liyanawa machan. niwisanasille liyanna oni. hithata mara sahalluwak danenne kathawa liyaddilyapanko bn blan inne..mge katawat man kiynwa dawsaka
part 2, 3, 4 dala thiyenne machopart II dammada ?
මටත් ඔහොම සින් එකක් වුනාඅනිවා මචන්... අර කතාවේ ඉන්න C වගේ යාලුවෝ set වෙනකොට හිතෙනවා යාලුවෝ නැති හුදකලා ජිවිතේ හොඳයි කියල![]()
මටත් ඔහොම සින් එකක් වුනා
ඌ ඉස්සර ඉදල ඉන්න එකෙක් නෙවෙයි
පස්සෙ ක්ලාස් වලදී සෙට් වෙච්ච එකෙක්
ඌ මම යාළුවෙලා ඉන්නව කියල දැන දැන
වෙන ක්ලාස් එකකදී කෙල්ලගෙන් අහල යාලුවෙන්න
ඌ අන්තිමේ අපේ පළාතේ කිසිම ක්ලාස් එකකට අවේ නෑ
ඌ මරදානෙ ඉස්කෝලේ එතැනදී සම්බුව හම්බුනා ඌට
එකෙක් අවේ නෑ බේරගන්න මොකද ඌ ඉස්කෝලෙත් ලොල් චරිතයක්
ඉස්කෝලේ උනුත් කියනවා අඩෝ මූ අපෙන් ගුටි කනව බන්
ඕකට ඇනපු එකමයි හොඳ කියලා
කොහොමහරි අපේ පැත්තෙ පන්ති ආපු කොල්ලො උව බය කරල
හොඳ ගානකුත් සතියක් දෙකක් කඩාගෙන මාව ශේප් කරල දෙන්නම්
කියලා සිගා බියර් කෑන් අරගෙන දීල ඌ කොල්ලන්ට රාගම කොල්ලෙක් කඩවත පාරේ

මොන කරුමයක්ද මන්ද.
එක දවසක් කොල්ලෙක් try කරන කෙල්ලෙක් මාත් එක්ක කතා කරා කියල හෙන set එකක් උස්සන් ආව මට ගහන්න 
අන්තිමට ආපු එවුන් හුඟක් මගේ යාලුවෝ 
ඒ නිසා වලිය ශේප්. නැත්තම් මන් තාම ඉස්පිරිතාලේ 
ඔන්න මාත් ඒක කියුවුවා.....මටත් ඉංගිරිසි අකුරු නම් මතක හිට්ටේ නැහැ..අවසානේ මන් බලනවා KM කවුද කියලා...ලොල්..හරි දිගටම දාන්නකෝ...අවසානේ වෙනකම් ඉන්නවා.....ඔයා හොද වැඩියි වගේ මල්ලි


කොහොමත් ඒ ඉංග්රීසි අකුරු වලින් වැඩක් නෑ
ඒගොල්ලෝ ඉතින් ජීවිතේට ආපු ගියපු කට්ටියනේ.. කතාව කියද්දී නම් කියන්න බැරි නිසාත් කට්ටියව වෙන් කරලා අදුරගන්න ඕන නිසාත් තම ඉංග්රීසි නම් දැම්මේ. මෙතන උවමනා කරන්නේ KM, C, PM. අනිත් අය තේරුමක් නැහැ ඉතින්.![]()


මමත් ඔය කෙල්ලො වලි වලට කැමතිම නෑහප්පොච්චියෙ.. නෙලනවානම් නෙලන්න මට ඕන තරම් එවුන් හිටිය. සමහර උන්ට මත එක්ක පුදුම තරහක් තිබ්බේ. උන්ට මාව දැක්කත් තරහයිමොන කරුමයක්ද මන්ද.
එක දවසක් කොල්ලෙක් try කරන කෙල්ලෙක් මාත් එක්ක කතා කරා කියල හෙන set එකක් උස්සන් ආව මට ගහන්න
අන්තිමට ආපු එවුන් හුඟක් මගේ යාලුවෝ
ඒ නිසා වලිය ශේප්. නැත්තම් මන් තාම ඉස්පිරිතාලේ
![]()
hmmm
මුලු කතාවේම මන් හිතන්නේ වැදගත් වෙන්නේ ඔයා විතරයි මල්ලි..........![]()

මමත් ඔය කෙල්ලො වලි වලට කැමතිම නෑ
කෙල්ලෙක් නිසා ගහගන්න එකට
හැබැයි මූ මචන් හොඳටම දන දැනමයි ඒ වැඩේ කලේ
ඊට පස්සෙ ඌව දැක්කෙත් නෑ ඒ ඉස්කෝලෙත් උගේ පන්තියෙත් අම්බානෙක යාළුවො හිටිය බන් උනුත් මුව චොර කම්බස් කරල තිබ්බා
නොදැන කරානම් කමක් නෑ කියමු කතා කරල ශේප් කරගන්න තිබ්බා

ඇත්ත මචන්. කෙල්ලෙක් නිසා රණ්ඩු වෙන එක මහා මෝඩ වැඩක්. කෙල්ල කැමතිනම් ඉඳියි නැත්තම් යයි. ඕක වලි දාගෙන බේරගන්න දෙයක් නෑ. එත් කෙල්ලට try කියල දැන දැනම බලු වැඩ කරන එවුන් පේන්න බැහැ මට![]()

එකනේ එකනේ එකනේ එකනේ
ඔහොම උන් ඉන්නව බන් ලොල් සහගතයි

ඔව් බන්. පිට එවුන්නම් කමක් නැහැ කියමුකෝ. එකට ඉඳන් එක බත් එක කන එවුන් එහෙම කලාම කොහොමද?![]()

ඌ අපේ ක්ලාස් එකට ආවෙත් අපේ ක්ලාස් එකට මුල්ම කාලෙ ඉඳල ආපු මුස්ලිම් කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ට්රයි කරගෙන මුස්ලිම් කොල්ල උනත් ඌ නොර්මල් ඩයල් එක අන්තිමේ ඌ එක්ක ගේම ඇදගෙන ඌයි ඒ කෙල්ලයි ක්ලාස් එක එන නැවතුනා අපිත් ඉතින් සිංහල කොල්ලනෙ කියල මූව ශේප් කරා අන්තිමේදී මූ අපිටම කෙලින්න හැදුවනේ මොකද ඌ එන්නත් කලින් ඉඳලමයි මමයි වයිෆුයි සම්බන්ධය තිබ්බේ.අන්තිමේදී අපිට හිතුනා අපරාදේ අරු කියලා මුස්ලිම් කොල්ල මුස්ලිම් කිව්වට ඒ කොල්ල මැලේඌ අපේ ක්ලාස් එකට ආවෙත් අපේ ක්ලාස් එකට මුල්ම කාලෙ ඉඳල ආපු මුස්ලිම් කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ට්රයි කරගෙන මුස්ලිම් කොල්ල උනත් ඌ නොර්මල් ඩයල් එක අන්තිමේ ඌ එක්ක ගේම ඇදගෙන ඌයි ඒ කෙල්ලයි ක්ලාස් එක එන නැවතුනා අපිත් ඉතින් සිංහල කොල්ලනෙ කියල මූව ශේප් කරා අන්තිමේදී මූ අපිටම කෙලින්න හැදුවනේ මොකද ඌ එන්නත් කලින් ඉඳලමයි මමයි වයිෆුයි සම්බන්ධය තිබ්බේ.අන්තිමේදී අපිට හිතුනා අපරාදේ අරු කියලා මුස්ලිම් කොල්ල මුස්ලිම් කිව්වට ඒ කොල්ල මැලේ
ඕපන් කැරැක්ටර් එකක්
බන් මානසික පිඩාව වැඩ් 
සොහොන;17150131 said:මච න් උබ ලව් එක ගැන හිතනවා වැඩ් මානසික පිඩා ව ඇත්වෙලා යන්න මොනවා හරි කරන්න උබට කියන්න මාත් ට්කක් දවල් උනාම ගෙදරින් යනවා රවුම් ගහන්න ගෙදර ඉන්න බැබන් මානසික පිඩාව වැඩ්
![]()
