ISIS සහ Islam

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ඔයා හෙන මෝඩ පාටයි නේ!!! මොකද්ද ආගම ?? අල්ලහ් ගෙ කැමැත්තට පහල උන කෙනෙක් ද :oo:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,043
    113
    මූ සිගිති ආතල් ගන්නවා කියලා උබට තේරෙන්නෙ නැද්ද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,479
    113
    Auckland
    508.png
     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    අද මම ලැබ් එකට වෙලා ස්ලාම් ආගම සහ රසායනික විද්‍යාව ගැන පරීක්ෂණයක් කරමින් සිටිනා අසීරු අවස්ථාවක මෙතනට ආවේ..
    ඔබ ස්ලාම් ආගම රසායන විද්‍යාව සමග ගලපාගෙන කරපු පරීක්ෂණය මොකක්ද?ඔක්කොම අල්ලා මැවුව නම් රසායන විද්‍යාවේ පරීක්ෂණ තුලින් ඔබ මවන්න යන්නේ කුමක්ද?

    ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේදවස්වල ISIS එක මිනිස්සු මරණ එක. ගොඩක් අය ඒක හෙලා දකිනවා ස්ලාම් ආගම ගැන තියෙන අනවබෝධය නිසා. මම ඔබලාට ඒක පැහැදිලි කරලා දෙන්නම්...
    අපිට එහෙම ප්‍රශ්නයක් නෑ?ඉපදෙන මිනිස්සු කොහොමත් මැරෙනවා?මැරෙන විදිය කර්මය අනුව තීරණය වෙනවා.මිත්‍යා දෘෂ්ටිකයා මිනි මරලා අකුසල කරගන්නවා.ඕක තමයි ලෝක සවබාවය.:dull:
    අල්ලා තමයි ශේෂ්ඨ ඒක අපි හැමෝම පිළිගන්නා දෙයක්.
    හේතුව?අල්ලාට පුළුවන් නම් උරු මස් කන්න අපි පිලිගන්නවා අල්ලා ශ්‍රේෂ්ටයි කියල.අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් අල්ලාට කරන්න බැනේ.මුස්ලිම් ඔබටත් බෑනේ...ඉතින් අල්ලා කියන්නේ නිකන් කොන කපන් දඟලන පිස්සෙක් විතරයි... මනුශ්ෂයේ වශයෙන් අපිට හිතා ගන්න බැරි plan එකක් තමයි අල්ලා ගාවා තියෙන්නේ. එයා අපි දිහා උඩ ඉදන් බලන් ඉන්නවා. ඔයාලා විශ්වාස කරත් නැතත් මට කිසිම ගැටළුවක් නැහැ. මොකද අපායේ යන්නේ අවිශ්වාසකයින්. මේකත් එක්තරා විදිහේ අල්ලාගේ පරීක්ෂණයක්..... එයාට ඔනේ විදිහට තමයි සිද්ධ වෙන්නේ.


    අල්ලගෙ ලැබ් එක කොහෙද තියෙන්නේ.පරීක්ෂණ කරන්න මිනිස්සුන්ව යොදාගන්නේ බහුජාතික සමාගම්... :P
    ඉතින් ISIS එක කොච්චර මැරුවත් මැරෙන් අයවත් මරණ අයටවත් කිසිම දුකක් නැහැ. මොකද අපේ ආගමේ අනුව ඒ මරණ සියලුමදෙනා DOOMSDAY එකේදී නැවත පණ එනවා. එදාට අපි සේරම එකට අල්ලා ඉදිරියේදී හමුවෙනවා..

    එකනම් ඇත්ත වෙන්න පුළුවන්.මිත්‍යා දෘෂ්ටිකයා මරුනහම අපාගතවෙනවා.එතකොට අල්ලා කියන්නේ යම රජා වෙන්න පුළුවන්:rofl:



    ටික කලකට විතරයි එයාලා අපෙන් වෙන් වෙන්නේ. අල්ලාගේ කැමැත්තට අනුව. ඉතින් කවුරුවත් කළබල වෙන්න ඔනේ නැහැ.. මොකද අපි ස්ලාම් ආගම අදහන අය නිසා ඇත්ත දන්නවා. ඔයාලා ඒ කිසි දෙයක් නොදැන බොරුවට කෑගහනවා.

    නෑ අපි කෑ ගහන්නේ අල්ලා අමිෂාව දුෂණය කරලා දුන්නු අදර්ශේ වැරදි නිසයි.දැන් සමහර සිංහල උනුත් කුරානේ කියවල අවුරුදු 7 8 කිරිදරුවෝ දුෂණය කරනවා ...එකයි


    මම කියන්නේ අල් කුරාන් එකක් ඇරගෙන කියවලා හරි දෙයක් හරියට ඉඟන ගන්න.. මගේ දේශන රාශ්‍රියක් තියෙනවා. ඉදිරියේදී මම ඔයාලට එව්වා කියලා දෙන්නම්.මම කුරානයක් ගත්ත..එකේ ඉගෙන ගන්න දෙයක් නැනේ.වල කම් කරන හැටි නම් ඉගෙන ගත්ත හැකි.ඔයත් උගන්නනේ වල කම්ද?

    ඉතින් අපි සාමයෙන් අපේ ශුද්ධ වු දර්මය සාකච්චා කරමු....
    ඔය දර්මේ නම් තව ටික කාලයක් යන කොට ලෝකෙන්ම සුද්ද වෙලා යයි.
    එතකොට සියලු දර්මයෝ අනිත්‍යයි කියල බුදුන් වදින්නයි වෙන්නේ.

    මේ සම්බන්ධව තියෙන ගැටළු දැන්ම ඉදිරිපත් කරන්න... මම පිළිතුරු දීමට සුදානම්.......

    අපිට ගැටළුවක් විදියට තියෙන්නේ ඔයා වගේ මන්ද බුද්දීකයොත් dr. ගන්න එකයි.:rofl:
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Loke rotiyak wage pathalida?
    allah kiwwe ehemailu neda?

    :rofl::rofl::rofl::rofl:
    64-2. නුඹලා මැව්වේ ඔහුය. නුඹලාගෙන් සමහරෙක් ප‍්‍රතික්ෂේප කරන්නෝ වෙති. තවද සමහරෙක් විශ්වාස කරන්නෝ වෙති. නුඹලා කරන සියලූ දෑ අල්ලාහ් දකින්නේය.
    64-3. සත්‍යයේ පදනමින් අහස් සහ මහපොළොව මැව්වේය. තවද ඔහු නුඹලාට හැඩ ගැස්සුවේය. එවිට නුඹලාගේ හැඩ ගැස්වීම ලස්සන කළේය. ඔහු වෙතය නුඹලාගේ ආපසු යෑම.
    64-4. අහස්හීද මහපොළොවෙහිද දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑද නුඹලා හෙළි කරන දෑද ඔහු දනියි. තවද සිත්හී දෑද අල්ලාහ් මැනවින් දනී.
    65-12. අහස් හතද එමෙන්ම මහපොළොවද නිර්මාණය කළේ අල්ලාහ්ය. ඒ අතරට ඔහුගේ අණ පහළ වන්නේය. නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්න යැයිද නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ ගැන හාත්පසින් දන්නේම යැයිද නුඹලා දැනගනු පිණිස.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113

    ඉදිරියේදී හෙලිකරන්නම්...




    බල්ලා වගේ මරලා දාන එක අල්ලා කිසිවිටකත් අනුවත කැන්නේ නැහැ. අපිට නීති පද්ධතියක් තියෙනවා.. එක කඩු පාරින් ගෙල සිද අභිමානවත් මරණයක් තමයි ලබාදෙන්නේ.....

    koheda ban eke abhimane thiyenne????
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    64-2. නුඹලා මැව්වේ ඔහුය. නුඹලාගෙන් සමහරෙක් ප‍්‍රතික්ෂේප කරන්නෝ වෙති. තවද සමහරෙක් විශ්වාස කරන්නෝ වෙති. නුඹලා කරන සියලූ දෑ අල්ලාහ් දකින්නේය.
    64-3. සත්‍යයේ පදනමින් අහස් සහ මහපොළොව මැව්වේය. තවද ඔහු නුඹලාට හැඩ ගැස්සුවේය. එවිට නුඹලාගේ හැඩ ගැස්වීම ලස්සන කළේය. ඔහු වෙතය නුඹලාගේ ආපසු යෑම.
    64-4. අහස්හීද මහපොළොවෙහිද දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑද නුඹලා හෙළි කරන දෑද ඔහු දනියි. තවද සිත්හී දෑද අල්ලාහ් මැනවින් දනී.
    65-12. අහස් හතද එමෙන්ම මහපොළොවද නිර්මාණය කළේ අල්ලාහ්ය. ඒ අතරට ඔහුගේ අණ පහළ වන්නේය. නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්න යැයිද නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ ගැන හාත්පසින් දන්නේම යැයිද නුඹලා දැනගනු පිණිස.

    ඕක බොරු බන්.. අල්ල නෙමෙයි ලෝකෙ මැව්වෙ.. යුදෙව් දෙයියො yehovah තමයි ලෝකෙ මැව්වෙ.. Tanakh එකේ පැහැදිලිව ලියල තියෙනවනෙ. උඹ කොහොමද ඒක බොරු කියල ඔප්පු කරන්නෙ? පුලුවන්නම් දීපන් මේකට උත්තර.. බොරුවට කුරානෙ quote කරන්න එපා.. යුදෙව් බයිබලේ වෙන එකක්නෙ තියෙන්නෙ.. ඒක නේද හරි :P



     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,172
    113
    රූකඩ රාජ්ජේ
    අරුණ47 එනකන් මේ ටිකට උත්තර දීපන්.lab එකේ test කරලා හරි බලපන්.උත්තර හොයාගනින් පුලුවන්නම්.දන්නේ නැත්නම් අල්ලගෙන් හරි අහපන්.කොහෙදිද ඌව හම්බවෙනවා කියලා දාල තිබුනනේ.



    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?

    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)

    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?


    :lol::lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    තොපි වගේ ගොබ්බයින්ගෙන් ප්‍රශ්ණ කරන්න තරම් අපි බත් කන හරක් කියල හිතුවද.. නොදකින් වල් මීම...

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    තමුසෙට නම් පිස්සු ඩොක්ටර්.......:dull:
    අල්ලාහ් කියන දේ විතරයි හරි කියල දැං කියනව අල්ලාහ් කිව්ව දේට පටහැණිව ලු වැඩ කරන්න ඕන.......
    ලොල්ස් & එපික්ෆේල් අයියාහ්!!!!!!:rofl::rofl::rofl::rofl::rofl:

    දැන් තර්කාණුකූලව -
    අල්ලාහ්ට පටහැණි දේවල් මෙලොව තුල සිද්ධ නොවෙයි. කොටින් ම කියනව නම් ඉස්ලාමයට අනුව අවිශ්වාස කරන්නන් පවා අල්ලාහ් ගේ කැමැත්තට එකගයවයි අඔහුව අවිශ්වාස කරන්නේ.......
    අනේ පලයන් බං යන්න....නොදන්න හුයන්නවල් කතා කරන්නේ නැතුව......
    ගිහින් ඉස්ලාම් ඉගෙන ගෙන වර ගොං හරකා........:angry::angry:
    මෙන්න ඉන්නව:nerd:
    http://www.elakiri.com/forum/showthread.php?t=1634855
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,469
    939
    113
    Negombo paththe thama
    ඩොක්ටර්,
    තමන්ව විශිවාස කරන අයවත් මහ පාරෙ දී බල්ලො වගේ මරල දාන එක, ඔවුන් අවිශිවාසකයන් නොවී හිද ම, මහා කරුණාවන්ත වූ ශ්‍රේෂ්ඨ අල්ලාහ්-ත-ආලා අනුමත කරන සේක් ද?


    :rofl::rofl::rolleyes::rolleyes: speak of the devil :P Dr zakir lide