ඇයි බං උඹ මට හිනා වෙන්නෙ![]()


චූන් එක යන්න කලිං බං මේක දැම්මෙ.මොකෝ බන් චූන් එකක් ගිහිං....![]()

7 කොටස.
මා සිතුවේ සියලු කරදර දැන් ඉවරයි කියාය. ඉන් පසු මා දිගටම හීන මැව්වේ ඇය සමඟ එක්වී ගෙවන අනාගතය ගැනය...
මතු සම්බන්දයි....



බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ. ශික් කොල්ලෙක් ඉන්නවද? පටන් ගන්නකොටම කෙල වෙනවනෙ.KM ව අමතක කරන්න PM ව set කරගන්න හිතුනු වාර අනන්තයි. මම class එන්න පරක්කු දාට PM එලියට වෙලා ඉන්නවා මන් එනකන්. සමහර දාට PM ගෙ අම්මත් ඇවිත් මාත් එක්ක කථා කර කර ඉන්නවා. මට උන්ගෙ ගෙදරත් අඩගහල තියෙනවා. අම්ම ලස්සනයි කෙල්ලට වඩා.ඒකිගෙ අම්ම ආවම මන් කියවන්නේ KM ගැන. class වල කොල්ලො කිව්වේ ඒකි එච්චර ඇගට එන එකේ ඒකිව දාගනින් කියල. මම ඒකිගෙන් ඇහැව්වනම් බඩු ශුවර් ඉතින්. one shot. ඒත් මචන් ඒකිගේ සල්ලි කෙරුවාවයි, මෙච්චර ඉක්මනට ඇගට එන්න පටන් ගැනිල්ලයි මට එච්චර ඇල්ලුවේ නැහැ මචෝ.
ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවා.....
උත් සල්ලි කාරයෙක්.![]()
අපරාදෙ. නැත්නම් උබ කියන විදියට පට්ට කෙල්ලෙක් වගේ.
අපරාදෙ මගෙ ආදරේ.
අයියෝ ප්රාඩෝ.. 
එළ මචන්... දාපන් ඒක![]()











REP 8+ශික් කොල්ලෙක් ඉන්නවද? පටන් ගන්නකොටම කෙල වෙනවනෙ.අපරාදෙ. නැත්නම් උබ කියන විදියට පට්ට කෙල්ලෙක් වගේ.
අපරාදෙ මගෙ ආදරේ.
අයියෝ ප්රාඩෝ..
ආ අයියේ
අපොයි මට මේ කතාව දැන් කියවන්නේ නැතිව ඉන්න බැරි තැනටම වැටිලා. අනේ මචන් මාත් මේ වැඩේ කලා.. සෑහෙන දේවල් මේ දේ මුල් කරන් ගොඩනැඟුවා මං ගොඩනඟපු පාරේ ඉස්සරහට යද්දි මට මගේ මුල් කර ගත්ත දේ නැති උනා.ගිය පාරෙන් මට එතනින් එහා වැඩක් උනේ නෑ..මම ඔක්කොම අත ඇරල දැම්මා.මට එතැන කෙළවිය.බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ.
මාත් 89 තමා මං හිතුවේ ජන්තුවට 35ක් වත් ඇති කියලා..

ෆුල් අනාතයි.. 5000ට දාන්න ත්රෙඩ් එකක් ලියාගෙන උන්න. දන්නෙම නැතුව 5000 පැනලනෙ..පෝස්ට් 5000ක් ගහල නේද
....මගෙන් සුභ පැතුම්....
අපෝ... Thx anyway...
ඉංග්රීසි අකුරු ආදර අන්දරය
අවසානයේ නළුවා නිලිය සමඟ කසාද බඳීද?නැතහොත් තවත් ඉංගිරිසී අකුරු හතුරෙක් පැමිනෙවිද?
රැදී සිටින්න

ඉංග්රීසි අකුරු ආදර අන්දරය
අවසානයේ නළුවා නිලිය සමඟ කසාද බඳීද?නැතහොත් තවත් ඉංගිරිසී අකුරු හතුරෙක් පැමිනෙවිද?
රැදී සිටින්න