මම මේ එරෝ ට කඩේ යනවා කියල හිතන්න එපා. එදා චීන ජනාධිපති ආපු වෙලාවේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ලඟින්ම අපේ එරෝසන් සහෝදරයා ඉඳල තියනවා. ඔන්න ඉඟියක් දුන්න. පුලුවන්නම් එරෝ සහෝදරයව සොයමු.
බැලූ බැල්මට ගෑනියෙක් වගේ තමයි.ඒ ගැනියෙක් නේ බන්




බැලූ බැල්මට ගෑනියෙක් වගේ තමයි.
හැබැයි ගෑනුත් නෙමෙයි පිරිමිත් නෙමෙයි ඕකා/ඕකි/?![]()


ජබොක්... 