලට ගිහින් බලල ඇමතිට ගිහින් නේ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මලල ක්‍රීඩා කියන දේ ලංකාවේ උන්ගේ ඇගේ තියනවා බන්
    රගර් වලට එහෙම වඩා
    බාස්කට් බෝල් නම් ලංකවේ උබට අමාරුයි

    එස්සර ඉන්දියාවට වත් බැහැ ලනකාවට කිට්ටු කරන්න
    දකුණු ආසියාවේ දැවැන්තයෝ තමයි අපේ රට
    දැන් එතින් ක්‍රීඩාව බල්ලට ගිහින් බලල ඇමතිට ගිහින් නේ

    ඔව් බන් ඉස්සර හොඳම ප්ලේස් එකක් තිබ්බා
    ඉස්සර මලල ක්‍රීඩා කරන පොරවල් හිටියනේ බන් සුපිරි බුලට්
    සුගත් තිලකරත්න සුසන්තිකා දමයන්ති දර්ශල ඊට පස්සෙත් තව කීප දෙනෙක් අවා
    මිනිස්සු අතර තාමත් ඒ නම් තියෙනවා හැබැයි අද කවුද දුවන්නේ කියල කිසිම කෙනෙක් දන්නෙත් නෑ මොකවත් නෑ ඇමතිලා සෙට් එක ඒව නැති කරල දැම්මා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඕං ක්‍රිකට් ටීම් එක ඊයෙ පිටත් වුනාලු. මේ පාර වත් බංගලාදේශෙට ගහලා ආවොත් හොඳා.
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    අහො දුකකී....
    2.gif
    2.gif
     

    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    Mama dekka "Kreeda sanwardana departhamenthuwe" Adyaksha jenaral kiyala nona kenek Korea indan katha kala TV eke. Eya kiuwa api yawanna sudusu medal ekak ganna puluwan level eke aya witharai sahabhagi kale kiyala....
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    වාසනාව!

    අපේ එවුංගේ මොකද්ද වාසනාවකට ඔන්න බංගලාදේශෙත් එක්ක තිබ්බ ක්‍රිකට් මැච් එකට වැහැලා, ටොස් එකක් දාලා, ලංකාව ජයග්‍රාහකයා කියලා කිව්වා ඕං දැං.
    (ගිය පාර බංගලාදේශෙට කෑවනෙ! :oo: )

    පිනට වගේ පකිස්තානෙයි, ඉන්දියාවයි ආවෙ නැති නිසා final එකට සෙට් වෙන්නෙ ඇෆ්ගනිස්තානෙ. ඒකෙං රං පදක්කමක් අරං වරෙං කොල්ලනේ! :yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    දිනුම පැරදුම කේසේ වෙතත්..සහාබාගි ව්ම තමා වැදගත්:rofl: