KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා මචන්... අර කතාවේ ඉන්න C වගේ යාලුවෝ set වෙනකොට හිතෙනවා යාලුවෝ නැති හුදකලා ජිවිතේ හොඳයි කියල :oo:
    මටත් ඔහොම සින් එකක් වුනා
    ඌ ඉස්සර ඉදල ඉන්න එකෙක් නෙවෙයි
    පස්සෙ ක්ලාස් වලදී සෙට් වෙච්ච එකෙක්
    ඌ මම යාළුවෙලා ඉන්නව කියල දැන දැන
    වෙන ක්ලාස් එකකදී කෙල්ලගෙන් අහල යාලුවෙන්න
    ඌ අන්තිමේ අපේ පළාතේ කිසිම ක්ලාස් එකකට අවේ නෑ
    ඌ මරදානෙ ඉස්කෝලේ එතැනදී සම්බුව හම්බුනා ඌට
    එකෙක් අවේ නෑ බේරගන්න මොකද ඌ ඉස්කෝලෙත් ලොල් චරිතයක්
    ඉස්කෝලේ උනුත් කියනවා අඩෝ මූ අපෙන් ගුටි කනව බන්
    ඕකට ඇනපු එකමයි හොඳ කියලා
    කොහොමහරි අපේ පැත්තෙ පන්ති ආපු කොල්ලො උව බය කරල
    හොඳ ගානකුත් සතියක් දෙකක් කඩාගෙන මාව ශේප් කරල දෙන්නම්
    කියලා සිගා බියර් කෑන් අරගෙන දීල ඌ කොල්ලන්ට රාගම කොල්ලෙක් කඩවත පාරේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    හප්පොච්චියෙ.. නෙලනවානම් නෙලන්න මට ඕන තරම් එවුන් හිටිය. සමහර උන්ට මත එක්ක පුදුම තරහක් තිබ්බේ. උන්ට මාව දැක්කත් තරහයි :baffled::baffled: මොන කරුමයක්ද මන්ද. :oo: එක දවසක් කොල්ලෙක් try කරන කෙල්ලෙක් මාත් එක්ක කතා කරා කියල හෙන set එකක් උස්සන් ආව මට ගහන්න :baffled::baffled: අන්තිමට ආපු එවුන් හුඟක් මගේ යාලුවෝ :rofl::rofl: ඒ නිසා වලිය ශේප්. නැත්තම් මන් තාම ඉස්පිරිතාලේ :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න මාත් ඒක කියුවුවා.....මටත් ඉංගිරිසි අකුරු නම් මතක හිට්ටේ නැහැ..අවසානේ මන් බලනවා KM කවුද කියලා...ලොල්..හරි දිගටම දාන්නකෝ...අවසානේ වෙනකම් ඉන්නවා.....ඔයා හොද වැඩියි වගේ මල්ලි
     
    කොහොමත් ඒ ඉංග්‍රීසි අකුරු වලින් වැඩක් නෑ :dull:
    ඒගොල්ලෝ ඉතින් ජීවිතේට ආපු ගියපු කට්ටියනේ.. කතාව කියද්දී නම් කියන්න බැරි නිසාත් කට්ටියව වෙන් කරලා අදුරගන්න ඕන නිසාත් තම ඉංග්‍රීසි නම් දැම්මේ. මෙතන උවමනා කරන්නේ KM, C, PM. අනිත් අය තේරුමක් නැහැ ඉතින්. ;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමත් ඒ ඉංග්‍රීසි අකුරු වලින් වැඩක් නෑ :dull:
    ඒගොල්ලෝ ඉතින් ජීවිතේට ආපු ගියපු කට්ටියනේ.. කතාව කියද්දී නම් කියන්න බැරි නිසාත් කට්ටියව වෙන් කරලා අදුරගන්න ඕන නිසාත් තම ඉංග්‍රීසි නම් දැම්මේ. මෙතන උවමනා කරන්නේ KM, C, PM. අනිත් අය තේරුමක් නැහැ ඉතින්. ;)

    hmmm
    මුලු කතාවේම මන් හිතන්නේ වැදගත් වෙන්නේ ඔයා විතරයි මල්ලි..........:dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හප්පොච්චියෙ.. නෙලනවානම් නෙලන්න මට ඕන තරම් එවුන් හිටිය. සමහර උන්ට මත එක්ක පුදුම තරහක් තිබ්බේ. උන්ට මාව දැක්කත් තරහයි :baffled::baffled: මොන කරුමයක්ද මන්ද. :oo: එක දවසක් කොල්ලෙක් try කරන කෙල්ලෙක් මාත් එක්ක කතා කරා කියල හෙන set එකක් උස්සන් ආව මට ගහන්න :baffled::baffled: අන්තිමට ආපු එවුන් හුඟක් මගේ යාලුවෝ :rofl::rofl: ඒ නිසා වලිය ශේප්. නැත්තම් මන් තාම ඉස්පිරිතාලේ :dull:
    මමත් ඔය කෙල්ලො වලි වලට කැමතිම නෑ
    කෙල්ලෙක් නිසා ගහගන්න එකට
    හැබැයි මූ මචන් හොඳටම දන දැනමයි ඒ වැඩේ කලේ
    ඊට පස්සෙ ඌව දැක්කෙත් නෑ ඒ ඉස්කෝලෙත් උගේ පන්තියෙත් අම්බානෙක යාළුවො හිටිය බන් උනුත් මුව චොර කම්බස් කරල තිබ්බා
    නොදැන කරානම් කමක් නෑ කියමු කතා කරල ශේප් කරගන්න තිබ්බා

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    hmmm
    මුලු කතාවේම මන් හිතන්නේ වැදගත් වෙන්නේ ඔයා විතරයි මල්ලි..........:dull::dull:

    මටනම් වැදගත් වෙන්නේ KM විතරයි. :(
    එයා නැත්තම් මේ කතාවත් නැහැ.

    සමහරුන්ට විස්වාස කරන්න බැහැ මගේ පස්සෙන් ගැනු ළමයි ආව කිව්වම. මට photo එකක් දාන්න හිතෙනව මගේ :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මමත් ඔය කෙල්ලො වලි වලට කැමතිම නෑ
    කෙල්ලෙක් නිසා ගහගන්න එකට
    හැබැයි මූ මචන් හොඳටම දන දැනමයි ඒ වැඩේ කලේ
    ඊට පස්සෙ ඌව දැක්කෙත් නෑ ඒ ඉස්කෝලෙත් උගේ පන්තියෙත් අම්බානෙක යාළුවො හිටිය බන් උනුත් මුව චොර කම්බස් කරල තිබ්බා
    නොදැන කරානම් කමක් නෑ කියමු කතා කරල ශේප් කරගන්න තිබ්බා

    ඇත්ත මචන්. කෙල්ලෙක් නිසා රණ්ඩු වෙන එක මහා මෝඩ වැඩක්. කෙල්ල කැමතිනම් ඉඳියි නැත්තම් යයි. ඕක වලි දාගෙන බේරගන්න දෙයක් නෑ. එත් කෙල්ලට try කියල දැන දැනම බලු වැඩ කරන එවුන් පේන්න බැහැ මට :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත මචන්. කෙල්ලෙක් නිසා රණ්ඩු වෙන එක මහා මෝඩ වැඩක්. කෙල්ල කැමතිනම් ඉඳියි නැත්තම් යයි. ඕක වලි දාගෙන බේරගන්න දෙයක් නෑ. එත් කෙල්ලට try කියල දැන දැනම බලු වැඩ කරන එවුන් පේන්න බැහැ මට :frown:
    :yes::yes: එකනේ එකනේ
    ඔහොම උන් ඉන්නව බන් ලොල් සහගතයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes::yes: එකනේ එකනේ
    ඔහොම උන් ඉන්නව බන් ලොල් සහගතයි

    ඔව් බන්. පිට එවුන්නම් කමක් නැහැ කියමුකෝ. එකට ඉඳන් එක බත් එක කන එවුන් එහෙම කලාම කොහොමද? :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්. පිට එවුන්නම් කමක් නැහැ කියමුකෝ. එකට ඉඳන් එක බත් එක කන එවුන් එහෙම කලාම කොහොමද? :dull:
    :yes::yes: ඌ අපේ ක්ලාස් එකට ආවෙත් අපේ ක්ලාස් එකට මුල්ම කාලෙ ඉඳල ආපු මුස්ලිම් කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ට්‍රයි කරගෙන මුස්ලිම් කොල්ල උනත් ඌ නොර්මල් ඩයල් එක අන්තිමේ ඌ එක්ක ගේම ඇදගෙන ඌයි ඒ කෙල්ලයි ක්ලාස් එක එන නැවතුනා අපිත් ඉතින් සිංහල කොල්ලනෙ කියල මූව ශේප් කරා අන්තිමේදී මූ අපිටම කෙලින්න හැදුවනේ මොකද ඌ එන්නත් කලින් ඉඳලමයි මමයි වයිෆුයි සම්බන්ධය තිබ්බේ.අන්තිමේදී අපිට හිතුනා අපරාදේ අරු කියලා මුස්ලිම් කොල්ල මුස්ලිම් කිව්වට ඒ කොල්ල මැලේ
    ඕපන් කැරැක්ටර් එකක්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes::yes: ඌ අපේ ක්ලාස් එකට ආවෙත් අපේ ක්ලාස් එකට මුල්ම කාලෙ ඉඳල ආපු මුස්ලිම් කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ට්‍රයි කරගෙන මුස්ලිම් කොල්ල උනත් ඌ නොර්මල් ඩයල් එක අන්තිමේ ඌ එක්ක ගේම ඇදගෙන ඌයි ඒ කෙල්ලයි ක්ලාස් එක එන නැවතුනා අපිත් ඉතින් සිංහල කොල්ලනෙ කියල මූව ශේප් කරා අන්තිමේදී මූ අපිටම කෙලින්න හැදුවනේ මොකද ඌ එන්නත් කලින් ඉඳලමයි මමයි වයිෆුයි සම්බන්ධය තිබ්බේ.අන්තිමේදී අපිට හිතුනා අපරාදේ අරු කියලා මුස්ලිම් කොල්ල මුස්ලිම් කිව්වට ඒ කොල්ල මැලේ
    ඕපන් කැරැක්ටර් එකක්

    අනේ මන්ද බං. අපේ එවුන්මනේ අපිට කෙලින්නේ. රජ කාලේ ඉඳන්ම උනේ ඒකනේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මච න් උබ ලව් එක ගැන හිතනවා වැඩ් මානසික පිඩා ව ඇත්වෙලා යන්න මොනවා හරි කරන්න උබට කියන්න මාත් ට්කක් දවල් උනාම ගෙදරින් යනවා රවුම් ගහන්න ගෙදර ඉන්න බැ :rolleyes: බන් මානසික පිඩාව වැඩ් :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සොහොන;17150131 said:
    මච න් උබ ලව් එක ගැන හිතනවා වැඩ් මානසික පිඩා ව ඇත්වෙලා යන්න මොනවා හරි කරන්න උබට කියන්න මාත් ට්කක් දවල් උනාම ගෙදරින් යනවා රවුම් ගහන්න ගෙදර ඉන්න බැ :rolleyes: බන් මානසික පිඩාව වැඩ් :rolleyes:

    මට එහෙම යන්න දෙන්නෙ නැහැ බන්. යන තැන කියල යන්න ඕනේ. :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අදරේ කියන්නේ කිවිතේ නෙමෙයි බන්
    ජිවිතේ එක කොටසක් විතරයි
    ඒ කොටස නැතුව ගියොත් අපිට ඒ වෙනුවට අලුත් කොටසක් ගන්න පුළුවන්
    හැබැයි අදරේ කියන්නේ මුළු ජීවිතේම කියලා හිතුවොත් වැඩ වැඩවරදිනවා

    පළවෙනිම දේ තමගේ අම්ම තාත්තා එයාලට ආදරේ කරන්න කාටත් වඩා
    එයාලගේ හිතට දුක් දෙන දෙයක් කරන්න එපා
    මන් දන්නවා කියනකොට ලේසි කරනකොට තමයි අමාරු
    දුක් වෙන එකානේ දුක දන්නේ. අනිත් වුන්ට වඩා

    තමන්ගේ හිත සවිමත් කර ගනිමතමයි වැදගත්
    තමගේ ජිවිතේ ඉස්සරහට අරන් යාම තමයි වැදගත්
    තමගේ අම්ම තතත ge සතුට තමයි වැදගත්
    තමන් හොද තකට එන ඒකතමයි වැදගත්

    අනික මචං ලැබෙන්නේ නැහැ කියලා දන දන අදරේ කරන්න යන්න එපා
    එක අමතක කරන්න බලපන්
    බොන්නත් එපා දුකට නම්, බොනවා නම් සතුටට බීපන්

    උබ පොඩි කාලයයි තවම් ජිවිතේ දැකලා තියෙන්නේ
    තව ගොඩක් තියනවා දකින්න
    සතුට කියන්නේ ආදරය නෙමයි බන්
    ආදරය සතුටේ එක කෑල්ලක් විතරයි

    ලෝකේ එට වැඩ ගොඩක් දෙවක් තියනවා කරන්න
    හිත හයිය කරගන්න
    අනික මචං ඇත්තටම අදරේ කරන කට්ටිය දැන් නැහැ
    මොකක් හරි හෙතුවකට තමයි ආදරේ කරන්නේ

    හිත හයිය කරගන්න ජිවිතේ ඉස්සටහට යන්න
    මොන දේ අවත ජිවිතේ පහුබහින්න එපා

    ජයෙන් ජය උබට