~All About CCTV Camera Systems~

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මම මෙතනදි කියන්නෙ ගෙදරකට වගෙ CCTV Camera System එකක් ලේසියෙන්ම හයි කරන ගන්න හැටි :yes:
    එච්චර සංකීර්ණ දෙයක් නෙවෙයි මේක... ඕන කෙනෙක්ට කරන්න පුලුවන් :yes:

    2y7b.jpg


    මුලින්ම අපිට හයි කරගන්න ඕන කැමරා ගාන බලාගන්න වෙනව, ඒක ඉතින් උබලගෙ වැඩක් :P
    එකක් හයි කරන්න ඕනෙ නම් මේක තමයි කරන්න ඕන හොදම දේ :yes:

    ebay එකේ S-DVR කියල එකක් තියෙනව ඒකට 1 කැමර එකක් විතරයි ගහන්න පුලුවන්, memory card ගහන්න පුලුවන් :yes:
    කැම් වලින් පේන ඒව monitor එකකින් බලන්න පුලුවන්.. ඔය ටික වෙනව නම් ඉතින් ආයෙ මොනවයි :P
    http://www.ebay.com/itm/Mini-S-DVR-...tal_Video_Recorders_Cards&hash=item19c7552d07

    නැත්තම් ඉතින් DVR එකක් ගන්න වෙනව :yes:, පෙටා වල හොද එකක් 10000+ වගෙ මිලක් වෙයි :rolleyes:
    ගන්න එක 8 channel ම ගනින් 4 channel ගත්ත කියල මිලේ වැඩි වෙනසක් නෑ :P.. ඕනෙ නම් ඉතින් ගනින් ;)
    buyincoins එකෙන් ගන්න පුලුවන්, tax එකක් වැදුනොත් ඉතින් 1000/- වගේ ගෙවන්න වෙයි :nerd:
    http://www.buyincoins.com/item/12117.html
    http://www.buyincoins.com/item/12118.html
    මම ගත්තෙ නම් මේක... ebay එකෙන් ගත්තෙ, දැන් ඌ SL වලට ship කරන්නෙ නෑ :sorry:

    dsc3058b.jpg


    හරි දැන් DVR එක විතරක් තියන් වැඩක් නෑ.. CCTV Camera වල ඒව record වෙන්න Hard එකකුත් ගන්න වෙනව :P
    1TB එකක් දැම්මොත් Camera 8k තියෙන එකක් මාසයක් විතර recording history එක තියෙනව... තමන්ට ඕන විදිහ අනූව තමයි :rolleyes:
    8CH එකකට මම නම් කියන්නෙ 500GB ඇති කියල.. මම නම් දාල තියෙන්නෙ 1TB එකක් ;)
    500GB දානව නම් 7800/- වගේ යයි : http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19271&eq=&Tp=
    1TB දානව නම් 10000/- විතර යයි : http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19329&eq=&Tp=

    දැන් hard එක set කොරන්නත් එපායැ :P.. ඔය පින්තූරෙ විදිහට DVR එකේ උඩ පියන ඇර ගන්න :yes:
    දැන් මේ විදිහට sata cable එක hard එකට ගහලා connect කරගන්න ඊට පස්සෙ.. hard එක DVR එකට ඇන දාල හයි කරගන්න (ඇන DVR එකත් එක්ක දෙනව) :yes:
    දැන් පියන වහලා, DVR එකට power දෙන්න (Power adapter එක DVR එකත් එක්ක දෙනව) :)
    දැන් DVR එකේ Settings හදන්න, Time etc.. ඒව ඉතින් සුලු වැඩ :rolleyes:

    a4n5.jpg


    දැන් ඉතින් Monitor එකක් ඕන වෙනව :P, නැත්තම් කැමර හයි කරද්දි අපිට ඕන Spot එක බලාගන්න බැරුව යනව :eek:
    ගන්න්කොට wall mountable එකක් ගන්න ලේසියි, පිලිවෙලයි... අගල් ගාන ඉතින් උබලගෙ කැමැත්ත තමා :P
    18" එකක් හොදටම ඇති මේ වැඩේට... 10000/- ත් 12000/- අතර ගාණකට ගන්න පුලුවන් :D

    4jya.jpg


    දැන් ඉතින් video wire ඕන වෙනව :yes:... ගන්නකොට මතක ඇතුව Kalani එකෙන් ගන්න 4500/- විතර වෙනව රෝලයක්, අනිත් ඒව ගැන නම් මට එච්චර විශ්වාසයක් නෑ :no:
    අඩුවට ඕන නම් Nipon එක ගන්න ඒක shape :rolleyes:.. රෝලයක් ගන්නෙ නැතුව මැනල ගන්නත් පුලුවන් :yes:
    දැන් ඉතින් BNC ජැක් ඕන වෙනව... අපිට දිගටම ඕන වෙන්නෙ BNC Male ජැක්.. Female ඒව ඕන වෙන්නෙම නෑ :no:
    එක කැමර එකකට දෙපැත්තට දෙකක් ඕන වෙනව :)

    184085_1.jpg


    දැන් ඉතින් වයර් එක ඕන කරන විදිහට හදාගෙන ජැක් දෙක අමුනගන්න ;)
    ඊට පස්සෙ DVR එකට power දීල, BNC එක connect කරන්න DVR එකට :cool:
    මතක ඇතුව කැම් එක පැත්තෙ වයර් එක ටිකක් දිගට තියලා කපන්න... නැත්තම් හරියට place ekata spot කරගන්න බැරුව යයි :rolleyes:

    දැන් කැමර ගන්න වැඩේට බහිමු :D... මම නම් කියන්නෙ ගන්න එකක් හොදම එක ගන්න කියල ලාබෙ බලල අරන් පස්සෙ චොර වෙනව :eek:
    ගන්නකොට Sony Chip, 700TVL තියෙන එකක් ගන්න බලන්න පෙටා වල 9000/- ++ වෙයි ඒකක් :)
    ebay, Aliexpress use කරනව නම් 6000/- විතර ගන්න පුලුවන් :yes:

    na58.jpg


    වැදග්ත්ම දේ තමයි lens එක... මේක ඉතින් ඔයාගෙ ඕනකම අනූව තමයි.. Lens mm එක අඩු වෙන්න වෙන්න wide පේනව.
    තව Zoom Lens උත් තියෙනව ඒව අපිට ඕන විදිහට mm ගාන adjust කරගන්න පුලුවන්, හැබයි මිළයි :nerd:
    Lens එක තෝරගන්නකොට මේ chart එක refer කරන්න :)

    camera-lens-select-2.jpg


    Camera Brackets නම් කැමර එක්ක හම්බ වෙනව ඒත් ගොඩක් ඊව මලකඩ කනව :eek:
    ඊතින් ගන්නව නම් Painted වගේ එකක් ගන්න අර Silver එක නිකන්ම මලකඩ කනව :eek:
    http://www.ebay.com/itm/Universal-S...31011238341?pt=UK_Gadgets&hash=item35c957c1c5

    දැන් ඉතින් කැම් එකට power supply එකක් ඕන වෙනව... ගන්නකොට 12V 3A එකක් ගන්න, ගොඩක් CCTV කැම් වලට දාන්න වෙන්නෙ 3A එවා :D (කිව්වට කැමර එක අනූව බලල ගනින්)
    දැන් කැමර එකට power දීල BNC එක Connect කරන්න :D

    දැන් ඉතින් වැඩේ අහවරයි, Monitor එක on කරල බලන්න :P... ගින්නක් නෑ කිව්වෙ ඒකයි :D
    Networking කරනව නම් අපේ kkroxc bro ගෙ ත්‍රෙඩ් එක refer කරන්න ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1546330

    මේ ඔක්කොම මගේ අත් දැකීමෙන් සහ මගේ අත් දෙකෙන්ම ගහපුවා.. කොහෙන්වත් උස්සපුව එහෙම නෙවෙයි හරිය :P
    ඉතින් බලල ඉවර වෙලා සලකලා පලයල්ල, වැරදි තියේ නම් හදපල්ල, අහන්න තියෙන දේවල් අහපල්ල :P
     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;15596841 said:
    කුකුලො ඔය කැමරා වලින් විඩියෝ හොඳ කොලිටියට වදිනවද? :eek:

    තොට wedding ෆොටෝ ගන්න/ෆිල්ම්ස් කරන්නම් බැරි වෙයි...හදිස්සියට හොරෙක් අල්ල ගන්න වගේ වැඩකට පුළුවන් වෙයි :eek:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Thanks ban ekata theruna wade :)
    Ela machan :D
    පැටියා;15596821 said:
    තෑන්ක්ස් මචං :D
    කිවුව වගේම දාලා. :D
    aniwa bro.. kiwwoth aniwa danawa puluwan nam :)
    වටින ත්‍රෙඩ් එකක්..
    rep +
    Thanks bro 3+ :D
    පැටියා;15596841 said:
    කුකුලො ඔය කැමරා වලින් විඩියෝ හොඳ කොලිටියට වදිනවද? :eek:
    Quality kiyanne bro CCTV wala uparima wage quality have :D
    :rolleyes:
    තොට wedding ෆොටෝ ගන්න/ෆිල්ම්ස් කරන්නම් බැරි වෙයි...හදිස්සියට හොරෙක් අල්ල ගන්න වගේ වැඩකට පුළුවන් වෙයි :eek:
    :rofl: :yes: :yes: :yes:
    rep denna bane
    thanx machan godak de danagattha
    Thanks bro 3+ :)
    Wah Patta machan :D
    Thanks bro 3+ :)
    mamath 1 kak hai kara. habai DVR nathuwa. parana TV ekakata set karala thiyenne. office eka gedama thiyana nisa kauda enne yanne kiyala balanna withrai use karanne. okkoma viyadama 10K wage giye.
    :D :D
     
    • Like
    Reactions: kalhara.rokz

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Dino power cut ekak unoth mokada karanne??
    External ups ekak gahanna puluwanada?

    camera walata wena wenama power denna giyama thamai epa wenne bn.

    ..................................................​
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Thanks bro :)
    Thanks bro :)
    2zyftpg.png

    Dino power cut ekak unoth mokada karanne??
    External ups ekak gahanna puluwanada?

    camera walata wena wenama power denna giyama thamai epa wenne bn.

    ..................................................​
    ow wena wenama power denna wenawa :confused:
    power cut ekak unoth UPS ekakin denna puluwan DVR ekata wage, eth camera :sorry:
    okata nam matath uththarayak dhenna ba :sorry: :eek:
     

    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    supiri supiri machan mamath mea kohomada meaka atawa ganna keaya keaya heatiya machan thnks info machan....................