KPZ ගැන කතාවක්

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නියමෙට ලියල තියනවා මචං ඉතුරු ටිකත් දාපන් ඉක්මනට
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඇයි බං උඹ මට හිනා වෙන්නෙ :oo::(:dull:

    උබට නෙමේ බන් හිනා උනේ. උබේ කතාව කියවල මටත් මාර කික් එකක් ආව. :D
    මමත් උබේ වයසම වගේ තමා. ජීවිතේ අතීත සිද්දි ගොඩක් මතකෙට එනවා උබේ කතාව කියවනකොට.
    දිගටම ලියපන් මචන්... එල...:yes:
    +7
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ බන් චූන් එකක් ගිහිං.... :dull:
    චූන් එක යන්න කලිං බං මේක දැම්මෙ.
    හරි නං ඊට පස්සෙයි චූන් වෙන්න තිබුනෙ. ඒත් මට අනාගතේ ටිකක් පේනවා. :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    7 කොටස.
    මා සිතුවේ සියලු කරදර දැන් ඉවරයි කියාය. ඉන් පසු මා දිගටම හීන මැව්වේ ඇය සමඟ එක්වී ගෙවන අනාගතය ගැනය...

    :(

    මතු සම්බන්දයි....

    අපොයි මට මේ කතාව දැන් කියවන්නේ නැතිව ඉන්න බැරි තැනටම වැටිලා. අනේ මචන් මාත් මේ වැඩේ කලා.. සෑහෙන දේවල් මේ දේ මුල් කරන් ගොඩනැඟුවා මං ගොඩනඟපු පාරේ ඉස්සරහට යද්දි මට මගේ මුල් කර ගත්ත දේ නැති උනා.ගිය පාරෙන් මට එතනින් එහා වැඩක් උනේ නෑ..මම ඔක්කොම අත ඇරල දැම්මා.මට එතැන කෙළවිය. :dull::dull::dull::dull: බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ.
    මාත් 89 තමා මං හිතුවේ ජන්තුවට 35ක් වත් ඇති කියලා..

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    KM ව අමතක කරන්න PM ව set කරගන්න හිතුනු වාර අනන්තයි. මම class එන්න පරක්කු දාට PM එලියට වෙලා ඉන්නවා මන් එනකන්. සමහර දාට PM ගෙ අම්මත් ඇවිත් මාත් එක්ක කථා කර කර ඉන්නවා. මට උන්ගෙ ගෙදරත් අඩගහල තියෙනවා. අම්ම ලස්සනයි කෙල්ලට වඩා. :P ඒකිගෙ අම්ම ආවම මන් කියවන්නේ KM ගැන. class වල කොල්ලො කිව්වේ ඒකි එච්චර ඇගට එන එකේ ඒකිව දාගනින් කියල. මම ඒකිගෙන් ඇහැව්වනම් බඩු ශුවර් ඉතින්. one shot. ඒත් මචන් ඒකිගේ සල්ලි කෙරුවාවයි, මෙච්චර ඉක්මනට ඇගට එන්න පටන් ගැනිල්ලයි මට එච්චර ඇල්ලුවේ නැහැ මචෝ.:no:

    ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවා..... :dull:
    උත් සල්ලි කාරයෙක්.:baffled:
    ශික් කොල්ලෙක් ඉන්නවද? පටන් ගන්නකොටම කෙල වෙනවනෙ. :( අපරාදෙ. නැත්නම් උබ කියන විදියට පට්ට කෙල්ලෙක් වගේ. :baffled: අපරාදෙ මගෙ ආදරේ. :dull: අයියෝ ප්‍රාඩෝ.. :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළ මචන්... දාපන් ඒක :)


    :no::no::no::no:
    අපොයි බෑ මචන්.මාව දන්න පිරිසක් ඉන්නව පෞද්ගලිකවම එළකිරිය තුළ
    මට මාවම Expose කර ගන්න බෑ.
    වගේම මේ අවුරුද්දේ මුල් කාලෙදි මං දැන ගත්තා
    මටත් අනින්න බලන් ඉන්න පිරිසක් මේකේ ඉන්නව කියලා ඒ නිසා ඕන නෑ.:frown::frown::dull::dull:
    මිනිස්සුන්ට මෙහෙම දෙයක් උනාම හැඟිම් පිට කරන්න විවිධ මාධ්‍ය ‍තෝර ගන්නවා ඒ නිසා හොඳ කෙටිකතා රචකයින් නවකතා රචකයින් නිසඳැස් කරුවන් ටෙලිනාට්‍ය චිත්‍රපට පිටපත් රචකයින්,චිත්‍ර ශිල්පීන් බිහි වෙනවා.සමහරු ඔය ඔක්කොම කරනවා..ඔය දේ ගොඩක් සාර්ථකයි.මොකුත් නොකර ඉන්නවට වඩා මොක්ද ඕව හිතේ තද කරන් ඉන්නකොට අන්තිමෙදී වෛරී අදහස් වල කෙළවර ලොකු විනාසයක් කරල සමාජයට භීතිකාවක් වෙන්න පුලුවන්..
    දිගටම ලියහන් මචන්.
    උඹ හොඳ නවකතාවක් ලියයි.:yes::yes::yes::yes: REP 8+
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමයි c ඩො

    :frown::frown:

    පාට හතකින් දවස් හතක් බඩ පළයන්. :frown::frown:

    C කියන එකා දැන් බැඳලා. ළමයෙකුත් ඉන්නවා. :rofl::rofl:

    Mal Baba
    8.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ශික් කොල්ලෙක් ඉන්නවද? පටන් ගන්නකොටම කෙල වෙනවනෙ. :( අපරාදෙ. නැත්නම් උබ කියන විදියට පට්ට කෙල්ලෙක් වගේ. :baffled: අපරාදෙ මගෙ ආදරේ. :dull: අයියෝ ප්‍රාඩෝ.. :(

    පෝස්ට් 5000ක් ගහල නේද
    ....මගෙන් සුභ පැතුම්....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපොයි මට මේ කතාව දැන් කියවන්නේ නැතිව ඉන්න බැරි තැනටම වැටිලා. අනේ මචන් මාත් මේ වැඩේ කලා.. සෑහෙන දේවල් මේ දේ මුල් කරන් ගොඩනැඟුවා මං ගොඩනඟපු පාරේ ඉස්සරහට යද්දි මට මගේ මුල් කර ගත්ත දේ නැති උනා.ගිය පාරෙන් මට එතනින් එහා වැඩක් උනේ නෑ..මම ඔක්කොම අත ඇරල දැම්මා.මට එතැන කෙළවිය. :dull::dull::dull::dull: බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ.
    මාත් 89 තමා මං හිතුවේ ජන්තුවට 35ක් වත් ඇති කියලා..

    ආ අයියේ
    මං මල්ලිනෙ වෙන්නෙ තොට :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    පෝස්ට් 5000ක් ගහල නේද
    ....මගෙන් සුභ පැතුම්....
    ෆුල් අනාතයි.. 5000ට දාන්න ත්‍රෙඩ් එකක් ලියාගෙන උන්න. දන්නෙම නැතුව 5000 පැනලනෙ..:( අපෝ... Thx anyway...:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :love:ඉංග්‍රීසි අකුරු ආදර අන්දරය:love:
    අවසානයේ නළුවා නිලිය සමඟ කසාද බඳීද?:dull::nerd: නැතහොත් තවත් ඉංගිරිසී අකුරු හතුරෙක් පැමිනෙවිද?:confused::dull:
    රැදී සිටින්න
    :yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :love:ඉංග්‍රීසි අකුරු ආදර අන්දරය:love:
    අවසානයේ නළුවා නිලිය සමඟ කසාද බඳීද?:dull::nerd: නැතහොත් තවත් ඉංගිරිසී අකුරු හතුරෙක් පැමිනෙවිද?:confused::dull:
    රැදී සිටින්න
    :yes:

    ow ban akuru patalenawa welawakata :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :love:ඉංග්‍රීසි අකුරු ආදර අන්දරය:love:
    අවසානයේ නළුවා නිලිය සමඟ කසාද බඳීද?:dull::nerd: නැතහොත් තවත් ඉංගිරිසී අකුරු හතුරෙක් පැමිනෙවිද?:confused::dull:
    රැදී සිටින්න
    :yes:

    අඩේ තාච්ච්යා දැක්ක කල් කෝ බොගේ බොලිවුඩ් ‍ෆිල්ම් ත්‍රෙඩ් එක..
    මං මාස 6කින් හරි හමන් හින්දි ‍ෆිල්ම් එකක් බලල නෑ ඕවා අප්-ඩේට් කරපියව්..