~All About CCTV Camera Systems~

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    supiri supiri machan mamath mea kohomada meaka atawa ganna keaya keaya heatiya machan thnks info machan....................

    තෑන්ක්ස්

    Maxxa Post eka..... Mamath oya seen eka hoya hoya hitiye....
    Rep +9

    wire walata thamai patta gaanak yanne :( Rj sarana thamai mata nam :D

    වටිනා විස්තරයක් මචන්

    well done

    ela macho

    Thanks okkotama :)... Rep adata iwarai, heta dhennam ithuru ayata :P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ගෙදරට සිස්ටම් එකක් සෙට් කරා.
    අව්ලක් නම් උනේ නෑ.
    හාඩ් එක නම් දැම්මේ 160 used එකක්. නැත්නම් DVR එකට වඩා ගානක් හාඩ් එකට ගියාම එතන පොඩි අව්ලක් තියෙනවා. මෝෂන් ඩිටෙක්ට් විතරක් රෙකෝඩ් වෙන්න සෙටින්ස් හැදුව.
    DVR එක vision කියල බ්‍රෑන්ඩ් එකක්,4ch, රිමෝට් එකකුත් තියෙනවා . 8500 යි 1y warranty. 3G dial කියල ඔප්ෂන් එකකුත් තියෙනවා ඩොන්ගල් එක ගැහුවට නම් ගත්තේ නෑ.
    කැමරා එකක් නම් නයිට් විෂන්, අනිත් දෙක දවල් විෂන් dome( එත් ir ලයිට් වලට සෙන්සිටිව්) . ඉතුරු එකට 1800 එකක් තමා දාන්න ඉන්නේ.
    නෙට්වර්කුත් වැඩ. රව්ටරේ හරහා PC, Phone වලින් බලන්න පුළුවන්. internet එකෙන් බලන්න පුළුවන් විදියට නම් හදන්න තාම බැරි උනා
    කොහොම හරි මෝෂන් ඩිටෙක්ට් කරපු ගමන් එලාම් වදින්න තමා සෙට් කරලා තිබ්බේ. එකෙක් වත්තට පැනල එලාම් වදිනකොට දුවන හැටිත් වැදිලා තිබුන
     
    Last edited:

    normal camera danawa nam (480TVL වගේ) 120 hard එකක් තිබ්බත් ඇති බන් :yes:
    habai ban motion detect wenne nathi welawaluth thiyenawa bn ekai awula :confused:
    samahara welawata gas helawenakotath motion detect wenawa :rofl:
     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ගොඩාක් වටින post එකක් මචන් :cool:

    අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..
    මම වැඩ කරන තැන CCTV system එකක් තියෙනවා
    CCTV system එකේ model එක GANZ කියලා එකක්

    GANZ_title.jpg

    web site - http://computarganz.com/product_cata...m?catalog_id=2

    මේ system එක network කරලා තියෙන්නේ මචන් Apple iPhone App store එකේ තියෙනවා මේ system එකට Live view app එකක්

    මේ තියෙන්නේ app එක - https://itunes.apple.com/it/app/ganzview/id422857103?l=en&mt=8

    මට තියෙන්නේ ප්‍රශ්නේ මේකයි :dull:
    ඒ app එක download කරලා මම DVR එකේ තියෙන විදිහටම :yes:

    iP Address
    HTTP Port
    RTSP Port

    මේ හැම settings එකක්ම හැදුවා ..
    මෙතන තියෙනවා WIFI network එකක් ඒ WIFI එකෙන් connect උනාම CCTV network එකට connect වෙනවා live view ත් වෙනවා

    එත් වෙන තැනක wifi or 3G signals වලින් connect වෙන්නේ නෑ :no:
    එකට හේතුව මොකද්ද ?? :(

    HTTP Port or RTSP Port කියන එකේ තමා මම හිතන්නේ මොකක් හරි අවුලක් ඇත්තේ කියලා :oo:

    මේවට දාන්න ඕනි default details මොනවද ??:rolleyes:

    REP ++
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Thanks bro :)
    Thanks machn :)
    Elaa
    Thanks bro :)
    Thanks bro :)
    Thanks bro :)
    Thanks bro :)
    thanks machan :cool:
    Rep ++
    Thanks bro :)
    ගොඩාක් වටින post එකක් මචන් :cool:

    අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..
    මම වැඩ කරන තැන CCTV system එකක් තියෙනවා
    CCTV system එකේ model එක GANZ කියලා එකක්

    GANZ_title.jpg

    web site - http://computarganz.com/product_cata...m?catalog_id=2

    මේ system එක network කරලා තියෙන්නේ මචන් Apple iPhone App store එකේ තියෙනවා මේ system එකට Live view app එකක්

    මේ තියෙන්නේ app එක - https://itunes.apple.com/it/app/ganzview/id422857103?l=en&mt=8

    මට තියෙන්නේ ප්‍රශ්නේ මේකයි :dull:
    ඒ app එක download කරලා මම DVR එකේ තියෙන විදිහටම :yes:

    iP Address
    HTTP Port
    RTSP Port

    මේ හැම settings එකක්ම හැදුවා ..
    මෙතන තියෙනවා WIFI network එකක් ඒ WIFI එකෙන් connect උනාම CCTV network එකට connect වෙනවා live view ත් වෙනවා

    එත් වෙන තැනක wifi or 3G signals වලින් connect වෙන්නේ නෑ :no:
    එකට හේතුව මොකද්ද ?? :(

    HTTP Port or RTSP Port කියන එකේ තමා මම හිතන්නේ මොකක් හරි අවුලක් ඇත්තේ කියලා :oo:

    මේවට දාන්න ඕනි default details මොනවද ??:rolleyes:

    REP ++
    settings wala awulak thiyenne... oka model eken model ekata wenas wenawa tikak withara. :)
    me thread eka refer karanna bro, okkoma networking gana thama thiyenne :D : http://www.elakiri.com/forum/showthread.php?t=1546330

    උඹද උඹලගේ අයියා ගහපුවද ??
    anyway pattai ah
    mama kiyala thiyenne thread eka type kare mage ath deken and ewa type kare mage athdakeemen kiyala :P
    Items select kare, muladi genapu camera, dvr fix kare mn, anthimata gennapu camera tika, networking nam kare aiya :yes:
    ai awul da :P?

    Thanks bro :)
    Ela Ela Macho Niyama Nulak
    Wisthara Tikath ElaKiri
    Thanks bro :)
    Thanks bro :)
    Thanks bro :)
     
    Last edited: