ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    https://www.dropbox.com/s/z7qt5ptqkv3je55/pb.rar

    Game eka install karala thiyna thena thiyna pb kiyna folder eka delete karala Me dunna .rar fail eka extract karaganna

    C:\Users\<user name>\AppData\Local\PunkBuster kiyana folder eka delete karanna

    meka download karala update karaganna

    https://www.dropbox.com/s/ebvbjqgl244e6ol/pbsvc.exe

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    https://www.dropbox.com/s/z7qt5ptqkv3je55/pb.rar

    Game eka install karala thiyna thena thiyna pb kiyna folder eka delete karala Me dunna .rar fail eka extract karaganna

    C:\Users\<user name>\AppData\Local\PunkBuster kiyana folder eka delete karanna

    meka download karala update karaganna

    https://www.dropbox.com/s/ebvbjqgl244e6ol/pbsvc.exe
    මේක හරිද බන්.මමත් අර කලින් ඔයා කියල මේ විදියට කලානේ.ඒත් මාවත් කික් වෙනව අලුත් tdm එකේ:oo:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේක හරිද බන්.මමත් අර කලින් ඔයා කියල මේ විදියට කලානේ.ඒත් මාවත් කික් වෙනව අලුත් tdm එකේ:oo:

    ඈ අඩේ යස අගේට වැඩ නේ මටනම් ඕකේ .. දැන් පන්ක් වල COD නෑ නේ ඒකයි ඔය කේස් ..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    IIG clan and BS clan ලැජ්ජ නැද්ද යකෝ අපේ සර්වර් එකට ඇවිල්ලා players ලා හිගා කන්නේ IP දාලා... ඔයිට වඩා හොදයි ගූ කාපන්.... :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    IIG clan and BS clan ලැජ්ජ නැද්ද යකෝ අපේ සර්වර් එකට ඇවිල්ලා players ලා හිගා කන්නේ IP දාලා... ඔයිට වඩා හොදයි ගූ කාපන්.... :lol:
    Me oya clan eken,monawada karanne.tournament walata yana ekada?:eek:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    IIG clan and BS clan ලැජ්ජ නැද්ද යකෝ අපේ සර්වර් එකට ඇවිල්ලා players ලා හිගා කන්නේ IP දාලා... ඔයිට වඩා හොදයි ගූ කාපන්.... :lol:
    උන්ගේ ඒවායේ කට්ටිය නෑ කියල උන්ගේ ඇඩ්මින්ල එවනවා මේකට, කට්ටිය හිගා කාගෙන එන්න කියල. පව් බන් පොන්න කැරියෝ ටික. යකෝ තව facebook එකේ කට්ටිය හිගා කාපන්. කොච්චර හිගා කෑවත් තොපේ ඔය 2.50 සවර් එකට කට්ටිය එන්නේ නෑ යකෝ. :lol: දැන් රිදිලා ගහපන් අයෙමත් පෙත්සමක් තොපිලට බැනල කියල ෆෝරම් වල. :lol: පෙත්සම් ගහල කොරයි උබල :P
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උන්ගේ ඒවායේ කට්ටිය නෑ කියල උන්ගේ ඇඩ්මින්ල එවනවා මේකට, කට්ටිය හිගා කාගෙන එන්න කියල. පව් බන් පොන්න කැරියෝ ටික. යකෝ තව facebook එකේ කට්ටිය හිගා කාපන්. කොච්චර හිගා කෑවත් තොපේ ඔය 2.50 සවර් එකට කට්ටිය එන්නේ නෑ යකෝ. :lol: දැන් රිදිලා ගහපන් අයෙමත් පෙත්සමක් තොපිලට බැනල කියල ෆෝරම් වල. :lol: පෙත්සම් ගහල කොරයි උබල :P

    උන්ට ලැජ්ජ නෑ..... අපේ එකටම බැනලා අපේ එකේම ගහනවා.... හික්ස්
     
    Status
    Not open for further replies.