CCTV camera හා security System පිළිබදව ප්‍රශ්න

gepa

Well-known member
  • CCTV camera හා security System පිළිබදව ප්‍රශ්න

    කැමරා පද්දතියක් අන්තර්ජාලය හෝ ජංගම දුරකථනය ඔස්සේ නැරබීමට Static IP එක්ක් අවශ්‍යමද?

    එසේ අවශ්‍යනම් එය ලබා ගන්නේ කෙසේද?

    අනිත් කාරනේ තමයි ගෙවල්වලට කඩවල් වලට පනින හොරු වැඩේ ඉවරකරල යනකොට සිසිටිවී යුනිට් එකත් අරන් යනවා. පොඩි ඉඩක් තියෙන කඩ කාමරවල යනිට් එක හංගන එක ලේසි නැහැ. කැමරා සහ පවර් වයර් වලින් ලේසියෙන්ම හොයන්න පුලුවන්

    එලාම් සිස්ටම් කිහියක් ට්‍රයි කලාට ඒවා එතරම් සාර්ථක වුනේ නැහග අනවශ්‍ය වෙලාවටත් ඒව වැඩ කරනවා

    මේ හැම දේටම සාර්ථක සිකියුරිටි සිසිටම් එකක් නැද්ද ටිකක් මිල අඩුවට ගන්න තියෙනව නම් හොදයි
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere

    මොබයිල් ඉන්ටනෙට් ප්‍රොවයිඩර් කෙනෙක් ගෙන් ගන්නවා නම් අනිවා ස්ටැටික් අයි පී එකක් ඕනෙ.
    ටෙලිකොම් ඉන්ටර්නෙට් නම් ඩයින් ඩී එන් එස් එකක් දැම්මහම හරි
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member

  • මොබයිල් ඉන්ටනෙට් ප්‍රොවයිඩර් කෙනෙක් ගෙන් ගන්නවා නම් අනිවා ස්ටැටික් අයි පී එකක් ඕනෙ.
    ටෙලිකොම් ඉන්ටර්නෙට් නම් ඩයින් ඩී එන් එස් එකක් දැම්මහම හරි

    SLT පාවිච්චි කරනවනම් Static IP ඕන වෙන්නේ නැහැ, අනිත් එවට නම් මම දන්න තරමින් ඕනේ

    ජන්තු අයියා;17157228 said:
    එළකිරියේ ඉන්නවා ඔය කැමරා අටවන බුවෙක්..අන්න එයාගෙන් ඇහුවා නම් හරි

    thanks for info machan.. any ideas??
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැමරා පද්දතියක් අන්තර්ජාලය හෝ ජංගම දුරකථනය ඔස්සේ නැරබීමට Static IP එක්ක් අවශ්‍යමද?

    එසේ අවශ්‍යනම් එය ලබා ගන්නේ කෙසේද?

    අනිත් කාරනේ තමයි ගෙවල්වලට කඩවල් වලට පනින හොරු වැඩේ ඉවරකරල යනකොට සිසිටිවී යුනිට් එකත් අරන් යනවා. පොඩි ඉඩක් තියෙන කඩ කාමරවල යනිට් එක හංගන එක ලේසි නැහැ. කැමරා සහ පවර් වයර් වලින් ලේසියෙන්ම හොයන්න පුලුවන්

    එලාම් සිස්ටම් කිහියක් ට්‍රයි කලාට ඒවා එතරම් සාර්ථක වුනේ නැහග අනවශ්‍ය වෙලාවටත් ඒව වැඩ කරනවා

    මේ හැම දේටම සාර්ථක සිකියුරිටි සිසිටම් එකක් නැද්ද ටිකක් මිල අඩුවට ගන්න තියෙනව නම් හොදයි

    static ip ඕනෙ නැහැ.... උඹට ඔනෙ නම් එකෙක් සෙට් කරන්නම්. මගෙ යාලුවෙක්...
     
    • Like
    Reactions: gepa

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    SLT පාවිච්චි කරනවනම් Static IP ඕන වෙන්නේ නැහැ, අනිත් එවට නම් මම දන්න තරමින් ඕනේ

    Static IP 1 month Rs 500 dila ganna one slt nam Dyndns tiye oka thama 1 year $25 free dns tiyana dvr tiyanawa one tharam ewa awulak natuwa wada ban mama used karanawa
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    Static IP නම් දාන්න එපා පුතො, මම මචො දැනට කැමරා සිස්ටම්ස් 200 කට ලංවෙන්න Online දීලා අද්දැකීමෙන් කියන්නෙ.
    Static IP දැම්මොත් Chineese Hackers ලගෙන් බේරගන්න ගොඩක් අමාරුයි බං, උන් දෙනව ගේම ශෝක් එකට.
    උන් හැක් කරන්නෙ Cams බලන්න නෙමෙයි, ඔය China + Taiwan DVR උන් හැක්කරලා උන්ගෙ Custom Firmware එකක් ගහනවා බං උන්, ඉටපස්සෙ අපේ DVR උන්ගෙ Botnet එකට ගන්නවා, උන් DOS, DDOS කරන්න අපේ DVR පාව්ච්චි කරනවා.,

    අනිවා Dynamic Domain Address provider කෙනෙක්ගෙන් Service එකගන්න,

    උබේ ඔය ප්‍රශ්නෙට තියෙන හොදම විසදුම් දෙකක් තියෙනවා.
    1. Cloud Storage Support කරන DVR එකක් ගන්න එක, (ලොකු ගානක් වැඩිවෙන්නෙ නැ මේ වැඩේට.)
    2. වෙනම Desktop PC එකක Record වෙන්න දාන එක. (Internet එකට දාන්නෙ නැතුව කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.)

    ඒත් මගේ Customers ලට නම් මම මේ දෙකම කරන්න කියනවා, තව ක්‍රමත් තියෙනවා, ඒත් මේක Public Forum එකක් හින්දා කියන්න බැ (දවල්ට කිරියෙ ලොග් වෙලා රැට රැට හොරකමේ යන උන් සෙට් එකකුත් මේකෙ ඉන්නවා :D හෙ හෙ. .)

    Cloud එකට දාන්න නම් අනිවා හොද Internet Connection එකක් තියෙන්න ඕන, අඩුම ගානෙ 100 GB පනින්න වත්..
    ඒත් වැඩ කාරයෙක්ට නම් පුලුවන් Alarm හරි Motion Detection හරි විතරක් cloud එකට යවන්න.
    ඒ වගේම අනිවා Customer ගේ ගෙදර හරි කොහේ හරිත් Recording එකක් තියාගන්න එක වටිනවා, තැන් දෙකටම NET එක තිබ්බා නම් වැඩෙ කරන්න පුලුවන්.
    මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ Network Cable අදින්නෙ නැතුව Wifi වලින් PC එකක් දාලා මේසයක් යට වගේ තියලා Record වෙන්න දාලා තියනවා,

    අපිටත් මාර වැඩක් උනා බං, උකස් බැංකුවකට අපි දාපු System එකක් තිබ්බා, ඒකට ආපු හොරෙක් DVR එක ලග තිබ්බ TV එකයි DVR එකයි විතරක් ගලවන් ගිහින් එක පාරක්, අපිට ඇඩුනා :D

    ඒත් පස්සෙ දවසක ඌ ඒ Hard එක විකුනන්න ඇවිත් අපිට මාට්ටු උනා, ඌ එක දෙන්න ඇවිත් තිබ්බෙ අපිදන්න තැනකට. ඒකෙ Record එක තිබ්බා ඌ එක ගලවන හැටිත්.

    හොරා පවු කියලා හිතුනෙ බං, , ඌ DVR එක ගලවන් ගිහින් තිබ්බෙ DVD Player එකක් කියලා. ඒකෙ වයර් දැක්කම පොරට හිතුනලු "අම්මො මේකෙ වයර් ගොඩ" කියලා :D

    පට්ට ආතල්.
    උබේ ප්‍රශ්නෙට උත්තරේ SLT එකෙන් Dynamic IP එකක් ගන්න.
    Static IP එකක් 1500 එක්ක Web Pro ගන්න ඕන 4500 යි.

    ඊට අමතරව Dialog, Mobitel, Lankabell වලිනුත් ඕක කරගන්න පුලුවන්න් කිසි ගින්නක් නැතුව. :D
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0

    bro mokadda me dvr hack case eka
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567

    m achan mata cloud balanna honda app ekak kiyahanko androide danata xmeye balanne login wela connect wenakota 7 waruwak gihin ..dyndns adress dapu ekak tiyanawa salli dila gathtu eka nam pata gala on wenawa km eye eken :dull::dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මචන් ඩීවීආර් එකේ තියෙන්නේ අර එක එක සයිට් වල ඩොමෙන් ගන්න .ඔන්ලයින් බලන එකට. ඒවායින් ගන්න හොද එක මොකක්ද..?