1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    භාවිතා කර නොමැති නිසා අදහසක් දැක්විය නොහැක....
    ඇයි බන් උබ ලෙනොවෝ ගන්ඩ යන්නෙ... ස්පෙක්ස් නම් අව්ලක නෑ වගේ..බැටරිය තව ටිකක් වැඩි උනොත් එල...නිකන් හම්බෙනවනන් අව්ලක් නෑ නැත්නන් සැම්සුන්ග් එක ගනින්...

    :D:nerd:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mamanam kamathi samsung ekata macho mokada eke look eka poddak thiyenawa Lenovo ekata wada. habai Lenawo eke specification thiyenawa SIII eka wagema.
    ane manda umbe kamaththak
    gana adu eka araganin ;)
     
    • Like
    Reactions: 1118lakmalkumara

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලෙනෝවෝ භාවිතා කර නොමැති නිසා අදහසක් දැක්විය නොහැක....

    ඒත් දන්න විදියට නං එච්චර අවුලකුත් නෑලු..ඒත් මට නං දිරවන්නේ නෑ ඒ ජාතිය
    සැම්සුන් එක හොදයිනේ බං
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පාවිච්චි කරන්නේ සැම්සුන් එකක් මචං ඒ නිසා එච්චරම ඔය ගැන නම් දන්නෙ නෑ.