KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අයි නොව් දැට් ෆිල් බ්‍රෝ
    අන්තිමට හොඳ විදියට නේද කතාව වර්තමානෙට එන්නේ;):D:yes:
    11.gif

    උඹ ගනේමුල්ල කිට්ටුව නම් අනිව අපේ ගස් සචියව දන්නව ඇති නේද
    පොකුණහන්දියෙ බින්න බැහැල ඉන්නේ හි හි

    සචිය ඉන්න හරිය මන් දන්නවා, එත් මන් ඉන්න හරිය උ දන්නේ නැහැ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සචිය ඉන්න හරිය මන් දන්නවා, එත් මන් ඉන්න හරිය උ දන්නේ නැහැ :rofl:
    ඕක එක්ක ඔය කඩවත ගණේමුල්ල වටේම බයික් එකෙන් රවුම් ගහල ඇති
    අප්පා ගෙවල් මාරු කරාට පස්සේ ඔහෙට ආවේ නෑ කාලෙකින්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    සමහර කෙල්ලො හිතලත් එහෙම කරන්නව
    කරන්න දෙයක් නැති උනාමත් ඔහොම හැසිරෙනවා
    සමහර උන් නොදැනම යාලුකමටත් කරනවා
    ස්ත්‍රී රත්නය තේරුම් ගැනීමට සෑහෙන අමාරුයි බන්
    :(
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ස්ටෝරිය දැක්කාම අපිවත් ෆෝම් වෙනව .... අතීතයට හිත දුවනව .... කරපු දේවල් මතක් වෙනව ... නැති වෙච්චි ආදර සම්බන්ධකම් මතක් වෙනව...

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Thawa deyak. mama meka liyanne wyakarana walata adalawa newe. kenek ahala thibba own giyaya wage dala thiyenne ai kiyala. hari widiha nam own giyoya wenna ona nisa. man meka liyanne yaluwekuta kathawak kiyanawa wage. un giya machan kiyalane api kiyanne. ekama poddak wenas karala un giyaya kiyala. wya karana balanna epa. mata bashawa bariyo..........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Thawa deyak. mama meka liyanne wyakarana walata adalawa newe. kenek ahala thibba own giyaya wage dala thiyenne ai kiyala. hari widiha nam own giyoya wenna ona nisa. man meka liyanne yaluwekuta kathawak kiyanawa wage. un giya machan kiyalane api kiyanne. ekama poddak wenas karala un giyaya kiyala. wya karana balanna epa. mata bashawa bariyo..........
    අවුලක් නෑ දැන් දාල තියෙන විදිය හොඳටම හොඳයි
    සරලයි ලේසි එහෙමම දාපන් ;)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    KPZ මහන්සි වෙලා මේ කතාව ලියන එකට ස්තුතියි මචන්. දිගටම කතාව ලියන්න. +රෙප්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ මහන්සි වෙලා මේ කතාව ලියන එකට ස්තුතියි මචන්. දිගටම කතාව ලියන්න. +රෙප්.

    දැනුත් කොටසක් ලියන ගමන් ඉන්නේ......... :)