Policeya ගුටි කයි

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡



    :( පොලිසියේ ගොඩක් දෙනෙක්‌ බලු වැඩ කරනව තමයි ඒත් මේකනම් අනුමත කරන්න බෑ :nerd::dull::baffled:

    උබල මොකක්ක්ද හිතන්නේ :rolleyes: ගොඩක් ඉන්නෙ මුස්ලිම් අය :frown:



     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    1. ඔතන වලිය යනකොට මම ඔතනින් ගියා :eek:

    avatar71029_21.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මිනිස්සු ඉස්සරහා හිටපු නිසා මූට වතුර ටිකක් වත් දුන්නා
    මිනිස්සු නැති තැනක නම් ඉතින් මූ වෙඩි තියලා පලා යද්දි මැරැණා කියයි
    කොහොමත් මූට වතුර යන්න ඇති කලිසමේ පොලිසියට ගියාම
    මිනිහා වැරැද්ද කරා උනත් ජරා පොලිසියට ගහද්දි පොඩි කික් එකක් එනවා