$15 Billion Project Colombo Port City

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    2j639g7.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුලක් නෑ බන් මහින්ද යුද්දේ ඉවර කරානේ. ඒක නිසා අපේ ලංකාවේ බහුතර සොන්නයෝ කෙලෙහිගුණ සලකලා මහින්දට ලංකාව හූරගෙන කන්න කියලා පත් කරලා තියෙන්නේ අත උඩින්ම. අපි මැරිලා මිණි වලටත් ගිහින් ණය ගෙවන්න ලෑස්ති වෙලා හිටපල්ලා. ඒ ගෙව්වත් ඒ ණය ගෙවන එක ඉවර වෙන්නේ නෑ. ආයෙත් ඉපදිලා එන්න වෙයි ඒවා ගෙවන්න. එත් ඉවර වෙන්නේ නැති වෙයි මේ යන විදියට. වෙන ආණ්ඩුවක් ආවත් මේ ණය බරෙන් ගොඩ එනවා බොරු. ස්කුරුවී කිව්වා වගේ This is the End of Sinhalese.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    20 Billion Dollars will be never paid off, and China will reclaim there land, the current President will be obviously happy with the offerings China had pledged.

    Why can't our Own Sri Lankan's develop such projects, so much of Billionaire's are there.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Niyamai !!!
    Am so happy to see all these developments.

    Best thing of all is all are foreign investments !!!
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    20 Billion Dollars will be never paid off, and China will reclaim there land, the current President will be obviously happy with the offerings China had pledged.

    Why can't our Own Sri Lankan's develop such projects, so much of Billionaire's are there.

    Not true !!!

    Read the full agreement.

    It is 99 year lease even for their share (25 Hectares). 125 Hectares will be our from the start. Only 25 for them. 88 Hectares for private sector.

    Chinese will meet the break even in 15 years from the investment.

    Then for 84 years it will be the profit.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Rata diyunu wena ekatanam atthatama kamathiy.. mewa hadanna wali kalu gal bara gaanak yanawa neda.. oka hadala iwara weddi lankawe bagayakwath iwara wela thiyevi..
    rata diyunu wena ekatanam kochchara kamathi unath rate sampath boru wadakata nathi dekata yodawana ekatanam mara dukai machanla..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩි වාසිය ලංකාවට කියල කියාවි ටික දවසකින් :P
    අන්තිමේ ඉපදෙන්න ඉන්න උන්ටත් එක්ක ගෙවන්න ඇලීම අලි ණය තියේවි
    ඔය චීන එවුන් අපිට ආදරේට ඕව දෙන්නෙ නෑ
    බබා පාට් එකෙන් ගේම දෙවි ලස්සනට
    සේරම චීන කුණු ලොට් බඩු ටික තියේවි මෙහෙ අන්තිමට
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකෙන් වෙන හානි ගොඩයි.

    1. දුප්පත් පොසත් භේදය තව වැඩි වෙනවා
    2. රටේ ණය බර තව වැඩි වෙනවා
    3. ණය ගෙවන්න බඩු මිළ වැඩි කරයි ඒවා ගෙවන්න වෙන්නේ ජනතාවටයි
    4. බඩු මිල වැඩි කරාම , ජීවන වියදම වැඩි වුනාම රටේ ඉන්න හොද ඇති මිනිස්සු, උගත්තු, ධනවතුන් රට දාලා යයි එතකොට රටට සේවයක් කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ.
    5. චීන කොළණියක් වුනාම අන්තීමේදි යුද්ධයක් ගියාම ලංකාවේ එකපාරටම අල්ලයි.
    6 මේක නිසා අනාගතයේ ආණ්ඩුවලට විශාල ප්‍රශ්ණයක් එනවා ණය ගෙවාගන්න ගියාම පොළිය වැඩි නිසා.
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඕකෙන් වෙන හානි ගොඩයි.

    1. දුප්පත් පොසත් භේදය තව වැඩි වෙනවා
    2. රටේ ණය බර තව වැඩි වෙනවා
    3. ණය ගෙවන්න බඩු මිළ වැඩි කරයි ඒවා ගෙවන්න වෙන්නේ ජනතාවටයි
    4. බඩු මිල වැඩි කරාම , ජීවන වියදම වැඩි වුනාම රටේ ඉන්න හොද ඇති මිනිස්සු, උගත්තු, ධනවතුන් රට දාලා යයි එතකොට රටට සේවයක් කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ.
    5. චීන කොළණියක් වුනාම අන්තීමේදි යුද්ධයක් ගියාම ලංකාවේ එකපාරටම අල්ලයි.
    6 මේක නිසා අනාගතයේ ආණ්ඩුවලට විශාල ප්‍රශ්ණයක් එනවා ණය ගෙවාගන්න ගියාම පොළිය වැඩි නිසා.

    :(:(:(:(:(

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    munge project ekak thiyenawa lamu port and manda bay kiyala sudan wala
    poddak hoyala balapan lokuma eken arinna hadanna kotinma ubala apita
    thiya loku loku porawal walatawath hithaganna baha arina arilla
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,972
    31,763
    113
    බලපං මචං මේකට වෙනදේ. මේක හැදුව කියමුකෝ, හැබැයි කවද හරි සොරි වෙනවා. සොබාදහමට විරුද්දව මුහුද ගොඩබිමක් කරහම වෙනදේ අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේකට පාඩමක් සොබාදහම රටටම කියල දෙයි. දුක තමා :(