Sep 15, 2014
87
27
0
මම මේ එරෝ ට කඩේ යනවා කියල හිතන්න එපා. එදා චීන ජනාධිපති ආපු වෙලාවේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ලඟින්ම අපේ එරෝසන් සහෝදරයා ඉඳල තියනවා. ඔන්න ඉඟියක් දුන්න. පුලුවන්නම් එරෝ සහෝදරයව සොයමු.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් එරෝසන් වගේ මහත්මයෙක් මේකේ ඉන්න එක අපිටත් ආඩම්බරයක්

    :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ ඉන්නේ :D
    wPDtp.jpg

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ එලකිරිය කියන්නේ රාජතාන්ත්‍රික මට්ටමේ එකක් කියල මම අදනෙ දන්නේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට හිතෙන්නේ මේක හොද මඩ ගැහිමේ ක්‍රමයක්, ඉරෝෂාන් වගේ අගවලා අනෙක් අය ලව්වා මඩ ගැස්වවීමට.