මචන්ලා මම දැන් වැඩ කරන්නෙ රත්මලානෙ
එහෙ vacancies 2ක් තියනව Sales Coordinatorsලට
කරන්න තියන්නෙ system එකෙ daily stock චෙක් කරල දෙන එකයි, stores එකේ බඩු issue කරනකොට invoice දාල දෙන එකයි
පඩිය 17-18ක් වගෙ+OT
මට කියන්න අමතක උනා
මේකට ඕනෙ කොල්ලෙක්
හවස 7-8 වෙනකම් වැඩ තියනව customersලගෙ ලොරි එනකම් OT සමග
Saturday half day weda, Sunday wada naha
Loku loku Qualifications one naha. O/L subjects 4-5k pass unama athi
Computer skills ona wenawa
කැමති කෙනෙක් ඉන්නවනම් CV එකක් එවපන් [email protected]

Last edited: