ISIS සහ Islam

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ඔබ කිසියම් විදිහකින් දුර්වල මානසිකත්වයකින් පෙලෙනවාද? කටට එන දේ කීමට නොහැකිද? අල්ලා විශ්වාස කරන්න එබට නියත ජය....!

    උබල ඔක්කොම මැරුවනම් හරි DOOMSDAY එකේ පන එනවානේ
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    උබල ඔක්කොම මැරුවනම් හරි DOOMSDAY එකේ පන එනවානේ
    නුබට සහ මට තීරණ ගැනීමට කිසිදු අයිතියක් නැත. අල්ලා තමයි එය තීරණය කරන එකම දෙවියන්..... ඔහුගේ කැමැත්තට ඉඩ දිම මිස අපිට කිසිවක් කළ නොහැකිය...
     
    • Like
    Reactions: youtube

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සන්සුන් වෙන්න දරුවා.. මා කිලින් කිව්ව විදිහට මේ සේරම අල්ලා අපිට ලබාදෙන පරීක්ෂණ. අපි ඒ ඒ අවස්ථාවේ ඒ පරීක්ෂන වලට මුහුන දෙන ආකරය අල්ලා උඩ ඉදන් බලන් ඉන්නේ.. ඔහුගේ පරීක්ෂණය අසමත් නම් නිසැකව අල්ලාගේ උදහසට ලක්වී දඩුවම් ලැබෙිනවා..

    අල්ලා කරපු දේවල් ගැන කථා කැනවා නම්.. මේ විශ්වය නිර්මාණය කිරීමම මදිද? නුබ අප සිටිවා මේ ලෝකය.. ගස්කොළ සිව්පාවන් සියල්ල ඔහුගේ නිර්මාණ වෙයි.......
    ඩොක්ටර් ගොං හරකෝ.........:angry::angry:
    පොර කරන පරීක්ෂණ වල අර පාරේ වෙඩි කාල මැරෙන උන් ගිනි පිග්ස්ල ද? ඒ අයට වෙඩි තියන උනුත් එතකොට පොර ගේ -ආහ් සමාවෙන්න, අපරිමිත දයාවන්ත අල්ලාහ්-ත-ආලා ගේ නියමයට විරුද්ධව කරන්නේ අල්ලාහ් ගේ කැමැත්ත ද? යකෝ තමන් ගේ නියමයට පිටින් තමන් ගේ කැමැත්ත කරනව කියන්නේ මොන හුකන කතාවක් ද????:angry::angry::angry:
    අල්ලාහ් ගේ කැමැත්තට පටහැණි දේ වෙනව නම් මොකක්ද ඔහු ගේ සර්වබලධාරීත්වය?????
    උඩ බලං ඉදල අල්ල මොනවද බලාපොරොත්තු වෙන්නේ.....???
    ඔහු ගේ කැමැත්තට පටහැණි උන්ට මොකක්ද ඔය කියන සර්වබලධාරීත්වය හරහ දීල තියන දඩුවම??????
     
    Last edited:

    කෑ ගහල වැඩක් නෑ බං මුන්ට මොලේ නෑනෙ තේරුම් ගන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට ඔයාගේ බෙල්ල කපන්න ඕනේ ..එක මම ඔයාට කරන උදව්වක් හොදේ..මොකද එතකොට ඔයාට අල්ලාව හම්බ වෙන්න පුළුවන් නේ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූ මාර ආතල්නෙ දෙන්නෙ..

    අල්ලා හුවක් බල්ලා... සුක්කල්ලා
    :lol:

    මම මේ comment එක type කලේ අල්ලගෙ කැමැත්තට හොදේ..
    මම අල්ලගෙ ආගම අදහන්නෙ නැත්තෙත් අල්ලගෙ කැමැත්තට හොඳේ.. අනේ හුකේ :lol:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK

    අල්ලා කරපු දේවල් ගැන කථා කැනවා නම්.. මේ විශ්වය නිර්මාණය කිරීමම මදිද? නුබ අප සිටිවා මේ ලෝකය.. ගස්කොළ සිව්පාවන් සියල්ල ඔහුගේ නිර්මාණ වෙයි.......

    ඇයි ඒ දේවල් විනාශ කරන්නේ එහෙනම් ? ඒක ඔහුට ද්‍රෝහිවීමක් නොවේද ?

    I would rather shit in my hands and clap..,
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හලෝ ඩොක්ටර්.. ලෝකෙ මැව්වෙ අල්ල නෙමෙයි.. යුදෙව්වන්ගෙ යෙහෝවා දෙවියයො..
    කුරානෙ තියෙන්නෙ බොරු.. පුලුවන්නම් ඇත්ත කියල ඔප්පු කරන්න. :P
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    ඩොක්ටර් ගොං හරකෝ.........:angry::angry:
    පොර කරන පරීක්ෂණ වල අර පාරේ වෙඩි කාල මැරෙන උන් ගිනි පිග්ස්ල ද? ඒ අයට වෙඩි තියන උනුත් එතකොට පොර ගේ -ආහ් සමාවෙන්න, අපරිමිත දයාවන්ත අල්ලාහ්-ත-ආලා ගේ නියමයට විරුද්ධව කරන්නේ අල්ලාහ් ගේ කැමැත්ත ද? යකෝ තමන් ගේ නියමයට පිටින් තමන් ගේ කැමැත්ත කරනව කියන්නේ මොන හුකන කතාවක් ද????:angry::angry::angry:
    අල්ලාහ් ගේ කැමැත්තට පටහැණි දේ වෙනව නම් මොකක්ද ඔහු ගේ සර්වබලධාරීත්වය?????
    උඩ බලං ඉදල අල්ල මොනවද බලාපොරොත්තු වෙන්නේ.....???
    ඔහු ගේ කැමැත්තට පටහැණි උන්ට මොකක්ද ඔය කියන සර්වබලධාරීත්වය හරහ දීල තියන දඩුවම??????

    ඔබට සහ මට සමස්ථ ලෝකයටම හිතන්න බැහැ අපිට හෙට කුමකින් කුමක් වෙයිද කියලා.. හැබැයි අල්ලා දන්නවා අපිට මොනවා වෙයිද කියලා. මොකද අපි එයාගේ නිර්මාණවන අතර අපි එයාගේ අපිරිමති වු බලයට යටත්ව සිටින පිරිසක් හෙයිනි..
    අල්ලා කිසිවිටකත් කිසියම් දෙයක් අවිනිශ්චිතව නොකරයි. එයි අවස්ථාවට වඩාත්ම උචිත දෙය තමයි කරන්නේ..
    ඔබ අදහස් කරන පරිදි අල්ලට පටහැනි කිසිවක් මේ ලෝකය තුල නැත. නමුත් අප විසින් ඔහු දෙන අභියෝග සාර්ථකව මුහුණ දිය යුතුය. ඒ සදහා අපගේ ස්ලාම් දහමට පට හැනිදේ පමණක් කළ යුතුය...
     
    • Like
    Reactions: TomCat077

    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    ජන්තු අයියා;17157313 said:
    මට ඔයාගේ බෙල්ල කපන්න ඕනේ ..එක මම ඔයාට කරන උදව්වක් හොදේ..මොකද එතකොට ඔයාට අල්ලාව හම්බ වෙන්න පුළුවන් නේ...
    දරුවා ඒක ඔයාගේ කැමැත්තට නොව අල්ලාගේ කැමැත්තට පමණයි සිදු වෙන්නේ.. අල්ලා එකට කැමතීනම්( ඔබ ඇතින් මගේ බෙල්ල කැපීමට) අපි කාටවත් එය නැමැත්විය නොහැකිය...