Anikpaththa, muda goda dammama..............mudu weralata wena dey kauruth danna. wallawaththa indala downsouth wenakanma mudu thiraya iwarai.
gon rajawa rajakarapu gonnu setekata jayawewa.
aai beach eka digatama hadanawa kiwwa neda machan
Anikpaththa, muda goda dammama..............mudu weralata wena dey kauruth danna. wallawaththa indala downsouth wenakanma mudu thiraya iwarai.
gon rajawa rajakarapu gonnu setekata jayawewa.
මට බයයි....ණය ගෙවා ගන්ඩ බැරිව අපිව චීනෙට අපනයනය කරයිද වහල්ලු වගේ...![]()

wenda puluwan 
20 Billion Dollars will be never paid off, and China will reclaim there land, the current President will be obviously happy with the offerings China had pledged.
Why can't our Own Sri Lankan's develop such projects, so much of Billionaire's are there.
Niyamai !!!
Am so happy to see all these developments.
Best thing of all is all are foreign investments !!!

වැඩි වාසිය ලංකාවට කියල කියාවි ටික දවසකින්

ඕකෙන් වෙන හානි ගොඩයි.
1. දුප්පත් පොසත් භේදය තව වැඩි වෙනවා
2. රටේ ණය බර තව වැඩි වෙනවා
3. ණය ගෙවන්න බඩු මිළ වැඩි කරයි ඒවා ගෙවන්න වෙන්නේ ජනතාවටයි
4. බඩු මිල වැඩි කරාම , ජීවන වියදම වැඩි වුනාම රටේ ඉන්න හොද ඇති මිනිස්සු, උගත්තු, ධනවතුන් රට දාලා යයි එතකොට රටට සේවයක් කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ.
5. චීන කොළණියක් වුනාම අන්තීමේදි යුද්ධයක් ගියාම ලංකාවේ එකපාරටම අල්ලයි.
6 මේක නිසා අනාගතයේ ආණ්ඩුවලට විශාල ප්රශ්ණයක් එනවා ණය ගෙවාගන්න ගියාම පොළිය වැඩි නිසා.




